@_dilshan_.xx: - මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න ද ? ඇත්තටම ඇයි එයාව තාම අමතක කරන්න බැරි වුනේ 🙂 + කාලයක් පණ වගේ ආදරේ කරලා අහිමි වීම ඉවසගෙනත් පැත්තකට වෙන්නේ වෙන කරන්න දෙයක් නැති නිසයි ඔව්. අද නිහඩව හිටියට කාලයක් කෙනෙක් වෙනුවෙන් ඔයත් නැහෙන්න ඇති එයාව ජිවිතේම කරන් රැයක් දාවාලක් නැතිව විදවන්න ඇති අද phone එක සයිලන්ට් එකේ තිබ්බට කාලයක් උඹේ පොන් එකට නිදහසක් නැති වෙන්නම කෙනෙක්ගෙන් මැසෙජ් පිරිච්ච කාලයක් තියෙන්න ඇති ඉස්සර පොඩ්ඩ ඇත්නම් පරිස්සම් කරපු එයාට අද උඹ ඉන්නවද කියලවත් ගානක් නැති වෙන්නම වෙනස් වෙලා ඇති. ඔන්ලයින් ඉදලත් මැසෙජ් සීන් නැති වෙද්දී සීන් වෙලත් රිප්ලයි නැතිවෙද්දී නිකමට වගේ හිතට දැනෙන්න ඇති ලොකු වේදනාවක් තනිකමක් එයාගේ කොල් ලිස්ට් එකේ උඩින්ම හිටපු උඹත් අද කොල් ලිස්ට් එකේ අගටම වැටිලා ඇති Dp පික් පාවා උඹව දාන් හිටපු කෙනෙක් උඹට ඉන්න ඇති ඇත්තටම කාලයත් එක්ක ඒ හැමදේම අද මගහැරිලා බොරු බැදිම් නිසා අද ආදරේ ගැන හිතෙන්නේ දුකක් විතරයි උඹත් කාලයකදි ආදරේ ජිවිතේම කරන් උඹට උඹවත් අමතක වෙච්ච අතීතයක් අනිවාර්යයෙන් තියෙන්න ඇති එත් දැන් ඒ හැමදේම දරාගෙනත් ඉන්න විදිය දැනෙද්දී ඇත්තටම පුදුමයි නේද🙂😌 දන්නවද ගින්නක් නගිද්දී දුමක් නැති වෙන්න බෑ වගේම කෙනක් වෙනස් වෙන්නත් හේතුවක් නැති වෙන්න විදිහක් නෑ එයාලට අලුත් අය ජිවිතේට මුනගැහෙද්දී නැහීගෙන ආදරේ කරපු උඹවත් අමතක වෙනවා එක තමා ඇත්ත!🥺💔 #capcut #foryoupage #onemillionaudition #quotes #Dilshan @SANTHUR

Akalanka Dilshan 🧿📍
Akalanka Dilshan 🧿📍
Open In TikTok:
Region: LK
Thursday 23 October 2025 05:20:52 GMT
9979
1409
35
62

Music

Download

Comments

rash0924
rash 💙 :
i know .. මං තරම් කවුරුත් කවදාවත් එයාට ආදරේ කරන්නෙ නැති වෙයි... 💙🫀
2025-10-24 23:01:33
6
.kavee.108
🌻 Kavee 🌻 🥰 :
hmm🥺
2025-10-24 20:00:57
0
thilina11randew
Ti Li Ya :
දැන් එයා බැදලා එයාලට කරදරයක් වෙන්න නෑ හැබැයි ආදරෙ නවත්තන්නත් බැහැ ඉතින් ආදරෙයි ඒ හිතට හැමදාම 💔
2025-10-29 14:14:12
0
avishka_malli_0
AVISHKA_MALLI_👅🧟‍♂️🖤 :
ඒක තමා ඇත්ත එයා සතුටින්නෙ මන් තනියම පැත්තකට උනා..... 🥀 හැබැයි එකක් ඒ ආදරේ නැති කමකට නෙවේ ආදරේ වැඩිකමටමයි.. හම්බුනු මුල් කෙනත් ඔයා අන්තිමට හිතේ දරාගෙන පිස්සෙක් වගේ ජීවත් වෙලා ඉන්න කෙනත් ඔයා 🙇‍♂️❤️🩹☺
2025-10-26 13:57:12
0
synlaka
*拉克尚🤍🧊 :
කමක් නැ එයා කොහෙ හරි සතුටින් ඉන්නවනෙ💗🥹
2025-10-23 19:44:08
4
nethmihansika308
kawi :
eka ne
2025-10-23 19:57:10
0
charity.here.modi
꧁ঔৣ☬✞𝓓𝖔𝖓✞☬ঔৣ꧂ :
නුබ අනාසතු මලක් තමයි මට සදා කල්ම අහිමි😞
2025-10-25 03:21:08
0
__seneth_jayawardana__
Seneth🌸🍃 :
Man thama😓
2025-10-23 13:47:52
0
pasindu1988
Pasindu :
Hmm
2025-10-24 18:34:45
0
santhur.official
SANTHUR :
💛💛💛
2025-10-23 05:33:19
2
ishumgamge
ishumgamage :
@ishaninduwara342 සතුටින් ඉන්න හැමදාම ❤
2025-11-04 12:58:20
1
ishumgamge
ishumgamage :
@Sandu wasana 🥺
2025-10-23 23:06:13
1
__gihanya_kulavindi__
__gihanya_kulavindi__ :
🤐🥺
2025-11-08 09:16:48
0
mashi9459
MASHI..🐥💗 :
@𝓢𝒉𝑒𝑛 "🕊
2025-11-01 07:25:46
0
subanirasika
♥ :
💖
2025-10-26 12:25:23
0
__anju___58
𝐀 🦋 :
🙂❤️🩹
2025-10-25 15:50:15
0
anu62165
Anu :
🥺🥺
2025-10-25 10:39:13
0
lakshi360
Lakshika Kariyawasam :
💔
2025-10-25 06:05:01
0
ashen_x__
Ashen 🥷🙇  :
🥺😞❤️🩹
2025-10-25 03:36:50
0
pisi__35
Chuti " 💀✔️ :
🙂
2025-10-24 12:31:14
0
kawindaya29
kawindaya29 :
🥺😔💔
2025-10-24 03:56:03
0
hiranya538
hiranya🤧 :
🙂
2025-10-24 00:59:44
0
chapaharshitennakoon
🥀🦋C H A p A🥀🦋 🇱🇰 :
💔
2025-10-23 21:18:07
0
fantasy_lifee0
@𝕄𝕪𝕤𝕥𝕖𝕣𝕚𝕠𝕦𝕤_𝔾𝕚𝕣𝕝 :
💔🙂
2025-10-23 14:59:12
0
znoopy8
SAHAN JANITH🥺💙 :
🙂
2025-10-23 12:51:43
0
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm homepage.

Other Videos


About