Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@xwriter37: • තාත්තා 🥺🌎💗“ #viraltiktok #goviral #fypシ゚viralg #creatorsearchinsight @- SHAN 100K - 侍📌️ @𝐃 𝐈 𝐍 𝐔 𝐒 𝐇 @ᴍᴀʟꜱʜᴀɴ📍 @𝗗𝗨𝗡𝗘 @ZYRA
x~WRITER ✍️🧠🗣
Open In TikTok:
Region: LK
Thursday 23 October 2025 04:53:47 GMT
248299
37150
708
697
Music
Download
No Watermark .mp4 (
1.17MB
)
No Watermark(HD) .mp4 (
1.79MB
)
Watermark .mp4 (
1.95MB
)
Music .mp3
Comments
pramodhi 🙈💕 :
අනේ මේක දැක්කම මට මගෙ තාත්තා මතක් වුනා.මගේ තාත්තා.හැමදාම බත් එකෙන් භාගයක් කාලා ඉතුරු භාගෙ අපිට දෙනවා.ආ ලමයිනේ මට ඇති කියලා.අපිට කන්න තිබ්බෙ නෑ.පවුලෙ 12ක් නිසා අපිට ඇතිවෙන්න කන්න තිබ්බෙ නෑ බොහොම අමාරුවෙන් හාල් කිලෝ එකක් ගෙනත් ඒකෙනුත් පොඩ්ඩක් ඉතුරු කරලා උයන්නෙ.උයලා 12කට බෙදුවම අපිට මදි ඉතින්.අපි අපේ පංගුව කාලා තාත්තා කාලා ඉවරවෙනක් අපි හැමෝම බලන් ඉන්නවා.අපි දන්නවා තාත්තා බත් ඉතුරු කරලා දෙනවා කියලා.ඒක දුන්න ගමන් අපි පොරකනවා බත් එකට මට දුන්නෙ කිය කියා..අනේ ඒ කලේ අපිට තේරුමක් තිබ්බෙ නෑ අපි එහෙම බලාපොරොත්තු එක වැරදියි කියලා😭😭 අනේ ඒත් මගෙ තාත්තා බඩින් භාගයක් කාලා අපේ කුස පිරෙව්වා.🥺අද අපි අතර නැතත් මගෙ තාත්තෙ මගෙ හදවතේ ඉන්නවා හැමදාමත්. පිරිමියෙක්ගෙ අවංක ආදරක් ලැබුනානම් ලැබුනෙ මගෙ තාත්තෙ ඔයාගෙන් විතරයි.ආදරෙයි මගෙ තාත්තේ ඉන්න තැනක හොදින් ඉන්න🥺🌍💗
2025-10-24 02:10:36
12
Deneth Nirmal :
තාත්තගෙ නමට කවි ගී ලියවුනා මදි බන් ❤️🩹💔😓
2025-10-23 17:10:32
67
පිංවන්ති royal edition :
ඒ තමයි තාත්තා🥰🥰🥰🥰
2025-10-23 06:46:45
312
M A D H U S H A N K A 🇱🇰 ☸️ :
කිසිම ගාණක් නැතුව කියපු ඒ වචන වල ලොකු කතාවක් තිබ්බා 🥺❤
2025-10-23 12:36:35
127
Yasi :
E naluva thm innv ned ..🥺 දීර්ඝායුශ
2025-10-23 18:20:16
9
🄰🄺🄰🅂🄷 🅂🄰🄳🄰🅁🅄 :
මගේ තාත්තා මගේ ලග නැ නේ ඉතින්
2025-10-23 17:09:28
26
Babiya..😫❤️🩹 :
මගේ තාත්තා මට ආදරෙ කරා නම්.🙂💔
2025-10-24 00:05:55
2
Shamika Tharindu :
තාත්තා තමයි බන් චරිතේ 🥺🥺
2025-10-24 13:13:41
1
account ek band una😩❤️ :
අවදානෙ ඉල්ලන හිතෙන්නෙ නැති ඒවා🥺❤
2025-10-23 15:39:33
5
දගයා :
Ada mage tatta hitiyanam 🥺🥺🥺anee
2025-10-23 12:05:08
33
sudda :
❤️🌍😇 👑️තාත්තා කියන්නේ මගේ ලොකේ රජෙක් ❤️🌍🥰👑
2025-10-24 07:09:14
2
Dilshan/❤️ :
