@rameshmsilva: 👑️ බොරුව වෛරය කුහකකම නොතිබ්බ ඒ අය වැය මතක් උනා ❤️ #srilanka #sinhala

Ramesh Silva
Ramesh Silva
Open In TikTok:
Region: LK
Friday 07 November 2025 12:59:09 GMT
308194
19480
840
620

Music

Download

Comments

bokka903
Bokka...🇦🇺 :
😅😅😂🤣 ඒ නිසාද බන් පැරදුනේ
2025-11-07 18:53:19
200
_david_reda_
DAVID REDA :
2013 අයවේ බෙදුවේ කුඩු අයිස් විතරයි 😂
2025-11-08 08:16:21
72
ashan_dilanka
ASHAN🐼🍄 :
කව්රු මොනවා කීවත් මහින්ද මහත්තයා තම වැඩ්ඩා❤💗
2025-11-19 15:54:14
0
yohan.nicolas
Yohan :
මේකෙ තියෙන එක දෙයක් කියහං කරපු😂 😂
2025-11-08 04:33:22
96
tharindubandaraal7
Tharindu alahakoon :
අයේ එපා රාජපක්ෂලා මේ රටට
2025-11-09 06:50:04
42
pasiichuta
chuta dammik ❤️❤️ :
අපෙ දෙවියො යකො මෙ ආයෙ අවනම් 😭😭😔❤️❤️❤️
2025-11-08 04:09:28
84
user3552019050727
Nileesh $ :
aye genna ona bn.
2025-11-17 11:58:13
1
nilushanp
nilushaNP :
මහින්ද 🔥👑 King එච්චරයි ❤️
2025-11-07 18:47:30
128
ireshkolla
Iresh Lakmal :
කියපු ටික කරානම් අද මෙහෙම වෙයිද
2025-11-08 03:34:19
36
anushkakumara712
anushkakumara712 :
මහින්ද රාජපක්ෂ මැතිතුමා 👍👍👍🌷🌷
2025-11-07 14:40:07
236
shehandissanayaka
Shenu_tt :
කොච්චර කලාද කියනවා නම් මල්ලි ගෙන්නලා රටත් බංකොලොත් කලා 😂
2025-11-08 13:41:49
35
s.hatharasingha92
sampath Hatharasingha :
රට බංකොලොත් උනේ කොහොමද??
2025-11-09 04:53:54
14
dasuni.dasuni60
Dasuni Dasuni :
මේවා අමතක කරපු මේ මිනිසු ගරහනේ... අපේ ජනාදිපති තුමාට බුදුසරණයි ❤❤❤❤❤❤
2025-11-07 15:41:11
15
camilla.winblad
camilla winblad :
2025-11-09 10:19:07
2
dananjayadana8
ධනංජය දනා :
අපි සතුටින්ම හිටිය කාලේ💪😌❤
2025-11-08 03:08:36
5
d.creations8
D Creations :
මහින්ද රාජපක්ෂට වැරදුනේ නය ලබාගැනීම සහ අදායම් නොලබන නය ආයෝජන මූල්‍ය විනය සහ කලමනාකරණය නොමැතිවීම නිසා ☝ ඒක රටක පාලකයෙක්ට නොදැනුවත්ව උන වරදක් කියල පැත්තටකට වෙන්න බෑ. ඒත් ඒ මම ආදරේ කරන නායකයා 👈
2025-11-10 02:42:11
3
sudarshanmass0
Sudarshan Mass :
2025-11-18 11:43:48
0
sathsara_rj
RJ :
Bayyo godak detected 😂
2025-11-08 03:14:55
27
dulanshanaka83
Dulan Shanaka :
Awajathaka jepponta kohomath niyamai Sinhala minissuth ekka tharahai😡
2025-11-09 04:25:48
1
malka_fernando
Malka Fernando  :
ඒ මනුෂ්‍යය රටට වැඩක් කරා ❤
2025-11-10 12:09:01
4
dash.silva5
dill :
කිව්ව ඒවා කෙරුව නම් ශෝක් අනේ කවුරුත් කථාවට හොදයි
2025-11-08 06:37:39
8
buddi814
BUDDiKA$ :
2015 ට තව අවුරුදු දෙකයිනෙ එකයි ඔය😂😂
2025-11-08 19:10:08
3
nironiro885
සුදුපුතා මගෙ පන :
ඔින්න බොලවි අප්පච්චි
2025-11-07 13:55:12
31
faceto5
ෆෙස්ටො :
koi anduwath ekai bn.wenasa mun horakan karan na kiyala thiyana vishwasya
2025-11-15 12:51:14
0
kusum.chamila
kusum chamila :
අපේ ජනපතිතුමා...ඔහුට සමවිය හැකි කිසිවෙක් නොමැත ..ආදරෙයි හැමදාමත්...දීර්ඝායුවේවා ...!!!!!🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰
2025-11-08 07:10:53
4
To see more videos from user @rameshmsilva, please go to the Tikwm homepage.

Other Videos


About