@theekshanaanuradha: මහරගම ලාෆ් එක ලග ගීත ගායනා කරන ඔහුගේ ආරාධනාවට පොඩි ගීතයක් ඔහුත් එක්ක ගායනාකලා. ඔහුගේ මෙමෙ වැයම රජ වෙන්න නොවේ. නමුත් කාටත් බරක් නොවී තමන්ගෙ හැකියාවෙන් ජීවත්වෙන්න උත්සාහ කරන අයට අපි උදව් කරනවා වගේම ගරුකල යුතුයි. මෙවන් දක්ශ අය තව කොයිතරම් නම් ඇත්ද? ඒ හැමෝටම තමන් බලාපොරොත්තුවන ජීවිතය ඉක්මනින් ලගකරගත හැකිවේවා!#theekshanaanuradha #fypシ゚ #fypage #fyppppppppppppppppppppppp #tiktokmusic #fyp #theekshana #viralsong #srilanka #srilankan_tik_tok🇱🇰
Theekshana Anuradha
Region: LK
Tuesday 18 November 2025 04:49:38 GMT
Music
Download
Comments
seelananda thero :
හැමදේටම ඉහළින් මිනිසත් කම. ඒ කෙනාට හැමදාටම ඒ අවස්ථාව මතක හිටියි 🥰❤️❤️
2025-11-18 12:05:08
59
Imalsha Sewwandi🇨🇦🇱🇰 :
🌸🌸🌸 අයියා ඔයාගේ මිනිසත් කම ට respect කරනවා 💯💯💯
2025-11-18 23:57:36
2
Dulaj SHYAM :
Ape game kollek me aiya
2025-11-18 12:06:15
4
saman pradeep :
ඒ වොයිස් නම් පට්ට❤️❤️
2025-11-19 02:29:43
1
🎤Dileepa Dissanayake🇱🇰🇧🇭 :
❤️නිහතමානී කලාකරුවෙක් අයියෙ ඔයා
2025-11-18 07:37:12
17
Rithu :
Respect aiya 🥰🙏
2025-11-18 07:31:02
7
dil :
aiya......😍😍😍😍👍👍👍👍👍
2025-11-18 14:49:00
2
KaSuN MaDuRaNgA :
සිරසෙන් බිහිවෙච්ච 🥺 තරුවක් ❤️
2025-11-19 03:34:09
0
:👻* 🤫ℍ𝔸ℝ𝕊ℍ𝕀 🤫*👻: :
respect 🥺🥺❤️❤️
2025-11-18 06:15:29
4
Sandeep :
Thanks 🙏❤
2025-11-19 04:32:28
0
Pubudu93 :
Voice eka nam 🔥🔥🔥🔥
2025-11-19 03:21:05
0
D࿐🧿 :
නිහතමානීව අනෙකාගේ හැගීම් විදින සුන්දර මිනිසුන්... ❤💐🫶🏻
2025-11-18 20:47:37
0
ashanfernando510 :
ජය වේවා
2025-11-19 02:06:20
0
FAY ⁷ ✨ :
all time fav 🥰❤️
2025-11-18 19:05:44
0
♞ㅹ🎙️👑️KU┋R┋U┋L┋U🇦🇪අහිංසකයි :
නිහතමානි සුන්දර මිනිස්සු ආදරෙයි 👑️💐💯⚡
2025-11-18 04:55:49
7
ashiniyasanthika :
ඔයා හරි හොඳයි අයියෙ. ඒක නියම වැඩක්. 💐❤🥲
2025-11-18 17:06:50
2
thilla 🩷 :
🌹🌹🌹🌹අන්න ඒකයි අපි ආදරේ ❤️❤️❤️
2025-11-18 15:37:59
2
Thilina Malli :
respect bosa❤❤❤
2025-11-18 16:21:08
0
Piyu_girl🌹❤️ :
respect ❤
2025-11-18 07:11:25
2
Hasitha ❤️ :
නිහතමානී කලාකරුවෙක් අයියෙ ඔයා🙏❤❤❤
2025-11-18 20:11:44
0
bumee :
respect sir
2025-11-18 11:44:49
2
Tanya Fernandaz :
great job 🫶
2025-11-18 13:43:18
2
A J :
නිහතමානීකමට එකෙන්ම respect 🥰🥰
2025-11-18 15:04:44
4
sulan627 :
Beautiful voice
2025-11-18 14:05:45
2
Kᗩස්සා 🎼 :
වචන නෑ ❤❤❤❤❤
2025-11-18 09:16:13
2
To see more videos from user @theekshanaanuradha, please go to the Tikwm
homepage.