Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@mr.thilinalakshan: මාරදෙයක් වෙන්නෙ .. ..😱🙏 #කත්නෝරුවේසිරිදම්ම_හිමි #බණ #බණ_ධර්ම_දේශනා #gampaha #trending
Mr.Thilina Lakshan
Open In TikTok:
Region: LK
Wednesday 05 November 2025 21:15:48 GMT
252543
23585
718
467
Music
Download
No Watermark .mp4 (
2.44MB
)
No Watermark(HD) .mp4 (
2.38MB
)
Watermark .mp4 (
4.7MB
)
Music .mp3
Comments
චන්දිකා බංඩාර :
මේක මේ ස්වාමීන් වහන්සේගේ වරදක් නෙමෙයි..උන් වහන්සේ අත් දකින්නේ පෙර කරපු කුසලයක්...ඒත් මේ වචන ටිකෙන් මිනිස්සුන්ට ලැබෙන කුසලයක් නෑ..මිනිස්සු අවිද්‍යාවෙන් වැහිලා..පව්
2025-11-06 14:00:11
52
Priyantha Dinesh Ambuldeniyage :
කොහොමත් වෙනදේ හිතාගන්න බැරි වෙන සීන් එකක් තමයි වෙන්නෙ 😁
2025-11-06 06:26:19
105
♦⪼𝕄𝕒𝑑𝘂𐍃𝒉𝔦ќǟ⪻♦🇱🇰🇩🇪 :
රැල්ලට නොගිහින් ඇත්තටම මේ මිනිසුන්ගෙ හිත් වෙනස් කරන්න පුළුවන් නම් ඔබ වහන්සේට 🙏
2025-11-06 11:41:19
33
sadu :
හාමුදුරුවරුත් දැක්කා මගෙ ජීවිතේට ඒත් මේ වගේ හාමුදුරුනමක් නම් දැක්කේ නෑ ඒකනම් මාරයි අදටවත් හිතා ගන්න බෑ කොහොමද මේ තරම් ඇබ්බැහි උනේ කියලා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏❤️🪷
2025-11-06 04:03:44
365
ja 1717 :
මිනිස්සු අන්ධයි
2025-11-06 10:33:43
3
srimali :
තව ලස්සනයි නේද සංවිධානය කරන්න පිරිකර දෙන අයට පිළිවෙළට අපේ ස්වාමින්වහන්සේ ගාවට ගිහින් ඔය පිරිකර දෙන්න සලස්වන්න ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-11-06 13:27:12
9
@__sanju_official _ :
පොඩ් හාමුදුරුවෝ ගේ වචනේටත් හිත් නිවෙනවා තේරැවන් සරණයි♥️🥺🙏
2025-11-06 07:54:22
83
kaveesha💸📍 :
සියලු දෙනාටම ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා.❤️🙏
2025-11-06 12:21:46
35
SL modification minuwangoda :
ඊයේ පෝය දවසේ තිබ්බේ 2025.11.05 මාදෙල්ගමුව පන්සලේ. අපිත් ගියා.
2025-11-06 13:09:41
1
Chaneera👑 :
හාමුදුරුවන්ගේ බණ මිනිස්සු අල්ල ගත්තේ නෑ, මිනිස්සු දැන් බුදු දහම අල්ල ගන්නවා හොදම තැනින්, අල්ලන්නවත් අතාරින්නවත් දෙයක් නැති උනත්, ගිහි අපිට දැවෙන සිත නිවාගන්න බුදු දහමේ ලස්සන තැන් හරි ලස්සනට මේ හාමුදුරුවෝ අල්ලලා දෙනවා❤️🙏
2025-11-06 09:06:46
18
Nishantha88 💗 :
සල්ලි දෙන එක ගැන බලන උන්
2025-11-06 14:29:45
0
🎐🇱🇰chamil jeewaka🇲🇾 :
koheda me lankawe
2025-11-06 12:34:53
0
꧁❋⃠✲🆂🆄🅳🆄⃝⃝⃝⃝❋❊⃠꧂ :
මේ බණ පදයේ තමා කාගේත් හිත්වල කා වැදුණු බණ පදය අපේ හාමුදුරුවනේ එක පිළිකාවක් වගේ අල්ල ගත්ත හැමෝම🙏🙏🙏🙏
2025-11-06 05:55:48
43
user14877 :
ට්‍රැක් බන් මුන්ට මුන් ඒ දර්ශණය follow කරන් නෑ පිරිකර,අරවා මේවා පූජා කර කර ඉන්නවා නිවන් දකි කියලා😹
2025-11-06 14:21:03
7
𝐂𝐨𝐚𝐜𝐡 𝐊𝐚𝐬𝐬𝐚 🇱🇰🇦🇪 :
me hamuduruwanwa contact kragana widyak thyenawada?
