@_imu_d: ඇතුවත් බැරි නැතුවත් බැරි අය ♥️ #srilankan_tik_tok🇱🇰 #ceylon_tik_tok #fyp #viraltiktok #1millionaudition

I M U D U N I E  🍒
I M U D U N I E 🍒
Open In TikTok:
Region: LK
Friday 07 November 2025 11:25:48 GMT
155750
12617
429
912

Music

Download

Comments

dream.girl8834
brokenheart :
අම්මෙක් වගෙ ආදරේ දෙන අක්කෙක් ලැබුනත් ඒ ගැන කිසිම වටිනාකමක් නැති මල්ලිලාත් ඉන්නො.🙂✨️
2025-11-08 07:46:10
47
sanju32086162
@__sanju_official _ :
අක්කාල නැ අයියාල ඉන්නේ තාත්තාල වගේ♥️💯
2025-11-08 07:45:45
24
wandercapture9
WanderCapture :
Mata akkek nehe man hari asayu akkek hitiynm🥺😓❤
2025-11-09 17:05:59
1
glory_by_suki
Warsha|වර්ෂා|வர்ஷா🌧️🌺🍃 :
Mallila denna thmai pana❤️🥺
2025-11-07 15:22:54
4
maduww70
maduww :
මල්ලිවද වහනේද ගොඩක් පෙන්නන්නේ ඔයා
2025-11-08 14:10:36
0
hiranthiemandhana
emaaaaaa🧿 :
ඇයි අනේ මගේ නංගී! 🥹🥺❤️
2025-11-08 15:26:54
2
jinjoo206
Tharuni :
ඇත්ත🥹❤️‍🩹. මට අනාගතේ ගැන හිතද්දිත් මල්ලි ගැන මතක් වෙන්නෙ.එයා හොඳ තැනක ඉන්න එක තමා ලොකුම බලාපොරොත්තුව🥺❤️‍🩹.මට වඩා හොඳ තැනක එයා ඉන්න ඕනි❤
2025-11-08 11:48:05
9
the_kazuna
𝐓𝐇𝐄 𝐊𝐀𝐙𝐔𝐍𝐀 ॐ🧘‍♂️📍🧠 :
අම්මට පස්සේ මම ආසම වචනේ අක්කා🫶❤. ඒත් මගේම අක්කෙක් මට නෑ
2025-11-08 02:32:06
45
dilantha58
single life@ :
සහෝදරයෙක් නැති මම🥺
2025-11-08 13:32:17
1
_rxnukx_
_Ranuka_Induwara_💐🤍 :
akkek nati mama 😓
2025-11-08 11:24:39
1
baazuu77
baazuu77🍫 :
Akkek nti aduwa adatath danenw 💔
2025-11-08 12:37:18
1
m_hanza
Hanza 🧿 🦄 :
ඒකනම් ඇත්ත...🥺🤍
2025-11-08 13:27:50
2
julianoneoone
Julian Oneoone :
අපේ අම්මාගෙත්.... අම්මාට 70, මට 44.... තාම මේ සහෝදර ප්‍රේමය...හින්දා නිවනක් නෑ. අපේ තාත්තා හම්බකල දේවල් ඉවරකලා දැන් වයසට ගිහින් අපිව ඉවර කරනවා.😉😂
2025-11-08 07:31:53
1
jude_2000
Roshan Jayawardhana :
දෙන්නෙක්ම ඉන්නවා ☺️
2025-11-08 14:31:58
0
dilhettiarachchi12
🍁🌌සමනලි🌌🍁 :
ඇත්ත..ඒ පොඩි කාලේ අම්මට වඩා මන් ගාව හැදෙන්න ඇති...අම්මා ඔක්කොම වැඩ කලේ මං ගාව තියලා...මාත් පොඩි ඒත් එයාලට මම ලොකු අක්කනේ 🥺♥️ඒ වගේම අම්මට තාත්තට වඩා මගෙන් සොට් එක හම්බෙලා ඇති 🙄😒 හැබැයි වෙන කාටවත් ඒ දෙන්නට ගහන්න සැර කරන්න බෑ...ඔක්කොම අයිතිවාසිකම මා සතුයි 😚😼
2025-11-08 16:11:36
2
isurusenevirathna
Isuru Senevirathna :
akkalath na aiyalath na nangilath na mallilath na🙂
2025-11-09 10:52:23
1
reya___a
" Reya 💋❗ :
Atta 🥺❤
2025-11-08 07:18:11
2
itsmedenistsr
»»«DENNY»«« :
ammalama 4 🫣
2025-11-09 07:35:27
1
chamo__2006
@>>>chamo😫💞💦 :
2kma innawa🥺💕
2025-11-08 07:40:46
2
_janaka_karunathilaka
J KARU 🇱🇰🇸🇦❤️ :
mata mage akkala denna aye dakinna athnam 😞😞
2025-11-08 19:20:40
1
.sheemali.madushik
🌼 ShEeMaLI MaDuShIkA ♥️ :
මට මල්ලියෙක් නැ.එත් එ අක්කගෙයි මල්ලිගෙයි සහොදර බැදීම මම මගෙ දුවගෙන් සහ පුතාගෙන් දකිනවා.මගෙ දුව පොඩි එත් අම්මෙක් ආදරේ කරන තරමටම දුව එයාගෙ මල්ලිට ආදරෙයි...🩷
2025-11-08 15:27:16
1
medusagamingsl
MEÐUSA_GAMINGSL :
Atha❤️
2025-11-08 07:12:48
1
miraclewithaishu
AISHU :
මේක ඇත්ත මට මල්ලි ගැන ලොකු වෙන්න වෙන්න ඇති උන හැගීම ඒ වගේ. මං එයා දිහා බැලුවෙ මගෙ දරුවෙක් දිහා බලනවා වගේ
2025-11-08 07:04:00
6
cha_seyy_
cha 🪽 :
10,000%
2025-11-08 09:15:00
1
ozee.beauty
Ozee :
Mageth daruwa mage malli ❤❤❤
2025-11-08 04:16:36
2
To see more videos from user @_imu_d, please go to the Tikwm homepage.

Other Videos


About