@anushk866: 💞”

A;
A; "Navodh :) 🤍🫧
Open In TikTok:
Region: LK
Saturday 01 November 2025 10:09:49 GMT
434970
46090
726
1876

Music

Download

Comments

malakadilshan15
M-a-l-a-k-a :
කතාවල විතරයි ඉතින් ඔහොම කෙල්ලෝ ඉන්නේ 😒
2025-11-02 02:02:21
355
dewzz_andrewzz2
Dewmina Shrimal 🇮🇹/🇱🇰 :
ehema kellekge gedarin lunu handak ganna bari weida?😂🤌🏻
2025-11-02 22:47:48
3
ghostaustralia0
Hash Sanjay De Silva 🇱🇰🇦🇺 :
අපිට නෑනෙ දේව දූතියො, අපිට ඉන්නව
2025-11-03 04:26:05
1
krishan__kavinda
ක්‍රිෂ් | 𝐊𝐫𝐢𝐬𝐡 | கிரிஷ் :
අවංකකම කියලා එකක් නැ බන් ඔක්කොමගෙ බොරුව 💔🥺
2025-11-01 19:31:45
64
hiru___bole
Dananjana Lakmali.🧿🌻 :
Ehema kellonva parissam kara ganna piriminta pina na..😌❤️🩹
2025-11-02 04:56:50
83
supun.chamika5
supun chamika 😇🖤 :
තමන්ට වැරදුනා කියලා උබලා හැම කෙල්ලම ඒ තත්වෙට දාන්න එපා එක කොල්ලෙක් මත්තෙ නහින කෙල්ලෝ ඕනතරම් ඉන්නවා ❤🙏
2025-11-02 01:09:20
15
tikka_boy_04
𝐓𝐡𝐞𝐞𝐤𝐬𝐡𝐚𝐧𝐚 !🧿💙 :
අනේ ඕව කතා වල විතරයි බන් තියෙන්නෙ.ඔහොම තිබ්බත් මුල් මාස ටිකේ විතරයි.බූට් 6 ක අත්දැකීමෙන් කියන්නෙ👉👈
2025-11-02 10:47:16
2
vish..xx
VISH XX 🪼" :
එහෙම උන් ඉන්නවා කතා වල 😂
2025-11-02 10:16:16
4
poorna_008
< P🧃 :
Nh❗
2025-11-04 08:55:31
1
chamoo__girl
" 차모 🍄 :
එහෙම ගැහැණියක් පරිස්සම් කර ගන්න සමහර පිරිමින්ට පින නෑ 💗
2025-11-02 08:22:22
1
praviya___yz
𝙋𝘳𝘢𝘷𝘪𝘺𝘢__¥𝘻⛃🇯🇵🇱🇰 :
මට සන්තොසයි මට එහෙම කෙල්ලෙක් ඉන්නෙ 🥺❤️🫂
2025-11-02 11:47:23
9
janithhasalankana_
Janith hasalanka🍃 :
Ohma kello na, arala yana un thmi inne😅😅
2025-11-02 04:05:23
1
uthulidewmini
Dew :
මමත් කාලයක් ඔහොම ෆර්ස් එකේ රු.20ක් වත් නැති කෙනෙක්ට ආදරේ කලා. මගෙ පලවෙනි ආදරේ🥺 අපිට වඩා ගොඩක් දුප්පත් එයාලගෙ ගේ වගේ පොඩි ගෙදරකට මම නිකමටවත් ගිහින් වත් නෑ. ඒත් අන්තිමට අම්මලා නිසා අපි වෙන් උනා. අම්මලා අකමැති නොවුනනම් අදටත් ඒක තියෙන්න තිබ්බා. කෙල්ලෝ යන්නේ සල්ලි පස්සේ නෙවෙයි. සැනසීම තියෙන තැන් හොයාගෙන. ආදරේ හොයාගෙන. කතාවල ඉන්නෙත් ඇත්ත ජීවිතේ ඉන්න චරිතමයි 🥺❣️දැන් එයාට වෙන කෙනෙක් ඉන්නවා ලබන අවුරුද්දේ බදින්න හදන්නේ. මටත් කෙනෙක් ඉන්නවා. අපි දැන් පාරවල් දෙකක සමාන්තර රේකා දෙකක 😊. අම්මලට වරදක් කියන්නේ නෑ. එයාලා හිතුවේ මම ගැන 😊
