@emi_japanese_academy_: අවුරුදු 4 ක් ඉවසන්න ! ජපානෙට Student කෙනෙක් විදියට ආව ගමන් Student Life එක අමාරුයි. අලුත් Student කෙනෙක්ගේ Student life එක, කාලයක් ජපානයේ ඉදලා හදාගත්ත කