@.dazz07: තැඹිලි ගෙඩිය දැක්කට... "අම්මා"කෙනෙක් ව දැක්කේ නෑ නේද ??? හරි ඛේදනීය වීඩියෝවක් එලියට ඇවිත් තියෙනවා. මේ වෙනකොට සමාජ මාධ්‍ය පුරාම මේ සිද්ධිය පැතිරෙනවා. මේක කියවන ඔයාලත් දකින්න ඇති. ලංකාවේ ලිංගික අධ්‍යාපනය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මොකද අද වෙනකොට බහුතරයක් දෙනාට ලිංගිකත්වය මැජික් එකක් වෙලා තියෙනවා. මේ වීඩියෝවේ ඉන්නේ අහිංසක අම්මෙක් සහ තාත්තෙක්. එතන කිසිම කාම හැඟීමක් නැහැ. තියෙන්නේ දරු සෙනෙහසක් දරුවෙක් ගැන සිතුවිල්ලක්. clinic පෝලිම් දවස ගානේ දික්ගැහෙන රටක් ඇතුලේ දේවාල ගානේ ඈඳෙන පිරිස ඊටත් වඩා වැඩියි. මිනිස්සුන්ගේ අන්ධත්වය ඉහාට නැගිලා නෙවෙයි..දරුවෙක් නැතිකම , ඒ වේදනාව දැනෙන්නේ දරුවෙක් නැති දෙමාපියන්ට විතරමයි. මේක විහිළුවක් නෙවෙයි. මේක දිහා බලලා සතුටු වෙන්න නෙවෙයි අඬන්නයි ඕන. සමාජයක් විදිහට අපි පිරිහිලා තියෙන විදිහ ගැන. ලමයෙක් කිරි දෙන අම්මා කෙනෙක් දැක්කම අහක බලාගත්ත සමාජයක් තිබුණු අපේ මිනිස්සු අද අම්ම කෙනෙක්ගේ නිරුවත කිසිම හිරිකිතයක් නැතුව සමාජ මාධ්‍යට මුදාහරිනවා. මේ අම්මයි, තාත්තයි කොච්චර නම් උත්සහ කරන්න ඇතිද, මැරෙන්න යන මිනිහා විය ගහෙත් එල්ලෙනවා කියන්න වගේ කරන්න දෙයක් නැතිම තැන මේ දෙයත් කරන්න ඇති. වැරැද්ද ඒ මිනිස්සුන්ගේ නෙවෙයි අපේ. ලමයෙක් නැතිවුණ අම්මලා තාත්තලාට කොච්වර කතාකියනවද, කවදහරි හිතලා තියෙනවද ඒ වේදනාව කොයි වගේද කියලා. මෙච්චර දවසක් හිතුවේ නැත්නම් අදවත් හිතන්න. දරුවෝ නැති අම්මලා තාත්තලා මේ ලෝකේ කොච්චර ඉන්නවද.. ඔයාත් කාගෙ හරි අම්මෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවෙක්. දරුවන් නැති සියලු අම්මාවරුන්ට පියවරුන්ට ඉක්මනින්ම දරු සුරතල් බලන්න ලැබේවා 🥹🙏 #1millionaudition #fyppppppppppppppppppppppp #viral #froyoupage #dazz__official

dazz__official
dazz__official
Open In TikTok:
Region: LK
Friday 24 October 2025 11:41:09 GMT
22282
1705
89
38

Music

Download

Comments

slrg.shana
SL.SHANU.YT :
ඕකේ වීඩියෝ ටික ඔක්කොම බැලුවනම් උබ ඔහොම වීඩියෝ එකක් හදන්නෙත් නෑ . ඔස්තාර්ලා ටිපර් වෙන්න එපා හරියට වීඩියෝ ටික බලලා ( හොදට අහලා ) වරෙව් 👍
2025-10-24 16:40:20
16
lucifer_quote
𝐊𝐀𝐑𝐌𝐀 𝐥...ॐ :
Captione eka oni
2025-10-24 17:34:51
2
oshintha_kushan__
× 𝐎 𝐒 𝐇 𝐈 𝐈 🐣 ⚡️ :
Mh🫂
2025-10-25 04:55:13
3
thenujaya5
️ :
Me video eke mokadda thiyenne man witharada seen eka dan neththe
2025-10-24 16:20:56
6
_senx_gaming_
Nehara Sasmitha :
script 🗿
2025-10-25 14:25:17
1
foxxxy1268
foxxxy 🥤🥤🩷💚 :
Respect 🫡 ✨
2025-10-25 16:21:58
1
sachani_girl
sachini🥰 :
මට පාලුයි🥺
2025-10-25 10:51:17
1
bhanuka705
爪尺.𝒮𝓊𝒹𝒹𝒽𝒶💯 :
Eththa bn
2025-10-25 16:41:18
1
_avishka_lakshan__
A💋' :
🙂❤️🩹attatama paw bn ganu
2025-10-24 12:13:49
9
manu..official
manu offical :
adoo sira kathwa bn🥺
2025-10-25 09:20:57
1
danushapriyadarsh6
☠️DILA ☠️ :
man dan dakke 🥺😭
2025-10-24 17:15:55
3
mr___ashi__
𝗔𝗦𝗛𝗜🥷🖤🌪️" :
තියෙන එකෙක් දාපල්ලකො බන් 😒
2025-10-25 15:10:18
0
biharasineth
𝙎2𝙆 පප්පා :
oka katha wela bn karala thiyenne . 😂😂mn gawanam thiyanawa😆
2025-10-24 14:25:32
7
dweethaarkish
arkish 🥷💦 :
video eka bluvd 😂
2025-10-24 17:05:00
2
_krish040_
krish :
2025-10-24 18:25:57
1
gaming_pamuwa
lasiya page :
🥰
2025-10-24 12:51:58
3
poorna2008
Poorna♡○● :
🥺💔
2025-10-24 23:59:07
1
kaviya0812
kaviya 😘😁 :
🥺🥰
2025-10-25 16:27:31
1
dilaboy567
𝗗𝗜𝗟𝗔 🐣 ↝🌼 :
2025-10-25 12:53:46
1
dazz_0707
Dazz..🥺🫀👤 :
😔💔
2025-10-24 13:38:09
2
ubahenakathay
𝙽𝙰𝙳𝚄𝚆𝙰 💗👀😗 :
🙂❤️🩹🥺
2025-10-25 01:09:20
1
minurathathsara
༺༒𝗠𝗜𝗡𝗨𝗥𝗔༒༻ :
🙂💔
2025-10-24 22:53:39
1
lasith516
𝙇𝘼𝙎𝙄𝙏𝙃 𝙈𝘼𝘿𝙐𝙎𝙃𝘼𝙉? :
😂
2025-10-24 17:49:42
1
kalhara.sineth
"~K_A_L_H_A_R_A"~ 😈🖇️ :
🥺💔
2025-10-25 17:51:42
0
sanusha.rashinda6
S❤️ :
😑😑😑😑😑💐
2025-10-25 06:03:57
0
To see more videos from user @.dazz07, please go to the Tikwm homepage.

Other Videos


About