@ms_deso_: වීදුරුවෙ යටම අඩියක කෝපි මණ්ඩි අස්සෙන් හංගාපු හත් පාට ආදරයක බවුන්ඩේසම තොල ගාන්නත් කලියෙන්ම කැක්කුම් දුන්නෙ රස්නෙටම පිච්චෙද්දි තැනින් තැන පුපුරාපු අල්ල, රිදුනාද කියාපන් මගෙ නිම්න?.... රත ගැහුන ඇහි දාර මත්තෙන් ලේ පුරපු පෙරවදන් අමු අමුවෙ තෙමුවාට මට බැරිද පසුවදන අස්සෙන් පාට සව්කොළ සරුංගල්, රෝසපාට පොල් ටොෆි,සීනි පුළුන් පැලැස්තර අලවන්න.. ඇත්ත කියපන් මගෙ වස්තු උඹව උන් පොළවටම පස් කරන වග දැන උන්න නම්, පැණි පාට පිටු අස්සෙනුත් උඹෙ අධිමාත්‍රික වචන පුරාවට තීන්ත ඉරි අඳින්නෑ නේද? ✒️❤️‍🩹 මයුර නිම්න by Deesha Ponnamperumage 🎙️: @ʂαɳԃαɾυ_🎙️🌻 #wattpadtiktoks #mayuranimna #මයුරනිම්න #mayuranimna_contest #fypage @DeesHa Ponnamperumage

ᗪᗴՏO🤍🌿
ᗪᗴՏO🤍🌿
Open In TikTok:
Region: LK
Thursday 06 November 2025 15:01:11 GMT
2295
280
16
15

Music

Download

Comments

x___lakshani___x
𝗟𝗮𝗸𝘀𝗵𝗮𝗻𝗶_💖 :
දෙයියනේ මේක😭
2025-11-07 04:38:47
0
aster_2030
Aster :
ලස්සනයි අප්පා❤️‍🩹
2025-11-06 18:16:02
0
ava_isabell2
𝒜𝓋𝒶_𝐼𝓈𝒶𝒷𝑒𝓁𝓁 :
"සීනි නැති කෝපි එකක් දෙනවද???" දෙයියනේ අක්කේ මේකේ ලස්සන 😭🩷
2025-11-06 15:04:22
0
tvxie_trvz
Rush 🎀✨ :
අනේ 😭❤️
2025-11-06 18:32:05
0
_rioo_10
𝐑𝐢𝐨𝐨✨ :
Akke 🥺❤️‍🩹
2025-11-06 15:03:43
0
ava_isabell2
𝒜𝓋𝒶_𝐼𝓈𝒶𝒷𝑒𝓁𝓁 :
මම අදටත් පසුතැවෙනවා මේක කලින් කියවන්න පරක්කු උන එක ගැන 🙂🫠
2025-11-06 15:06:46
3
sakyadecosta
sakyadecosta :
Meka dan nadda
2025-11-06 19:23:25
0
jezzzy10
ᴊᴇᴢᴢʏ ʙᴏʏ :
වෝහ්....😩🥺🍃
2025-11-06 15:40:42
0
kish.kookiepie
_kish_🐰 :
මේක මාරම ලස්සනයි 🥺❤️
2025-11-06 15:08:24
0
myigyoex105
Silu 💙 :
Anee meka deyyneee 😭😭❤️
2025-11-06 15:40:07
0
the_mi_
T 🌀 :
🥺❤️
2025-11-07 04:58:29
0
niharadesilva2000
Nihara De Silva :
🥰💖❤️‍🩹
2025-11-07 02:36:32
0
yizh_creations
හුආ_𖹭 :
💚💚💚
2025-11-06 15:58:31
0
123udarata1
උඩරට 🍃🍂 :
🥺🥺
2025-11-06 15:26:50
0
himasara2000
Himasara2000 :
වෝහහ්හ්හ්❤🔥😫
2025-11-07 04:42:16
0
sandarufm
ʂαɳԃαɾυ_🎙️🌻 :
" සීනී නැති කෝපි එකක් දෙනවද " 🥺🤍 yoooh akkee...
2025-11-06 15:05:45
0
ne.deesha.ponnamp
DeesHa Ponnamperumage :
කොත්තු රොහානුත් ඉන්නවා අනෙ දෙයියනේ😭❤❤❤ deso ගොඩක් ස්තූතියි නංගී😘😘❤❤😭😭
2025-11-06 15:33:48
1
To see more videos from user @ms_deso_, please go to the Tikwm homepage.

Other Videos


About