@shehanengineering: අහල විතරක් මදි. මේ තමයි ඇත්තම 🥺 #shehanengineering #kathnoruwe_siridhamma_himi #viral #viralvideotiktok #fyp

Shehan Engineering
Shehan Engineering
Open In TikTok:
Region: LK
Friday 24 October 2025 08:40:16 GMT
124040
14991
436
1649

Music

Download

Comments

maliherath1
mali :
අනේ මල්ලිලා අය්යල අනිත් සහෝදරයෝ සහෝදරිනේ මේ බණ අහල හැදියල්ල 🥺
2025-10-26 17:02:18
94
hasi_sandaruwan
🇱🇰_𝙎𝙖𝙣𝙙𝙖𝙧𝙪𝙬𝙖𝙉_🇱🇰 :
අඩුම තරමේ විටක්වත් කන් නැති මන් ගැන මටම ආඩම්බරයි 🙏❤
2025-10-26 22:45:29
12
singithiw
SingithiW 🇪🇺 :
හැදෙන්න උවමනාව තියෙන එකාට මේ බණ ටිකම ඇති හැදෙන්න..🔥🔥❤️🙏🙏🙏
2025-10-27 08:53:44
33
me_nu_ka_
Me_n_u_Ka_ :
රස්තියාදු කාර හිත් වලට බණ කියන බීජය පැල කරපු අපෙ හාමුදුරුවෝ...💗🌱
2025-10-27 11:45:53
8
vidu.boy0
V i d u b o y 🐼🌈️ ❤️ :
කොල්ලොන්ව තේරුම් ගත්ත එකම හාමුදුරුවෝ 🥺❤
2025-10-27 11:50:22
6
himeshnethmina_official5
💫❤️ ᴴᴵᴹᵁᵂᴬ ❤️💫 :
අන්තිමට ඉතුරු වෙන්නේ තමන්ට අම්මා තාත්තා බිරිද විතටයි 🥺🥺❤
2025-10-26 16:16:44
14
asankasandaruwan87
🌀A~S~A~N~K~A🌀~.🫶🎥☄️ :
අපි live දුන්න එක නේ මේ .❤️❤️🥺 අහගෙන ඉන්න කොටත් මාර සැනසීමක් දැනෙනවා 🙏🥰
2025-10-27 06:52:37
10
user84129910653004
බුලටි :
අචින්ති තම්පි භවති ච්න්ති තම්පි භවති...මේ ලෝකේ අපි හිතන හැමදේම වෙන්නෑ වෙනදෙ හිතාගන්න බෑ🙏🙏🙏ස.
2025-10-26 04:53:13
15
nimasha920
NIMASHA 🧚‍♀️❤️ :
නිවන කරා තරුනයින්ගෙ මනස වෙනස් කරන ඔබ වහන්සේට තෙරුවන් සරනයි❤💐 🙏
2025-10-27 14:41:21
7
x_shehan_boy
ශෙහා 🧛🏻‍♂️❗️ :
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ❤
2025-10-26 07:04:50
3
iduwa_09
iduwa_| :
ඇත්ත... මටත් උනා හාමුදුරුවො කිව දේම 🫠
2025-10-27 21:47:53
0
dyt9tq0bxelq
මගේ පන මගේ පවුල.💝 :
අනෙ දරුවො හැදියල්ලා 🙏🙏🙏🙏
2025-10-27 15:02:49
1
_chathu__online_kwt
__Chathu__online_KWT :
අනිවාර්යයෙන්
2025-10-24 17:09:50
3
go778got667
නීරෝ 🥰🥰🙏🙏🙏 :
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
2025-10-25 09:49:48
8
thusithad5
@✌️Thusitha ~ Dananjaya ✌️ @ :
බුදු සරනයි හාමුදුරුවනේ ❤
2025-10-25 10:38:19
30
gonga529
Gonga :
sadu.sadu.sadu.sadu. oba.wahanssta.thsruwansaranai
2025-10-27 20:42:59
0
doni.doni6844
doni ❤️‍🩹❤️‍🩹doni🇦🇪🇱🇰 :
ඇත්තටම මෙි පොඩි හමුඋුරැවන්ගෙ බන හිත හරිම නිදස් අහන්න අහන්න ආසයි🙏🙏🙏🙏
2025-10-27 06:48:32
2
raviya.01
raviya.0.1🩸✈️ :
Miss una Godak dewal. ❤
2025-10-27 18:41:50
0
lahiruishan0
Lahiru Ishan :
නියම බන
2025-10-27 15:06:27
0
sada.kuwet
sada 💖🌹🥺 :
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
2025-10-27 22:23:37
0
daniduperera7
Danidu perera :
I.
2025-10-27 19:44:21
0
mr_abinesh__
ミンハ😭💗 :
බුදුසරණයි 🙏🙏🙏🙏
2025-10-27 11:24:50
1
bossboy75974
Bossboy :
budu saranai 🙏
2025-10-26 05:50:06
2
kasun.rukmal2
Kasun Rukmal :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
2025-10-25 13:08:05
4
himali.dilhani
Himali Dilhani :
රටේ පිනට පහල වූ යතිවරයනෝ 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
2025-10-27 20:07:01
0
To see more videos from user @shehanengineering, please go to the Tikwm homepage.

Other Videos


About