@chapter.abi: තාත්තාට අද පඩි කියලා ඇහුනම දන්නවා නංගිලා දෙන්නයි මායි අදනම් තාත්තා එක්කන් යයි.මොනවාහරි අරන් දෙයි කියලා..අද මං කොච්චර ලොකු උනත් මටම කියලා පඩියක් ගත්තත් තාත්තා අරන් දෙන ටිපිටිප් එකට බයිට් පැකට් එකට තාම ලෝභයි... ☺ එයාලත් එහෙමයි මං කොච්චර ලොකු උනත් මං ගෙදර නැති උනත් මටම ගෙනත් කඩචෝරු මේසේ උඩින් තියලා යන්න එයාලට අමතක නෑ අදටත් 🥰මං දන් නෑ අම්මලා තාත්තලා මෙහෙම වෙන්නෙ කොහොමද කියලා 🥹 ඒත් සංසාරේ දවසක ණයයි කියලා දැනුනොත් ඒ ඔයාටයි අම්මටයි තාත්තේ 😍🥹ලස්සනට අපිව හදලා උගන්නලා අදටත් පුංචි දරුවෝ ගානටම අපිව බලාගද්දි මට දැනෙන්නෙ අනේ හැම ආත්මෙමෙ ඔයාලා මගේ වෙන්න කියලා විතරයි 🥹❤️ #abivocal #chapterofabi #viralvideo

Chapter Of Abi 🍂🪴🥰🌻
Chapter Of Abi 🍂🪴🥰🌻
Open In TikTok:
Region: LK
Friday 24 October 2025 04:43:46 GMT
56299
3539
53
13

Music

Download

Comments

shanika.herath8
❥◆⃕⃜⃝͜𝑺𝑯𝑨𝑵𝑰➳❮𝑺♥︎R❯꧂ :
උඩුමුල්ල සර් ද අනේ මන්දා එයා වගේ ඔයාගෙ තාත්තා 🥰🥰
2025-10-24 20:50:07
2
thushi9311
T-H-u-Sh-❤️ :
ehema adarayak labanna Pina thyenna ona 🥺
2025-10-24 11:41:38
7
yashodalanka
Y A Z I 🐊 ! :
The king of my world my dad love you my dad ❤️❤️❤️❤
2025-10-24 22:35:34
1
travel.pasiya
piyuuu_ 1M🥂🤍 :
ඒ තාත්තගෙ ලොකෙ දුව රජිනක් 😫🖤
2025-10-24 19:38:21
1
jayaniii420
𝗩𝗔𝗡𝗦𝗛𝗜𝗞𝗔♥️🌸 :
thaththa thamayi lokema💐🫶🏻
2025-10-24 11:03:09
14
neshmimihirangi
neshmimihirangi :
අප්පච්චි තමයි හැමදේම 💗🥺
2025-10-24 13:13:46
2
user3418196576109
sulocana rathanayaka :
miss you father 😔
2025-10-24 11:27:42
1
dinushafdo685
Dinusha Fdo :
මගේ තාත්තා ගොඩක් දෙවල් ගෙනල්ලා දිලා සල්ලිත් දෙනවා හ්ම් 🙏🙏
2025-10-24 16:01:29
2
shenu.craft164
Shenu craft 🌸🌸 :
🥺🥺🥺 අනේ
2025-10-24 11:29:48
1
sadaruwan425
sadaruwan425 :
hmmm🥰🥰🥰🥰
2025-10-24 10:49:50
1
boseth123
Boss123 :
mage thaththath ohomai bn🥰🥰🥰
2025-10-24 06:07:05
1
udaya.amarasinghe
Udaya Amarasinghe :
❤❤❤
2025-10-25 03:01:11
1
ss.craft0
SS craft :
❤❤
2025-10-25 02:35:54
1
suranga1583
suranga :
🥰🥰🥰🥰🥰🥰🥰
2025-10-25 01:55:59
1
massina644
massina :
🥺❤️🤲
2025-10-24 19:15:55
1
sachintha.danusha8
Sachintha Danushan :
🥰🥰🥰
2025-10-24 15:00:50
1
sewwandisathsarani0
sew sew :
🥺🥺
2025-10-24 14:48:28
1
praveen.boy33
Praveen Boy 💛 :
@J..P..
2025-10-24 14:35:42
1
kavinduroshean
Kavindu Roshen :
♥️♥️♥
2025-10-24 14:05:00
1
dushshallya.perera
Dushshallya perera❤️🥰 :
🥺💗
2025-10-24 13:57:45
1
oshadidahamsa20108
💗🦋oshi.offcial🦋💗 :
🥺🥺🥺
2025-10-24 13:56:50
1
vk70save
Vk :
🙈🙈🙈
2025-10-24 13:47:33
1
aruni10.17
🩷🩷𝗔𝗿𝘂𝗻𝗶🩷🩷 :
🥺❤
2025-10-24 13:47:21
1
user51556143502694
😉ලොකු😉 :
🥰🥰🥰
2025-10-24 13:26:30
1
n.c.n.c.2121
N💞a💞d💞i❣️💫❣️ :
❤️❤️❤
2025-10-24 12:42:52
1
To see more videos from user @chapter.abi, please go to the Tikwm homepage.

Other Videos


About