2025-11-06 10:46:39
0
🥀anjudias🫰✨ :
දර්මය විශ්වාස කරන්න..අද කාලේ මෙහෙම නම් ඒ කාලේ කොහොම තියෙන්න ඇතිද? 🙏
2025-11-06 11:29:32
17
Akash🖤🐰 :
Giya ආත්මෙ කොච්චර දන් දුන්නාද ඒ වගෙ 🥺හම්බෙනවා 🙏❤️ඇති වෙන්නම් ..
2025-11-06 06:31:03
90
🕊️ 𝘴ꪖᦔꪖꪀᦔꪊ 𝘴ꪖꪀᦔꪖ𝘳ꪊ᭙ꪖꪀ 📌 :
දෙවියනේ මේ වගේ හිත නිවී සැනහෙන කටහඩක් 🙏😩🌺
2025-11-06 01:00:52
95
lucy062992 :
මේ බණ පදයට මිනිස්සු ගොඩාක් ඇබ්බැහි වෙලා.හරිම සතුටුයි..🙏🙏🙏🙏
2025-11-06 10:18:24
10
🙏💥Ahinsa 💖 :
දුර රටක හිටියත් දැක්කාම දැනෙන සතුට මෙතකැයි කියා නිමකරන්න බැ මොන තරමිි වෙදනාවක හිටියත් ඒ වෙදනාවල් කෙහේ යනවාද දන්නේ නැ අපේ ස්වාමීන් වහන්සේට අපි ඒ තරමටම ඇබ්බැහි වෙිිලා තෙරුවන් සරණයි අපි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-11-06 14:16:15
2
Sandun Tharanga Wera :
දේශනා කරන ධර්මය මොළේට ගියානම් ඔහොම පොර කන්නෙ නෑ🤔
2025-11-06 16:08:10
3
ashenLive :
SUPIRI BUSINESS
2025-11-06 18:02:42
0
🇱🇰Nisha madumali1🇨🇦🪬🇳🇿 :
:අනේ දැක්කත් හිත නිවෙනවා🙏 තරුන අපේ පිනට පහල වූ අපේ කාලේ යතිවරයාණෝ .🙏🙏ලංකාවට ආව ගමන් ඇස් දෙකෙන් බලාගන්න ලබුනොත් ඇති🙏🙏:මං ඇයි මෙච්චර ඇබ්බැහි වෙලා මේ වචන වලට 🥺 අනේ අපෙ හාමුදුරුවනේ 🤍
2025-11-06 17:09:25
0
Piyu😻💋 :
blaze api..hemotama adarei apith ekka akathu unata☸️🤍🙏
2025-11-06 09:42:10
1
🎭🧧シェウィン チタルカ🧧🎭 :
බුදු වෙනවා ඒකාන්තයි 🙏♥🥺
2025-11-06 10:13:07
12
To see more videos from user @mr.thilinalakshan, please go to the Tikwm homepage.
Other Videos
acho que ele vai gostar #fy #coquette #🎀
როზმარინის ზეთი არის პიროვნება, ვისაც არ გჯერათ, დაიჯერეთ!🫶😂 გამიზიარეთ თქვენი თმის რუტინა🫶 IG:ssalomekharebashvili #foryou #fyp #foryoupage
BAIKO Glass Mobile phone tempered film wholesale factory in China#BAIKO #Film #glass #iphone17 #phone
#ابي فقيد قلبي#أستودعتك_الله_في_جنات_النعيم#وهل هناك اقسى من غربة البعد عن الأب#رحمك_الله_يا_فقيد_قلبي_وغفر_الله_لك#وداعاً_يا_ابي💔💔
#العبد_الصالح #الشيخ_جعفر_الطائي #قولو_امين_يارب_العالمين🤲🏻🕋 #اكسبلور #لايك
About
Robot
Legal
Privacy Policy