@niro.x7: මිනිස්සු හැමදාම අමාරු කාලේ වාරුව හෙව්වේ ආදරේ කරන කෙනා ලගින්... අමාරුම කාලේදී ආදරේ ඇබින්දක් ලැබුනත් ඒක මහමෙරක්... ඒක හරියට උගුරු කට වේලිලා මහ කාන්තාරේක අතරමං උන කෙනෙක්ට තිබහ නිවාගන්න දියබිදක් ලැබෙනවා වගේ දෙයක්...🥰 එහෙම නැත්තං අත පය කැඩිලේ එකතැන වෙලා ඉන්න කෙනෙක්ව එයා ආසම කරන තැනකට එක්කන් යනවා වගේ හැගීමක්... අමාරුම කාලේ අල්ලන් ඉන්නවා කියන එක ජීවිතේට දැනෙන්නේ අන්න එහෙම... ඒත් අමාරුම කාලේ අල්ලන් ඉන්න අයට ඕනාට වඩා කරදර නොකර ඉන්න... තමන් ගැනම හිතලා ආත්මාර්ථකාමීන් නොවී ඉන්න අපි දැනගන්න ඕනා... අන්න එතන තමයි ඇත්තම ආදරේ තියෙන්නේ... තමන්ව දරා ගන්න කෙනා වෙනුවෙන් තමනුත් දරාගන්න ඕනා....කැපකිරිම් කරන්න ඕනා කොච්චර අමාරු උනත්... දරා ගැනීම් කැපකිරීම් නොකරන තාක්කල් ආදරේදී සැනසීම ලබන්න අමාරුයි... හිත හැදෙන සැනසෙන විදිහේ ප්‍රේමයක් විදින්න අමාරුයි... ආදරේදී අමාරුම කාලේ අපිව දාරාගෙන විදගෙන ගෙන ඉන්න අල්ලන් ඉන්න උත්සහ කරන අයට උදව් කරන්නේ නැතිව අපිට ආදරේ දිනන්න අමාරුයි...♥️🥰

NIRO 🪬
NIRO 🪬
Open In TikTok:
Region: LK
Thursday 13 November 2025 04:58:06 GMT
902
89
11
10

Music

Download

Comments

himaz208
H 🤍 L :
@priya 🙏
2025-11-13 14:57:21
0
akash.shehan4
A💥🍒(💐N🫀) :
@nethu raththaran 🥺❤️
2025-11-13 11:57:10
1
kavi__official_0
@__Kavinda__ᥫ᭡❤️🐼 :
@Dew 🧿✨ ♥️🥺💯
2025-11-13 09:57:10
2
oshi0963
Oshi'🍎🦋🇮🇹 :
@Kavi_Boy !.🇱🇰 🥺
2025-11-13 12:19:21
0
chuty9123
𝙍𝘼𝙎𝙃𝙄 :
@PASI...🇱🇰✈️🇮🇹🥹🤍
2025-11-13 11:04:03
1
thejanidileka
චූටි🥰💫 :
@රුවිශාන්😊🙂මැනික
2025-11-13 09:38:37
1
chutiyaa121
Sanduu💜️🫣 :
@08:07 🤍🥂:)
2025-11-13 09:55:29
2
dulshika_1
DULSHIKA :
@imasha
2025-11-13 10:06:17
1
ramalan_official_8
⚡️_iTż Më Łōöžèr➰Dęèshã 🔐 :
@⚡_𝘿𝙀𝙀𝙎𝙃𝘼 ➰𝙇𝙤𝙤𝙯𝙚𝙧🔐mage pana tikh 💞😘💐
2025-11-13 14:24:10
0
To see more videos from user @niro.x7, please go to the Tikwm homepage.

Other Videos


About