@chronoword: ඉතින් උඹ මට පේන මානෙක පිපුන එකම මදිද ? 🌓 විල මැද සුපිපි නෙළුම් මල් සුන්දරය. වරු ගණන් ඔහේ බලා සිටිය හැක. ඒ අතර එක් නෙළුමකට මගේ දෑස් නතු විය. පින්පාට නෙළුම් මල ! දෑස් ඉන් ඉවතට ගැනීමට සිතීමවත් කළ නොහැක. ඒ තරම් සුන්දරය. එකම වරද ඈතින් පිපීම ම පමණි. පහසුවෙන් නෙලා ගත හැකි නෙළුම් මට අතවනනු පෙනෙයි. නමුත් මම එක් නෙළුමකට වශී වී හමාරය. නෙලා ගත නොහැකි බව දනිමි. සිත එය පිළිගැනීමට අපොහොසත් බවද දනිමි. කුමක් කරන්නද , ඒ නෙළුම දෙස ආදරෙන් බලා සිටියෙමි. නෙලා ගත නොහැක කල , දුරින් හිඳ බලා සැනසෙමි. " ඉතින් උඹ මට පේන මානෙක පිපුන එකම මදිද ? " යළි යළිත් මම මාවම සනසාගනිමි. ✍️ Copied from :- නවිෂ්ක - @Navishka #foryou #thanamalwilakollek Video :- Thanamalwila Kollek | ITN Song :- Hadawila | Nanda Malini & Dharmasiri gamage

Chronoword
Chronoword
Open In TikTok:
Region: LK
Friday 07 November 2025 11:48:42 GMT
41183
3470
26
202

Music

Download

Comments

cookie.dragon33
Cookie Dragon :
can someone give me the link to this song, not the original, this one !
2025-11-08 07:07:46
3
shehan.bati
shehan bati :
ඒ සින්දුව ලස්සනයි 🥺
2025-11-08 15:38:25
1
gaiya9439
Darshana Gayan :
කතව උනත් ඒ ඇස් මොනව්දෝ කියනවා
2025-11-08 04:53:29
2
dj421sa
Dula :
adoooo e drama eka nm මායාවක් wagei
2025-11-08 14:12:43
1
sampathsouthkorea
Sampath🇰🇷🇱🇰 :
aneee 🥹🥹❤❤
2025-11-07 21:58:09
0
ej21784
EJ21 :
expressions ♥️
2025-11-09 07:09:14
0
sika0431
sika :
කලනි.❤️
2025-11-09 08:39:51
1
senarath.bandara3
Senarath Bandara Senarath :
❤️❤️❤️
2025-11-22 07:16:30
0
wmitamesha
wmitamesha :
❤❤❤
2025-11-22 01:51:24
0
thilora_store
thilora_store :
💖💖💖
2025-11-21 17:14:46
0
d1n4_z0
d1n4_z0 :
🔥❤️
2025-11-20 08:07:52
0
sameeraperera.123
Sameera 🇮🇹 :
💙
2025-11-16 09:14:41
0
dhananjanidinushi
Wethmina :
❤️
2025-11-15 01:41:20
0
grhtsl
ᴳᴿᴴ🌱 :
🥰
2025-11-14 08:20:18
0
hhs96976
hhs :
❤❤❤
2025-11-09 05:27:05
0
imesha_sankalpa_
SANKALPA :
🖤🖤🖤
2025-11-09 05:15:47
0
gamage.soniru
Gamage Soniru :
😍😩
2025-11-09 04:50:50
0
upendra.amarasing
Upendra 😇 :
❤️
2025-11-08 16:44:39
0
sms90607
SANGEETH@°°°©®💮☘️ :
😌😌😌
2025-11-08 04:12:46
0
sms90607
SANGEETH@°°°©®💮☘️ :
🖤🖤🖤
2025-11-08 04:12:43
0
kasunchathuranga686
Kasun Chathuranga :
❤❤❤
2025-11-08 02:19:36
0
lakmalmadusanka1994
@Lucky_with_korea :
🥀🥀🥀
2025-11-07 11:53:22
0
To see more videos from user @chronoword, please go to the Tikwm homepage.

Other Videos


About