@.mahasen.arana: මහසෙන් අරණ වෙද මැදුර ගම්පහ,තම්මිට අගහරුවාදා සහ පෝය දවස් වල වසා ඇත. දුරකථන අංක 071 476 60 10 / 070 130 11 07 / 076 15 89 810 සියලුම රෝග සදහා ප්‍රතිකාර කිරීම. මහසෙන් අරණ 🔴සර් නයිට් කමාන්ඩර් පදවියෙන් පිදුම් ලැබු 🔴ආසියාතික ශාන්තිකර කලාපයේ හොදම වෛද්‍යවරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ 🔴16 වනි ලෝක විද්‍යාඥයින්ගෙ සංගමයේ ප්‍රධාන මහාචර්ය වරයෙක් ලෙස ගරු නම්බුනාම ලැබූ 🔴සී හෙළ පාරම්පරික දේශීය වෛද්‍ය විශ්වීය විද්‍යාලයේ උප කුලපති තනතුරෙන් පිදුම් ලැබූ 🔴ජාත්‍යාන්තර පාරම්පරික වෛද්‍ය සභාවේ ප්‍රධාන අධ්‍යාක්ෂක ජනරාල් තනතුරෙන් පිදුම් ලැබූ 🔴 හෙළ වෙද පවුර පාරම්පරික වෛද්‍ය සභාවේ ප්‍රධාන අනුශාසක ධුරයෙන් පිදුම් ලැබු මහාචාර්ය සර් අමිල සංජීව අචාර්‍ය තුමා ශ්‍රි ලංකාවේ පාරම්පරික වෙද ගෙදරක්, පාරම්පරික ජන ක්‍රීඩා, පාරම්පරික කෘෂීඉකාර්මික ක්‍රම, සටන් කලාව, ආධ්‍යාත්මික ශක්තිය දියුණු කිරිම, වස විසෙන් තොර අහාර අලුතෙන් හදුන්වාදීම,රුක් රෝපන වැඩසටහන් සහා සමාජ සත්කාර වැඩසටහන් කීරීම අතුලු සියලු කාර්යයන් මහසෙන් අරණ වෙද මැදුර තුලින් ඉටුකරනවා. රටවටා සිටින සියලූම වෛද්‍ය සිසුන් හට ඖෂධ පැළැටි ගැන දැනුම ලබාදීම , පාරම්පරික වෛද්‍ය කලාව නව තාක්ශණය සමග මුසු කොට ජාත්‍යන්තරයත් සහ අනෙකුත් වෛද්‍ය ක්‍රම සමග ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය මුලික පසුබිම නිර්මාණය කිරීම මහසෙන් අරණ වෙද මැදුර තුලින් ඉටු කරනවා. රසායන ද්‍රව්‍ය කිසිවක් භාවිතා නොකර ශාකසාර ඖෂධ පමණක් ලබාගෙන නිවැරදි ප්‍රථිපල තිබෙන බෙහෙත් ඖෂධ නිවැරදි විදියට යොදාගෙන රූපාලවන්‍ය බෙහෙත් වර්ග, දියවැඩියාව, හෘදයාබාද,කොලෙස්ටරොල්,මානසික පීඩනය අතුලු සියලුම සර්වාංග ලෙඩ රෝග වලට අවශ්‍ය ඖෂධ වර්ග නිර්මාණය කිරීම හා සුවකිරීම#fypシ゚viral #creatorsearchinsight #srilankan_tik_tok🇱🇰 #trending #fyp #helthylife #medicine #mahasen #world #herbal #colombo #ayuruwedic #human @Mr_V_abhishek @MR . Gayan
මහසෙන් අරණ | Mahasen Arana
Region: LK
Monday 03 November 2025 03:58:47 GMT
Music
Download
Comments
PODIYA 🇱🇰🚢❤️⚓️🇶🇦 :
උදුගොව්වා කනවට මොනවාද කරන්න පුලුවන්
2025-11-03 08:45:13
10
Tharu Tharu ❤️ :
කකුල්වල මස් පෙරලෙනවාට මොනවාද කරන්න ඔනෙ
2025-11-03 14:06:44
5
pereira perere 👍👍👍 :
බුදු සරණයි 🙏🙏♥️♥️♥️
2025-11-05 20:27:41
0
Ashi😍 :
මටත් තියෙනවා ගල්තැලුමක් කොඩක් කල් ගිය එකක්...🥺
2025-11-05 02:24:31
0
Wasanthi Hettiarachchi :
මගෙත් තියෙන ව
2025-11-05 02:19:30
1
Tani 🤍 :
behetha hadanava pennnako
2025-11-03 13:45:32
1
shanika madubashini :
සිනි වලට මොනවාද හොද
2025-11-05 12:09:02
0
preethika sudarshani :
කකුල උඩ තැල්මක් පරනයි ටිකක් කලු වෙලා දැං මොනාද කන්න ඔනෙ
2025-11-04 14:32:24
0
Chaminda Uswaththa :
mage massima budu saranai oyata.......
2025-11-05 14:20:34
0
මදූ දසනායක🧿 :
අනේ අපේ තාත්තගේ කකුල් දෙකේම ගල්තැලුම් ..
2025-11-04 19:42:56
0
🇱🇰 Shan 🇮🇱 :
මිග්‍රේන් වලට මොකඩ්ඩ කරන්න පුලුවන්
2025-11-03 18:58:58
0
Heart talker❤ :
අමිල අයියා. සුපිරිම වැඩ්ඩෙක්
2025-11-04 16:12:10
0
priyadarshani :
බුදුසරණයි 🙏🙏🙏
2025-11-03 09:37:51
1
❤️❤️Siriya❤️🇱🇰❤️ :
🙏🙏🙏🙏 බුදු සරණයි වෙද මහතාට 🙏🙏🙏
2025-11-03 16:50:03
0
'×͜×:𝚊𝚜𝚑𝚎𝚗 ×͜×' :
කටුපිලිකාවක් අවම මොකද්ද කරන්නෙ වෙදමහත්තය
2025-11-04 06:05:41
0
ram ramadas :
சூப்பர் வாழ்த்துக்கள் நன்றி
2025-11-03 16:57:20
0
menikamenika7 :
අනේ මගෙත් තියෙනව
2025-11-04 12:20:51
0
Nihal Ampitigoda :
halawanne na watenawa
2025-11-03 11:15:25
0
nakeeb :
location
2025-11-03 15:32:45
0
Nishan Madushanka ⚔️⚡💫🇱🇰💪 :
🙏🙏🙏🙏බූදූ සරණයි දේවි පිහිටාහි වෙද මහත්තයාට
2025-11-03 17:10:43
0
Chandrasiri Lionel :
TANK FOR Sharing This 💞
2025-11-04 10:19:14
0
Sha..🚗🚘spare parts :
😍😍👍❤
අනේ ගොඩාක් වටිනා වීඩියෝ එකක්
2025-11-04 23:43:45
0
Rifas Mohamed :
send me your location please
2025-11-03 09:25:04
1
mudaligesenarathn :
ගොඩාක් ස්තූතියි .🙏
2025-11-03 10:44:10
0
nisantha692 :
aiye innanta Beth nadda
2025-11-04 04:22:59
0
To see more videos from user @.mahasen.arana, please go to the Tikwm
homepage.