ඒතමයි තාත්තා🥰🥰 තාත්තා එම තමා බන්.....අපිට ඕන දේ අපිලග මවනවා 🥺🥺..වෙනවීරයො නෑ තාත්තා තාමා එකම වීරයා😊😊🥰🥰
2025-10-23 13:04:39
11
ᴀᴅᴇᴇ🎀🤍🥹 :
ඒ තමයි තාත්තා🥺♥
2025-10-24 12:58:13
1
#Methuu_#boy🌬️🔮 :
තාත්තා තමයි බන් චරිතෙ.😁🥺💖
2025-10-24 11:21:24
7
MR SHAGIYA :
Thathatha thama bn charithe🥰🥺🥺
2025-10-23 09:44:00
24
Nowty janu :
පොඩ් කාලෙ ඉදන් තාත්ත කිය්ල කට ඇරල කියන්න කෙනෙක් නැති මම 🙂
2025-10-23 13:18:10
3
Namal Welikala :
මගේ අම්මානම් ඔහොම කියන්නෑ ♥
2025-10-24 10:22:43
2
𝚂 𝙰 𝙽 𝙹 𝚄❗⭕ :
තාත්තා තමා චරිතේ😑
2025-10-24 09:39:18
2
Dhananjaya madushan xx🥰 :
තත්ත තම බන් චරිතෙ 🙏🙏
2025-10-23 13:57:03
16
👑 Randu119🦅👑 🇮🇹🤘🇱🇰☸ :
අම්මා ඊශ්‍රායල් ඉදලත් සල්ලී දුන්නෙ නෑ තාත්තා ඉඩමක් උකස් තියලා පැය 24ක් යන්න කලින් සල්ලී දුන්නා ඉතාලියට යන්න සයිප්‍රස් ඉදන් නමුත් මම අද හොද තැනක ඉන්නෙ තාත්තා නිසා
2025-10-24 04:38:50
1
Pradeep :
අනේ මගේ තාත්තාව මතක් උනා 😥😥😥අද හිටියානම් එයාත් මේ වගේම තමයි 😥😥😥😭😭😭😭😭😭😭
2025-10-24 06:48:34
1
sasmitaboy1 :
තවමත් කියනව එ කතව තාත්තා ♥️♥
2025-10-23 17:47:35
5
𝐊𝐢𝐧𝐠 𝐐𝐮𝐨𝐭𝐞𝐬 😎 :
පපුවත් දාලා ගියා බන් ඒ තාත්තාගේ වචන වලට 🥺
2025-10-24 02:53:47
2
techlakiya :
තාත්තා කියන්නෙ අමුතුම චරිතයක්🥰🥰🥰❤️❤
2025-10-23 14:27:14
11
To see more videos from user @xwriter37, please go to the Tikwm homepage.
Other Videos
#fyp #publicinterview #freewill
#fyppppppppppppppppppppppp #fypシ゚ #xyzbca #dance try jap.
#malukuutara #fyp #taliabu #promoseruweekend
Thùng đựng đồ gia dụng đa năng tiện lợi. #thungdungdo #dodung #review #giadungthongminh
Bản Sonata Ánh Trăng luôn quyến rũ ♫ Moonlight Sonata - Beethoven ♫ #amnhac #relaxmusic #aphrodite_pham #nhacnaychillphet #nhachay #nhactamtrang #nhacthugian #nhacdemkhuya #bestmusic #music #bestsong #sonata #moonlightsonata #xuhuong #xuhuongtiktok #xuhuong2023 #trend #trending #trendingvideo #trendingsong #trendingtiktok #aphrodite_pham #piano
abanjagala mbamanyi, nabatanjagala@𝐃𝐑.𝐂𝐄𝐏𝐇𝐂𝐎𝐇 @carol sky music @🌸Shani Lips🌸 @wizzy256ug @NAHIA 256 #foryoupage #treanding #fyppppppppppppppppppppppp
About
Robot
Legal
Privacy Policy