@nikeepage: + ඔයා දැන් හරියට බොනවලු • ඔව්. කාටවත් පාඩුවක් නෑනේ මගෙ බීමෙන් ? + ඇයි එහෙම කියන්නේ ? කිසි කෙනෙකුගේ වගක් මොකටද ? ඔයාට වෙන හානිය ? • ඒකෙන් අමුතු හානියක් වෙන්න දෙයක් නෑ දැන් . + ඔයා මොලේ තියෙන මිනිහෙක් ! • ඒක තමා මට වුණු විමත්තිය... පල් මෝඩයෙක් උනානම්..! + මට ආරංචී ඔයා හැමදාම බොනවලූ.. නැකිට ගන්න බැරි තරමට බොනවලූ, ඒ මදිවට තවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවලූ නේද ? • ආයිත් කියනවා ! මම බිව්වම කාටවත් මොකද ? මම මොනවා පාවිච්චි කලාම මොකද ? + ඔහොම කතා කරන්න එපා, ඔහොම මගෙ හිත පාරන්න එපා පව්. • කෙනෙකුගේ හිත පාරවන එක පවක්ද ? එහෙනම් ඇයි ඔයා ගියෙ.. ඔයාට මම පව් කියලා හිතුනේ නැද්ද ? + ඒක කරගත්තේ ඔයාමයී. මම ඔයාව දාලා යන තැනට වැඩ කලේ ඔයා, ඉන්න දවස් වල මට ආදරේ වත් කලාද ? • ඔයා කියන විදියට මම ආදරේ කලේ නැත්තම් මම මොකද්ද කලේ ඔයා එක්ක එච්චර කාලයක් ? ඔයා වෙනුවෙන් මම මොනවද නොකලේ.? + දැන් ඒ දේවල් වලින් වැඩක් නෑ . ඒක අපේ අතීතේ.. • එහෙමද.. එහෙනම් ඔයා මගෙ වර්තමානේ වෙන දේවල් ගැන වද වෙන්න ඕනෙත් නෑ.. + මම ඒවා කියන්නේ ඔයාගෙම හොදට , පොඩ්ඩක් ඔයා තේරුම් ගන්න. • මට වැඩක් නෑ දැන් ඕවා. මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න. මම පුරුදු උන ජීවිතේ මට හොදයී.. " ජීවිතයේ මා ආදරය හා මත්ද්‍රව්‍ය යන දෙකම භාවිතා කර ඇති අතර, මා වටහා ගත් දෙයක් වේනම් , ඒ ආදරයට වඩා මත්ද්‍රව්‍ය හිතකරයී..."❤️🩹 සෝසි 🤍 #annefernando#lovestory#mylifeline#sadstory#Love
S o s i🤍
Region: LK
Sunday 09 November 2025 19:39:26 GMT
Music
Download
Comments
𝚃𝚑𝚊𝚁𝚞𝚜𝚑 🫀ᥫ᭡ :
Caption eka denwda🖤🙂
2025-11-10 16:44:42
3
𝐍 𝐈 𝐌 𝐀 🔮" :
Caption Plzzz
2025-11-13 16:44:31
0
Nirodhya Nethmina :
Caption ek sehenna denenw..! ♥️💐
2025-11-13 16:24:25
1
𝐒𝐚𝐧𝐁𝐨𝐲💋 :
අවංකව අපි ආදරේ කරලා අන්තිමට පුරුදු උනා විස|දුමකින් විසදුම හොයන්න 😔💔
2025-11-13 07:06:41
1
K_A_V_I 🍉 :
caption ek dnnko brdh plz 🥺🫂💔
2025-11-13 13:23:52
2
ɱαყυυ 🧘♂️❗ :
Need captain yluu😖💔
2025-11-12 05:25:25
1
𝒫𝑜𝒹𝒾𝒾 🦖 :
Caption eka denwd 😫
2025-11-13 05:48:32
1
banu :
😊
2025-11-11 11:36:25
2
Nishu 🕊️🍀 :
caption ek denwd 🥺
2025-11-12 15:55:11
1
dilush_kawumithu :
Captain ek plz 🥺💐
2025-11-13 15:14:47
0
𝗦𝗔𝗡𝗗𝗔𝗥𝗨 ❗ :
Captain one🙂
2025-11-13 14:56:52
0
️ :
Caption eka dennako 🙂
2025-11-10 07:49:00
1
kavi :
Dum makara🥰🤗🤭
2025-11-11 01:01:45
1
shan :
caption ekh dennako
2025-11-10 07:15:00
1
𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 "... :
caption eka denavada
2025-11-10 03:19:40
1
@_-/Đ_Mihiranga____🌼🕊️ :
@Sithumi 👍
2025-11-10 03:37:02
1
Rixzyyy 💋💦 :
@𝗦𝗼𝗼☁️' ❤️🩹
2025-11-12 11:20:06
2
🫀l°•Bobby•°🫀 :
@chuti Malli 💐❤️🩹 @BoNy 12/24🙂🙇♂💔 🙂❤️
2025-11-12 09:29:27
2
@𝙈𝙄𝙉𝙄 :
@Thiyu
2025-11-10 04:53:54
2
PUBUDU :
@❤️ ruhiii ❤️🥺💐
2025-11-13 16:39:40
0
Manuka :
🥺💔💯
2025-11-11 01:46:26
1
Anju__🐼💙 :
@@__ηιℓαкѕнι__🤍🐣 thnq 🤝
2025-11-13 16:30:22
0
@𝐒𝐡𝐚𝐧𝐮___ツ :
😞💗
2025-11-10 15:31:36
2
Dananjana💨💖🧸 :
🥺💔
2025-11-10 11:17:00
1
@T.Nirmal :
💔
2025-11-10 10:20:29
1
To see more videos from user @nikeepage, please go to the Tikwm
homepage.