@tervan43911: ඒ ආදරය #TERVANA #kathnoruwe_siridhamma_himi #kathnoruwesiridhammatherobana #Dharmadeshana #kathnoruwesiridhammathero

TERVANA
TERVANA
Open In TikTok:
Region: LK
Tuesday 18 November 2025 02:06:00 GMT
1874432
238630
2795
1950

Music

Download

Comments

sanju32086162
@__sanju_official _ :
දැක්කාත් හිත් නිවෙන පොඩ් හාමුදුරුවෝ තේරැවන් සරණයි♥️🙏
2025-11-18 07:24:07
2892
shenunirasha515
🩷Shenu wijethunga🩷 :
සිය පාරක් විතර බැලුවා..🙏🙏🙏
2025-11-18 05:46:46
3475
manoj54836
Manoj :
තරුන පරපුර බණ අහන්න පටන් අරන්..කොච්චර දෙයක්ද..🙏🙏 පින්වන්තයි
2025-11-22 14:20:31
0
sara_99___nd
Na du N :
මොකද්ද ඒ කියන්නේ🙄🌸
2025-11-18 10:05:34
65
dagakaraya10
දගකාරයා :
driwar sadu😂😂😂😂
2025-11-18 05:24:09
134
podilesi7
𝙼𝚊𝚗𝚞 𝙻𝚘𝚝𝚊ꜱ :
කොයි වෙලේ විඩියෝ එකක් දැක්කත් නැවතිලා බලලා යන්නේ🥺 🙏
2025-11-18 09:26:14
757
san1st_
S A N 1 S T :
හාමුදුරුවන්ව පරිස්සම් කරගන්න එක අපේ වැඩක් 🥺
2025-11-18 08:31:08
264
chamothmihiranga49
𝗰 🤍 :
කළුතරටත් 26 වෙනිදා වඩින අපේ හාමුදුරුවෝ ❤️🙏
2025-11-18 09:50:00
244
chathuu137
Chathu..🤙° :
අනේ ඒ ආදරේ💞💞💞💞💞 කියන්න වචන නෑ... බුදු සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
2025-11-18 03:41:59
573
hansiganesha
🌹Dimple Girl Hanzi🌹 :
කවුද ඒ...බුදුසරණයි පුතේ❤ i felt it 🙏
2025-11-18 05:17:46
69
subo971
🧚 subo 🧚 :
අපේ ගංගොඩවිල සෝම හාමුදුරවෝ මතක් උනා...🥹🙏
2025-11-18 06:50:58
40
sudu.bbh050
🇱🇰 කළු කෙල්ල 🇱🇰 :
අනේ ඒ කරුනාව........... මම දැක්කා ගොඩක් විඩියෝ වල හරිම කරුනාවන්තයී අපේ හාමුදුරුවනේ ...🥰🙏🙏🙏🙏
2025-11-18 05:35:20
212
nilakshi.madushik1
MADU )🌹" :
කියන වචනය මොකද්ද නෙවෙයි කියන හැම වචනයකටම හිත නිවෙනවා ❤️
2025-11-18 13:54:13
9
user7353272536340
නිමාලි පෙරේරා💃 💃පොලොන්නරුව :
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ පින් වත් කම බුදුසරණයි
2025-11-18 08:19:09
84
user.seleena.thena
user Seleena Thenacoone ❤️🌹❤️ :
අපේ හාමුදුරුවෝ මීරිගමටත් වඩිනවා 🙏🙏🙏
2025-11-18 06:11:34
34
user1816776908190
𝓟𝓪𝓼𝓲𝓷𝓭𝓾 :
චීවරයට අපේ කොල්ලො කෙල්ලොන්ව එක් කරපු අපේ හාමුදුරුවො 🙏🥺
2025-11-18 14:21:49
45
__windye
𝕎 𝕀 ℕ 𝔻 𝕐 ☁️ :
කවුද ඒ 🥺
2025-11-18 06:49:50
1
neranjalapriyadarshanee
𝚗𝚎𝚛𝚊𝚗𝚓𝚊𝚕𝚊 :
අනේ හැරිලා බලන විදිය..🥺🥺🥺🥺🥺කී පාරක් බැලුවද මන්ද
2025-11-18 08:01:53
52
.boy8967
💘*"كيف حالك؟"*😙✝️🏹💦 :
මම මුස්ලිම් ඒ වුනාත් සියලු උතුම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් කිසිදු ලෙඩක් දුකක් නොමවේවා බුදුසරණයි හැමොටම 😊🙏
2025-11-18 05:22:28
2
thakshi424
Thakshi N ❤️ :
සියපාරක් විතර බැලුවා 🥺
2025-11-18 07:34:52
24
travel.pasiya
pihu_ & pasii_ 1M 🥂🤍🌿 :
බුදු සරනයි පුතෙ 🥺🖤.... ඒ වචන ටිකට හදවතිනම respect අපෙ හාමුදුරුවෝනෙ 😫🖤
2025-11-18 08:25:41
47
dilinisamodya
dilini samodya :
ඔබ වහන්සේව දැක්කාත් හිත් සැනෙසෙනවා අපෙ පොඩි හාමුදුරුවනේ තෙරැවන් සරණයි
2025-11-20 04:55:20
5
ahinsa_4_2
🤍😽_Choty_🐼_Ne tHu Li_🥺❤️ :
අනේ 🙏🙏🤍🥹 කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ බුදු සරණයි 🥺🙏
2025-11-18 09:09:18
12
chandra.chandra815
Chandra Chandra :
පෝන් එක අතට ගන්නේ අපේ හාමුදුරුවන්ගේ බණ ආසන්න දකින්න ලැබෙන සැනසීම සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-11-19 19:19:41
1
mashi3424
Mashi 🪬 :
කොච්චර බැලුවත් එපා වෙන්නැ 🥺
2025-11-18 07:03:47
9
To see more videos from user @tervan43911, please go to the Tikwm homepage.

Other Videos


About