@lak_shanzz: මං කියන්නේ නිවන් යන්න කලින් හොඳට සල්ලි හම්බකරන්න ඕනේ.. ! 💆‍♂🙏💯🤍 . #viral #1millionaudition #whatsappstatus #buddhism #statusvideo

Lak_Shanzz
Lak_Shanzz
Open In TikTok:
Region: LK
Sunday 09 November 2025 03:59:28 GMT
519851
64718
840
3212

Music

Download

Comments

zaga2990
Zaga :
2025 bana 😅
2025-11-09 12:53:42
29
sanju32086162
@__sanju_official _ :
දැක්කාත් හිත් නිවෙන පොඩ් හාමුදුරුවෝ ♥️🥺🙏
2025-11-09 16:09:40
370
mayurapethum
manju :
මේ මාසේ 27 උඩුපිලට එන්න ස්වාමින්වහන්සෙ වඩිනවා උඩුපිල පංසලට
2025-11-09 17:21:55
76
chamindadilruksha
Chami 👍🏻❤️🇯🇵 ❤️🇱🇰👍🏻❤️ :
2025-11-10 15:16:21
12
nirosh.dias7
❤️❤️❤️ :
ඔව් ඇත්තටම හාමුදුරුවනේ. මං ජපානේ ඇවිත් පුදුම තරම් මහන්සි වෙලා සල්ලි හොයන්නෙ. මට තියන ලොකුම ආසාව මගේම වියදමෙන් ලස්සන ධර්ම ශාලාවක් පූජ කරන්න. පුලුවන් හැම වෙලේම මං මගේ වැටුපෙන් කෑම ටිකක් හරි වැඩ කරන තැන අයට දීල ඒක දානයක්ම වේව කියල ප්‍රාර්ථනා කරල දෙවියන්ට පිං දෙනෝ.. මගේ ගමන නිවනට දුර නොවේවා
2025-11-10 00:48:52
32
suddisudda252
Si__TU__GuRL💋💖🥀 :
ගමෙ පන්සල 🥺🙏 නොවැම්බර් 01
2025-11-09 04:10:34
188
ashenjanuka0
Ashen :
බුදුන් වහන්සේගෙ කාලේ රටවල් වැහෙන්නම ධර්මය අහන්න මිනිස්සු රැස් උනා කියන දේ ඔබ වහන්සේ මෙලෙසින්ම පෙන්නුවා හාමුදුරුවනේ 🙏🥺 දුර ඈතක නැතුව පතන බෝධියකින් පාරමිතා පූර්ණය කරන් බුදුවෙන්න අපේ හාමුදුරුවනේ 🥺🙏
2025-11-09 13:32:54
69
rathnayaka752
sayuni nethunya ❤️ :
bandarawelata wadiina dawasak nadda kawruth danne nadda😔
2025-11-09 10:47:25
11
doty04.22kella
🇱🇰🎤👧🏻DOTY👧🏻💃🏻🫴🏼🌷 :
Ape pansalatat wadinawa 27🙏🌷🌹asawen inne 27bana tikak ahanna
2025-11-09 09:45:36
36
sahashra_navodya
🦅 Sahash semasinghe 🦅 :
ඇත්ත කතාව💜🥰
2025-11-09 13:40:08
12
ranreka..madurani2
🧚🧚Riyana🧚🧚 :
dirgayusa prathana karanawa dramaya thawa thwath pracharaya karanna theruwan saranai
2025-11-12 01:52:21
1
ravikumanayake
Ravi Kumanayaka :
ඇත්තම කියුවා හාමුදුරුවෝ
2025-11-09 06:23:04
162
bad.lover24
LuCifer 😼 :
කාලීන ධර්ම දේශනා ✅
2025-11-11 19:10:47
2
pavishkaboy
Pavishka Boy :
Me mase 25 galle wadurabata ape hamuduro wadinw ☸️🌼🙏
2025-11-10 01:31:36
2
ashanmobile_
A S H A N MOBILE 📱 :
ඒ වගේම උපයන ධනය හරි පිලිවෙලට manage කරන විදිහත් කියල දුන්න අපේ බුදුහාමුදුරුවෝ
2025-11-09 11:21:18
35
diha978
DihaRa_Wicky..🇱🇰🇮🇱 :
කොල්ලොන්ට හරි මාර්ගය පෙන්නුවා🥰
2025-11-09 19:53:27
6
.ishu.gill
꧁🌿...🌿⃟හිතුවක්කාරි⃟⫸꧂💞🫣💍 :
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
2025-11-11 04:23:32
2
mr_kawee_00
mr_kawee_00 :
Matra awata banak thiyena thank kawru hri kiynnko 🙏
2025-11-10 18:00:23
0
maduwabro96
මදුව Bro..😉🇱🇰🇮🇱 :
සල්ලි තිබුනනම් ප්‍රෂ්න ගොඩක් විසදෙනව අපේ හාමුදුරුවනේ..🙏
2025-11-10 03:52:19
2
jeewantha19980918
jeewantha1998 :
me bana neme me jevitha kathawa aththa therum karanne ..hedena ayata hedenna kiyanne ..
2025-11-09 15:00:50
9
lakshikamadushani31
👑ꪶꪖᛕᦓꫝ꠸ᛕꪖ🖤🇶🇦🖤👑ꪖ᥅ᦓꫝꪖꪀ💕 :
තෙරුවන් සරණයි 🙏❤️අපේ හාමුදුරුවන් වහන්සේ ට
2025-11-10 13:48:20
0
sameerarathnayaka26
🧞🪬🧿 හසී 🧿🪬🧞 :
ඇස් දෙකට දැක්ක මුහිපිට බුදුන් 🙏🙏🙏🙏🙏
2025-11-09 13:13:24
26
mimii5052
mimii✈️🇬🇧 :
me samin wahanse eka manasatama kawaddanawa ekai banak kiyanne ❤
2025-11-10 22:33:51
0
sandusandaruwan96.sw
🕊️ 𝘴ꪖᦔꪖꪀᦔꪊ 𝘴ꪖꪀᦔꪖ𝘳ꪊ᭙ꪖꪀ 📌 :
අපේ බුදුන් 🙏🌺♥️
2025-11-09 11:10:26
14
nisha.udugama
🇱🇰 singapore nisha 🇸🇬 ❤️💐 :
ඒ වචන ටික පපුවටම වැදුන අපේ හාමුදුරුවනෙ 🔥💔 තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනෙ 💐🙏🙏🙏🙏
2025-11-11 14:11:19
0
To see more videos from user @lak_shanzz, please go to the Tikwm homepage.

Other Videos


About