@charakasilva102: 🙏🇮🇹🇱🇰

charakasilva102
charakasilva102
Open In TikTok:
Region: IT
Friday 14 November 2025 05:31:40 GMT
663527
60409
2014
849

Music

Download

Comments

sudda7495
Sudda... :
කින්ඩියට හිනා වෙන්න එපා බං හාස් කම් කියන දෙවල් ගොඩක් තියේ 🙏සිරිපාදේ ආවාරෙට ගිහින් බලහන් අතර මං උනොත් කවුද එන්නෙ කියලා මාත් විශ්වාස කරන්නැ එත් දැන් කරනවා🙏💓🥺
2025-11-15 13:15:49
1834
dilmigeeganage
Dilmi geeganage :
සූනියම් දෙවියො කියන්නෙත් ගම්භාර දෙවියන්ටද?🙏
2025-11-15 13:25:13
372
sithum.x_0
SITHUM | සිතුම් | சிதும்_🧿 :
ගම්භාර අප්පච්චි පිහිටයි 🙏🙏🙏
2025-11-25 16:53:38
0
vishu.girl569
vishu girl ❤️❤ :
gambara appachchi pihitai 🙏🤍
2025-11-15 07:20:40
1095
king..630
p.boy.🖤👑 :
ඔව් එදා මට හම්බෙලා මාවත් හන්දිය ගාව බස් එකට දාගෙන ගියා
2025-11-15 14:40:31
188
rasi0099
rasi :
ගම්භාර අප්පච්චි ..🙏🙏🙏🙏
2025-11-15 05:37:23
805
pramodgunasekara
Pramod💫🌀 :
ඔය ගම වටේ යන්නේ AI Prompt එකක්
2025-11-15 11:11:26
242
pubudu267
pubudu267 :
මේක Ai වීඩියෝ එකක් නමුත් ගම්භාර දෙවියෝ කියලා දෙවි කෙනෙක් ඉන්නවා කියලා අහලා තියෙනවා ඉස්සර අපේ ගෙවල් වලත් බුදු පහන තියලා ඇවිත් අනිවාරෙන්ම ගම්භාර දෙවියන්ටත් පහන තියලා පිනි දෙනවා ආච්චි අම්මා ඒ දවස්වල අපේ පව්ල්වල පුදුම සතුටින් ඉදියේ හැමෝම එකමුතුයි ගමේ මින්ස්සුත් හරිම එකමුතුයි පොඩි කාලේ උනත් අපිත් පුදුම සතුටකින් ඉදියේ ආච්චියි සියයි නැති උනාට පස්සේ ඒ හැම්දේම නැති උනා සතුටකින් ඉදපු එක පැයක් නැති තරම් මම විශ්වාස කරනවා 🥺🥺🙏
2025-11-16 03:21:05
90
wasanthi314
,,🌹w,s,🇱🇰🙏🇸🇦 :
🙏🙏🙏මගේ මුළු හදවතින්ම ආදරේ කරන දෙවි කෙනෙක් තමයි ගම්බාර අප්පච්චි🙏🙏🙏🙏
2025-11-15 10:19:05
75
deshan462
deshan... :
අපේ ගමේ පාන්දරට ගියෝත් මොබයිල් එකේන් දාගෙන යනවා
2025-11-15 08:21:54
72
shano_quoets09
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝐎 :
ublge seeya
2025-11-15 05:54:58
80
tailung170
ᎢᎪᏆ ᏞᏌƝᏩ :
යන්න දිපන් ඕකට...😅
2025-11-15 01:37:30
20
thanu.thanu4357
Thanu thanu :
suniyam deviyo 🙏🙏🙏
2025-11-25 12:09:51
0
darshanchathu
❤️dara & chathu❤️ :
මෙයා කුරුනැගල පැත්තෙ නෙද යන්නෙ මම අහලා තියෙන්නෙ එහෙමෛ
2025-11-15 09:34:13
16
northface087
North face :
පරණ දෙයියෙක් ....
2025-11-15 10:16:40
8
user7936288411819
:' , :
මට පිහිට වෙන්න අප්පච්චි 🙏🙏🙏🙏
2025-11-15 06:17:58
69
shashi_babh1
sHaShI_"🤍💋" :
ගම්බාර අප්පච්චි පිහිටයි🙏🙏🙏
2025-11-15 06:11:20
18
user1553339436155
<999> :
ai bn
2025-11-26 08:42:32
0
user843500118193
𝚜 𝙱𝚊𝚗𝚍𝚊𝚛𝚊 :
ගම්බාර අප්පච්චි
2025-11-15 04:15:41
6
sancha_boy1
ℑ𝔰𝔥𝔦𝔫𝔡𝔲<👽🥀 :
අපේ ගෙවල් ලගින් මේ දැන් ගියා
2025-11-15 19:48:29
7
tharushi123492
Tharushi1234 :
ubge siya bng 🙂
2025-11-15 14:58:11
4
lahirusandaruwan200020
lahirusandaruwan510 :
සූනියම් ගම්භාර දෙවියෝ මන් තාම ඇස් දෙකෙන් දැක්කෙ නෑ.හැබැයි මන් විශ්වාස කරනවා ලගදිම ඇස් දෙකෙන් දැකගන්න පුලුවන් වෙයි කියලා 🙏🙏🙏💙
2025-11-22 13:42:00
1
hasindu.d4
Hasindu d :
බහිරව දෙවියො වගේත් හරියටම දන්නෑ
2025-11-15 17:55:33
0
bathika.fdo
𖣔𓋲𓊈 🌸Olivia Baba🌸 𓊉𓋲𖣔 :
ගම්භාර ආප්පච්ච් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
2025-11-15 10:45:47
21
binupa_methnath0
Binupa :
Boru Ai mgul wlt rwtnn ep yko 😂
2025-11-15 02:04:29
3
To see more videos from user @charakasilva102, please go to the Tikwm homepage.

Other Videos


About