@dahamamurthaya: ආදරයෙන් කතා කරන්න..!🤍✨️ • • • #dahamamurthaya #kathnoruwe_siridhamma_himi #darmadeshana #nirvana #foryoupage

𝗗𝗮𝗵𝗮𝗺 𝗔𝗺𝘂𝗿𝘁𝗵𝗮𝘆𝗮
𝗗𝗮𝗵𝗮𝗺 𝗔𝗺𝘂𝗿𝘁𝗵𝗮𝘆𝗮
Open In TikTok:
Region: LK
Tuesday 11 November 2025 11:59:40 GMT
365374
36803
774
3759

Music

Download

Comments

anjalika_2000
Anjalika_2000 :
මගෙ අම්මා හැමදාම මට නම කියලා කතා කරලා නංගිට චූටි කියද්දි ලොකු දුකක් දැනෙනවා...හැබැයි කවදාවත් මං පෙන්නලා නෑ..එයාලට මං හරි ආදරෙයි 🥺❤️‍🩹
2025-11-13 01:06:33
125
user8361615094272
Chathu🙈❤️😇 :
මට කවදාවත් එම කතා කරලා නැ 🥺
2025-11-23 01:32:40
0
marimy_mariana
marimy_mariana :
කවදාවත් අහලා නැති වචන දෙකක් 🥺❤️‍🩹💔
2025-11-14 17:52:55
5
kanishka24579
kanishka :
මට කවදාවත් එහෙම කතා කරලා නෑ 🥺🥺
2025-11-11 15:52:41
122
binubakes1
Anytime Treats 🍰🧁 :
මගෙ අම්මාට තියෙන්නෙ ආදරේ විතරමයි..මගෙ දෙය්යො කියල මට කතා කරන්නෙ..බුදු වෙන්න ඕන මගෙ රත්තරන් අම්මා ❤️🙏
2025-11-12 04:57:14
51
_shan__fdo
𝚂 𝙷 𝚊 𝚗 :
ඇවුරුදු 25 ක් වෙනවා තාම අම්මවත් . තාත්තවත් . ආච්චිවත් නම කියලා කතා කරලා නෑ 🥰
2025-11-24 11:53:23
0
hima_kkm
Hima :
මගේ පොඩි කාලේ මට දුවේ, පුතේ කිව්වේ නෑ අම්මලා. දැන් මම මගේ පුතාට නම් එහෙම කරන්නෑ. පුතේ කියලා කතා කරන්නේ චූටි කාලේ ඉදලා. 🥰
2025-11-11 17:21:17
31
mashi8302
mashi💞❤🌷💞 :
හදවතට කතා කරන මේ බන පද නොඅසා ගියොත් ඒක ලොකුම අපරාධයක්...ඒ තරම් ජීවිතේට ගන්න තියෙන දේවල් අනන්තයි...නිදුක් නිරෝගී සුවයම ලැබේවා අපේ හාමුදුරුවනේ..තෙරුවන් සරණයි 🙏🙏🙏
2025-11-11 16:51:49
28
paulranjan55
Paul Ranjan :
දවස පුරාවටම අහගෙන ඉන්න පුළුවන් වචන.🧡🙏
2025-11-13 14:50:59
4
malajayathunga
🇱🇰 හස්ති ශෛලපුර 💪හිරිපිටිය :
මටනම් එහෙම පුරුදු නෑ දුවටත් පුතා පුතාටත් පුතා තාමත් එහෙමයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-11-12 05:51:33
1
kodi36486
kodi :
සම්පූර්ණ ඇත්ත දැන් දරැවො හරි වෙනස්. එයාලට ආදරේ නමි කවදාවත් එයාල පිට යන්නෑ.
2025-11-13 14:30:57
3
hasini.m.ranathun
Hasini M Ranathunga :
අවුරුදු 20ක් වෙලත් අප්පච්චිගෙ චූටි අම්මා මම..😁😁
2025-11-22 17:14:57
2
mashi.jayasekara5
Mashi Jayasekara :
කවදාවත් අහලා නැති වචන දෙකක් 🥺❤️‍🩹
2025-11-13 15:29:13
26
priyadarshani.kar
Priyadarshani Kariyawasam :
ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ ආදරය හිතේ තියන් ඉදලා වැඩක් නෑ දරුවන්ට ඉතාම ආදරනීය ලෙස ආමන්ත්‍රණය කල යුතුයි 🥰🥰
2025-11-11 16:39:40
2
anjala200
Anjala🇨🇾🇨🇾 :
2025-11-12 04:36:41
3
yashara531
yashara531 :
මගේ අම්මිත් තාමත් මට බබා කියලා ලස්සනට කට පුරා කියනවා 🤍🫂😊
2025-11-22 14:11:31
1
user5511265817075
b.m.i.me😍😍🙏🙏🙏🙏💛💙💜💚💎 :
මට ඉන්නෙ දුවක් ඒත් එයාට මම කතාකරන්නනේ පුතා කියලා 🙏🙏🙏🙏🙏🙏🙏මෙ බණ මගෙ හිත නිව්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-11-18 04:22:45
0
renu30165
Renu :
මගේ පුතාට මං කවදාවත් නම කියලා නෑ.. මගේ පුතා තමා කියන්නේ..❤❤❤❤
2025-11-12 05:29:08
2
dilhanirandunu22
dilhani randunu :
මට ඉන්නේ දුවක්.. ඒත් මම එයාට කවම දාකවත් නම කියලා කතා කරන්නේ නෑ. මගේ පුතේ කියල විතරමයි කතා කරේ. මම ඒක ඉගෙන ගත්තේ මගේ නැන්දම්මාගෙන්. එයා මගේ මහත්තයාට මයෙ පුතා කියලා විතරමයි කතා කරන්නේ. කාගෙන් උනත් හොඳ දේ ඉගෙන ගන්න ඕන. ❤🙏
2025-11-12 11:22:19
3
priyangasubhashi6
A.vd.p.subhashinie :
budu saranai hamuduruwane
2025-11-14 01:38:54
0
chanikamaduwanthi
Chanika Maduwanthi :
අපේ අම්මා මට රොසි කියලා අපේ බල්ලාට මගේ චුටි පුතේ කියනවා☺ ඒත් අපේ අම්මා ගෙ මුලු ලොකේම මන්🥰
2025-11-13 15:17:44
1
ahinsakahita
සතුටෙන් ඉමු ජීවිතේ :
මම හැමදාමත් කතා කරන්නෙ මගෙ පුතේ කියලා හදවතින්ම ..
2025-11-12 04:08:22
3
chathu.hansi81
chathu hansi :
මට එහෙම කතාකරේ මගේ සියා විතරි මයේ අම්මා කියලා මට‍ කියන්නේ.🥺අනේ සීයේ ඇයි ඉක්මනට මාව දාලා ගියේ.
2025-11-12 07:04:20
3
chandrika.christe
Chandrika Christeen :
jesu pitai
2025-11-11 15:08:53
18
anu.girl64
🌼💫🖤 Anu Girl 💜🌼🫀 :
අම්මයි තාත්තායි දෙන්නාම මට දැනටත් බබා කියන්නේ ❤️🥺🥰
2025-11-14 17:57:39
3
To see more videos from user @dahamamurthaya, please go to the Tikwm homepage.

Other Videos


About