@hirunews: දඹුල්ලම කම්පා කරමින් නිදියහනේදීම මියගිය උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටි සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි දඹුල්ල ප්‍රදේශයේ ඊයේ හදිසියේම මියගොස් සිටි මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන සිසුවියගේ මරණය සියදිවි හානිකරගැනීමක් බවට අනාවරණ වී තිබෙනවා. ඒ දඹුල්ල මූලික රෝහලේ දී ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි. ඇය වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවටද හෙලිව තිබෙනවා. එලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ දඹුල්ල, ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි ජීව විද්‍යාව අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක්. පෙරේදා රාත්‍රියේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට රාත්‍රී නින්දෙන් පසු උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් සොයා බැලීමේදී ඇය සිහිසුන්ව සිට තිබෙනවා. ඒ හේතුවෙන් මෙම සිසුවියව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමටයි දෙමාපියන් පියවර ගෙන ඇත්තේ. කෙසේ වෙතත්, ඇය ඒ වන විටත් මියගොස් සිටි ඇති බවයි පොලිසිය සඳහන් කළේ. #hirunews #hirunewssinhala #Exame

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Tuesday 11 November 2025 02:45:44 GMT
540772
7337
197
577

Music

Download

Comments

sithumnimsara115
ආටී | Arti | ஆடி :
ගේම් ගහල වගෙ කියහන්කො exam stress කියල 🙂
2025-11-11 14:37:52
80
podiya_status07
💐< podiya | status |💥🗿 :
අපේ ගමේ නංගි කෙනෙක්🥺
2025-11-11 16:43:39
4
senuperera281
SENIRU PERERA🖤 :
iye pure eka kelawichcha mtath next option oka thama🥲😂
2025-11-11 04:00:52
126
thenumi__
thenumii__ :
Exam pressure!
2025-11-11 07:42:39
113
saanmusic2000
SAANMUSIC :
දෙමව්පියන්ගෙ සතුට > දරැවගෙ ජීවිතය 👍
2025-11-11 18:22:37
90
udarata.muththa0
udarata muththa :
it is necessary to change the education system soon. no need to hold exams,there are many ways to check the intelligence.
2025-11-11 09:56:23
28
jashie36
user1022882730647 :
අහිංසක.දෙමාපියන්ගේ.බලාපොරොත්තු.😭😭😭😭😭😭
2025-11-11 05:54:58
11
sajith.sathruwan
noti panaja <>💫💫💫 :
නිවන් සුව ලැබේවා නංගි ඔයාට 😳😳😳
2025-11-11 03:59:29
26
faseeha.abdul
Faseeha Abdul :
life is not just about education
2025-11-11 07:24:58
59
asoka.kumari.mane
Asoka Kumari Manel Perera :
jiwithe kiyana deta watinakama kiyanna bah o/l fail una ada ona tharam diyunuwela innawa mama ath dakimen kiyanne ada maseta laksha 6k padi gannawa ok ek kadaimak witharai
2025-11-11 05:32:57
11
chinthaka.boy6
CH_BRO :
ඇයි අප්පා මෙහෙම දුක් දෙන්නෙ දෙමාපියන්ට.🥺
2025-11-11 08:11:34
21
kdt.sadarenu
KDTS :
ayyo 😔😔😔😔😔
2025-11-11 06:04:45
5
anujwd
×× :
stresss💔
2025-11-11 08:14:55
10
yasi_rux
Yasiru_Bineth :
ලංකාවේ අධ්‍යාපනය වැඩ තමයි ඉතින්
2025-11-12 13:40:51
1
tesha9832
tesha.🥰🩷🩷🩷🩷🦋🥀🌼🌼🌼 :
අනේ විබාගෙ නෙවේ ජීවිතේ කියන්න්‍නෙ🥺 exam nam second shy හරි කරන්න පුලුවන් . එ වගේද ජීවිතෙ
2025-11-11 10:35:20
4
nethyanjanishan
낻드양즈느 니산 . nethyanjn nishan :
mge akka docter kenek ..japura uniwercity.🙏🙏
2025-11-11 14:36:18
0
sajee309
🪔🇱🇰💫SaJee💫🇰🇼🫶 :
විබාගය කියන්නේ එක කඩ ඉමක් විතරනේ 💔💔💔ජිවිතය එහෙම්ම මයී 🥹🥹🥹
2025-11-11 14:33:34
4
sh.sh0525
Sh Sh :
මැරුණ කෙනා තමයි ඇත්ත දන්නේ කට තියනවට වචන නොකියමු
2025-11-11 16:22:52
8
name26043
name :
pau jeevithayak
2025-11-11 11:08:07
0
mayu.girl770
☨𝗠𝗔𝗬𝗨𝗨💗🐹❧ :
Exam stress😩🥺
2025-11-12 01:00:18
2
sunethra929
Sunethra :
Me rate education very stress full
2025-11-12 12:11:02
0
s_h_a_n_u_k_a_bro
SHANUKA ANUHAS :
දරුවන්ට තිබෙන ප්‍රශ්න වැඩී දැන්
2025-11-14 11:33:06
0
seravi1
seravi :
අනේ😢
2025-11-11 17:21:22
0
shyamalee.com
D.S.I.K SUDU :
දෙමව්පියෝ කොහොම නම් මේ දුක දරා ගන්නද😪😪
2025-11-13 19:56:50
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About