@luviii_x: 😊🤍💐 #foryoupage #viral #luvii_quotes #100k #whatsappstatus

𝓣𝓱𝓮_𝓛𝓾𝓿𝓲𝓲 .🎋
𝓣𝓱𝓮_𝓛𝓾𝓿𝓲𝓲 .🎋
Open In TikTok:
Region: LK
Thursday 13 November 2025 03:20:32 GMT
90542
7313
156
893

Music

Download

Comments

kavishan_000
K💋! :
Muldi em unth psse hri giy 🙂❤
2025-11-13 14:30:07
3
kavi37426
Kavi :
බැනල බැනල හරි හදාගන්න තැන තමා ඇත්ත ආදරේ 🙂 පරන වැරදි මතක් කරල දෙන්නත් ඕනෙ නෑ කියන්නෙ නෑ මොකද සමහරුන්ට එව්වා අමතක වෙනවා
2025-11-14 07:26:35
7
clouds_454
CLoUDs☁️ :
කවදාවත් එහෙම නොකරපු අය තාමත් එක මතකෙක තනි වෙලා ♥️😔
2025-11-13 16:05:12
0
______in_dusari___
INDUSARI MANJANA :
Api denn Ehm nh🙂
2025-11-13 17:08:37
1
bhanukajay1
BHANU :
ඒකෙන් තමා එයා මාව දාලා ගියෙ
2025-11-14 05:22:13
0
kaveeh_
"@𝙆_𝙖𝙫𝙚𝙚𝙝💸 :
🙂ayi ehema kiyanne
2025-11-13 16:21:59
0
dilaa__91
𝐃🥤 :
Adaraya kiyanne dennata denna therum ganima eth mata thrum ganna bari una 🥺🙂
2025-11-13 15:53:16
0
jumanji0316
N>🦕🫀❕ :
yanda one unahama kohomath parana euwa adala gannawa✋🏻😂💔
2025-11-13 15:15:00
4
ju3t.tharuzha
⋆ :
Ehm nhne 🥹🤍
2025-11-13 03:46:09
2
dr.lily.sensitive
Dr.lily (ලිලී/sensitive vedio) :
Never....🌹🌹🌹love you My Soul
2025-11-14 07:22:34
2
nara.lanka.777
Narada 777 :
පරණ ඒවා කියන්න ඕනෙ බං එතකොටනෙ ආතල් 😂😂😂😂😂😂
2025-11-14 09:51:30
0
travel.pasiya
pihu_ & pasii_ 1M 🥂🤍🌿 :
මගෙ ආදරෙ නැතත් 🥺🖤.. මෙන්ෂන් කරලා තියෙන ආදර කතා උතුරන්න හරියන්න ඔනෙ 😫🖤
2025-11-13 19:29:41
1
v2_janaa
chuti :
එතකොට අව්ල් 🙂❤️‍🩹
2025-11-14 11:50:14
0
chutiiiyy
°•𝐖𝐈𝐍𝐔 𝐆𝐈𝐑𝐋•°🍓" :
එයා කලෙම එක 🙂💔
2025-11-15 10:56:15
0
sachintha.ramesh8
🌎:🕊️"𝕽omiyoo-𝖝"👑️🇱🇰 :
දැනට සුට්ට සුට්ට වෙන්නෙත් ඒකහ් තමා....😒😪💖
2025-11-14 06:52:58
0
__4thxx.r4sxx__
〲𝐔ɢ፝֟͠ℓℽ ℘͢я𝛊፝֟͠𝛈𝘊⃨𝛆🫅🤍❞ :
Ehme na 😌🫀”
2025-11-14 10:13:42
0
nra_bea
💕Noor :
yes💗
2025-11-13 13:56:22
0
madu_creations
𝗠𝗮𝗱𝘂..❤️🌼 :
හ්ම්ම්..ඇත්ත. පරණ වැරදි මතක් කර කර රණ්ඩු වෙනවා නම් එතන ආදරයක් නෑ..🥺 තේරුම් අරගෙන විශ්වාසයෙන් ආදරය කරන්න ඕනි කියලා මන් හිතන්නේ.
2025-11-14 06:48:49
0
dimuth.thanuja
Dimuth Thanuja :
සිත නිවන කතා 😂
2025-11-14 05:21:37
0
oshii2008
O🍉⚽✨️ :
අපි දෙන්නා එහෙම නැ 😚❤️
2025-11-13 11:09:42
0
kavi_gril5
• 𝑲ꪖꪜꫀꫀ 🍓" :
Api dennh ema na🥺♥️
2025-11-13 08:24:33
1
lakshan.1999
💕KAVEE💕 :
එයා මන් එක්ක ඉද්දීම වෙන කෙනෙක්ට ලන් වෙලා පස්සෙ ලොකු ප්‍රශ්නයක් වෙලා ආයෙත් මගෙ ලගට ආවා..ඒත් ආවම මන් සමාව දීලා මුලින් වගේම ඉන්න හැදුවා..ඒත් වැඩක් නෑ එයා එක්ක හැමදාම ඉන්න බලානලු එයා එක්ක හිටියේ මමලු එයාගේ ඒ සතුට නැති කරේ , කිය කියා හැම වෙලේම එයා ගැනමයි කතාව..හිත රිදෙන කතාමයි කියන්නෙ.මන් ආයෙත් ආදරෙ දුන්නට හැමදේම අමතක කරලා වැරදි කරපු කෙනාම තමන් වැරැද්දක් කරේ නෑ කියාගෙන දැන් කියනවා..කොල්ලො එපා කෙරෙව්වලු මම..එයාට තනියම ඉන්න ඔනිලු ..ඉතින් තාමත් අතහැරගන්න බැරිව මොකද කරන්නෙ කියලා මම හිතන්නෙ.මේක හරි වේදනාවක්.මම.විතරක් ආදරේ කරන්නෙ..
2025-11-14 01:50:37
1
user67223387069385
Yash :
එත් එයලා කරන දෙවල් වලින් අපිට ඒ පරන දේවල් මතක් වෙනවනම්
2025-11-13 15:56:29
0
__chathu__06__
Chathura Dilshan :
manusayek ge past eke kiyana oni mokada natham kawadahari dawasaka a manusaya eke wena kagen hari danagatha ma danne duka thiba viswasaya a okkama iwarai mama nm kiyane api hamoma past eke kiyala patan ganna oni echarai🙃❤️
2025-11-14 05:35:05
0
To see more videos from user @luviii_x, please go to the Tikwm homepage.

Other Videos


About