@norareyes02: @Grupo Marca Registrada #puebla #🇲🇽🇲🇽🇲🇽🇲🇽 #elmayordelosranas🐸 #doctors

🦋Nora Reyes🦋
🦋Nora Reyes🦋
Open In TikTok:
Region: MX
Wednesday 05 November 2025 14:46:16 GMT
479
37
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @norareyes02, please go to the Tikwm homepage.

Other Videos

ඇයි එදා මං දිහාම බැලුවේ? මං ලස්සනත් නෑනේ.. බැලුවෙද, බැලුවේ... මං එදා ඔය ඇස් දෙකෙන් මගෙ මුලු සෞරග්‍රහ මණ්ඩලේම දැකපු නිසා..  ඔහු දවසක් ඒ දිස්නෙ දෙන හිනාව එක්ක කිව්වේ එහෙමයි. මං  ඔහුගෙන් බලාපොරොත්තු උනේ 'ඔයා හරි ලස්සනයි' කියන උත්තරේ. බලාපොරොත්තු උන උත්තරේ නොවුනත්, ඒ දාර්ශනික උත්තරෙත් හිතට හරි සනීපයි.
ඇයි එදා මං දිහාම බැලුවේ? මං ලස්සනත් නෑනේ.. බැලුවෙද, බැලුවේ... මං එදා ඔය ඇස් දෙකෙන් මගෙ මුලු සෞරග්‍රහ මණ්ඩලේම දැකපු නිසා.. ඔහු දවසක් ඒ දිස්නෙ දෙන හිනාව එක්ක කිව්වේ එහෙමයි. මං ඔහුගෙන් බලාපොරොත්තු උනේ 'ඔයා හරි ලස්සනයි' කියන උත්තරේ. බලාපොරොත්තු උන උත්තරේ නොවුනත්, ඒ දාර්ශනික උත්තරෙත් හිතට හරි සනීපයි. "ඒ මතක පොතේ පිටු" පසුතැවීම පීඩාකාරීයි. මා අකමැතිම ඒ පසුතැවීමටයි. නිසැකවම, කවදා හෝ ඒ අවසන් සැදෑව සිහිකර මා පසුතැවෙනු ඇත. හේතුව ඒ මගහැරී ගිය "අවසන් හාදුවයි".. වැටීමට ආසන්න වූ කඳුලකට බිය වී, ඒ නලලත තබා ඒමට නොහැකි වූ අවසන් හාදුව ගැන සිහිකර පමණක් මා නිසැකවම පසුතැවෙනු ඇත! 🌹 📸🖋️ 🌕Ruu #fyp #fypage #fypシ゚viral #100kviews #aeathetic

About