@dham_rejini_official: ලස්සන වැඩක අවසානය...❤️ "නග්න" චිත්‍රපටයේ දින පහක රූ ගත කිරීම් ඊයේ සාර්ථකව අවසන් විය.. පළමුව මෙම නිර්මාණය සදහා තෝරා ගැනීම පිළිබදව අධ්‍යක්ෂ සංජය නිර්මාල් මහතා ඇතුලු නිෂ්පාදකවරුන්ට ස්තුතිවන්ත වෙමු.. අප හට අලුත් අත්දැකීමක් වූ රූ ගත කිරීම් ආරම්භ කළ දිනයේ පටන් සහය දැක්වු කැමරා ශිල්පීන් සහ අධ්‍යක්ෂකවරුන් සහ @nisala hettiarachchi ඇතුලු සියලුම රංගන ශිල්පීන් ශිල්පීනියන් ඇතුලු සමස්ථ කාර්ය මණඩලයටම හදවතින්ම ස්තුතියි🙏❤️ කොළඹ බැස්ටියන් මාවතේ සිට කඩවත, කුරුණෑගල, දඹුල්ල , හඹරණ සියලුම නගර වලදී අපිව මුණ ගැසුන සහයෝගය දැක්වූ හැමෝටමත් ස්තුතියි...🙏❤️
Dham rejini official
Region: LK
Saturday 08 November 2025 06:48:10 GMT
Music
Download
Comments
@__sanju_official _ :
කොච්චර බස් අවාත් ඒ ගැම්ම ගන්න අමාරැයු ♥️
2025-11-08 08:08:33
51
PAZZE_BRO_⚡️_ 📸 _ :
රැජිණ🥺💜
2025-11-08 11:45:26
4
KAVI BOY :
සුපිරියක් ඇ 🩷🩷🩷🩷
2025-11-08 13:26:13
2
Pagngnasiri thero :
දම් රැජිණ ❤️💥
2025-11-08 08:14:44
6
රජරට රන් රැජිණි :
ඒක සුපිරි😍
2025-11-08 06:57:19
9
<<|❤️Rajarata bus lover❤️|>> :
❤💐ආදරෙයි දම් රැජිණි
2025-11-08 08:40:52
5
🍒🪬KING ALPHA 🥷🏻✨ :
හැමොටම බැරි එවා ✌
2025-11-08 07:05:08
4
AHANKARI LUXURY EDITION ❤️🩹 :
Congratulations Dham rejini 💞💞💞
2025-11-08 06:50:39
7
🇱🇰😘Mahinda@Madu@Mahii😘🇱🇰 :
රැජිනක් තමයි ඉතින්.... ❤️🥰🥰🥰🥰
2025-11-08 07:47:44
3
𝗡𝗶𝗺𝘇𝘇𝘇💗😺 :
Nice🥹🩵
2025-11-08 06:50:51
1
< DENUWA 🗣️☀️❗.... :
ඊටත් කලින්ම නම තියපුවා @SamarasingheJetLiner
2025-11-08 13:12:24
0
N_ethu Official☑️ :
😚💖
2025-11-08 11:54:48
2
No Name😊💔 :
❤️❤️❤️
2025-11-08 13:17:29
1
Pabiya Bro :
❤️❤️❤️
2025-11-08 13:00:17
1
tharinduchandhimal :
🥰🥰🥰
2025-11-08 16:02:14
0
saji :
😳😳😳
2025-11-08 16:01:33
0
𝓼𝓾𝓫𝓪𝓼𝓱 𝓶𝓪𝓭𝓪𝔀𝓪 :
❤❤
2025-11-08 15:49:58
0
Sathsara :
🥰🥰🥰
2025-11-08 15:37:56
0
දිල්ෂාන් ලහිරැ චතුරංග :
❤❤❤
2025-11-08 15:36:03
0
❤️🔥Chabi❤️🔥 :
♥♥️
2025-11-08 15:28:30
0
MƗĦƗN ØFFƗSĦȺŁ :
💓
2025-11-08 15:19:44
0
Udeshi :
❤️❤️❤️
2025-11-08 15:09:00
0
Charith Wimukthi :
❤️
2025-11-08 15:01:10
0
Dinithi Parami :
❤️❤️❤️
2025-11-08 14:39:48
0
To see more videos from user @dham_rejini_official, please go to the Tikwm
homepage.