2025-11-04 04:48:51
2
prasazz
Prãsåñ Kümârã :
මාත් හිතන් හිටියෙ ඇත්ත කතා වල එහෙම අය ඉන්නවා කියලා...එත් මචං එක බොරු උනා...එහෙම අය ඇත්තටම කතා වල විතරයි ඉන්නෙ...අත්දැකිමෙන් කියන්නෙ🥺😔
2025-11-07 02:54:12
4
danika.saranga
Danika Saranga :
කතාවල විතරයි ඉතින් ඔහොම කෙල්ලෝ ඉන්නේ
2025-11-03 12:38:00
3
aniwave08
AniWave :
කව්රුත් කමෙන්ට් කරල තියෙන්නෙ එහෙම කෙල්ලො නෑ කියල .. මාත් හිතුවෙ එහෙම තමයි එහෙම කෙල්ලෙක් ලැබෙනකන් 🥺 මගෙ කෙල්ල මන් එක්ක ඉන්නෙ මට කිසිම දෙයක් නැතුව ..අව්රුදු තුනක් දකින්නෙවත් නැතුව ආදරේ කරේ ලගදි තමයි හම්බ වෙන්න ගියෙත් ..කවදාවත් බොරුවක් කරල නෑ..මන් හැමවෙලාවෙම කියනව ඇයි ඔහොම ආදරේ කරන්නෙ කියල..ඒ වෙලාවට කියන්නෙ මට ඔයාව වටිනව අයියෙ කියල...කවදාවත් එයාට දුකක් නම් දැනෙන්න එපා ...මන් එයාට හරි ආදරෙයි 🥺❤️හැමදාම මටත් වඩා හොදින් සතුටින් ඉන්න ඕන එයා බුදු සරනයි මගෙ කෙල්ලට 🥺❤
2025-11-02 07:12:10
5
waiting_1161
G ⚡ :
එහෙම අය ඉන්නේ කතාවල 😂
2025-11-01 18:13:32
3
thushara.fernando14
ThUsHaRa 😎fErNaNdO❤️❤️❤️ :
❤❤❤matath hambunanam😔💔
2025-11-03 05:43:28
1
adeeshagamlath1
Adee 💗 :
ඕන තරම් නෙවේ පොඩි ගානක් උනුත් ඉවරයි වැරදි යාලුවෝ අශ්‍රය කරොත්🙂
2025-11-04 02:48:19
2
_pasindu_madhushanka_
P a 💤 i n d u " :
Katha nisama hodai 💔😭
2025-11-02 11:20:23
2
itznb0
ItzNB :
The way he looking at her
2025-11-20 12:23:58
1
ashichathu6
Hazel 🧚‍♂️🧞‍♀️💃 :
ආදරේ දෙන මිනිස්සු ලග ගෑනු නවතිනවා,පිරිමියෙක්ගෙ හරි හමන් ආදරයක් දැනුනොත් ගෑනු මොන ප්‍රශ්නෙ ආවත් උ එක්කම ඉන්නවා 🥹🖤💐
2025-11-25 08:20:32
0
sadeepa_kaushan
Sadeepa Kaushan :
සැර boot කාපු අයගේ Comments බලන මම 😪
2025-11-02 09:23:07
2
akith_creation
AKITH CREATIONS :
dan ehema aya naa un wada wela🥺
2025-11-02 07:06:10
2
d.tharindu.ransal
Tharindu ransal👁️👁️ :
කතාවල විතරයි ඉතින් ඔහොම කෙල්ලෝ ඉන්නේ 😒
2025-11-02 19:15:31
0
To see more videos from user @anushk866, please go to the Tikwm homepage.

Other Videos


About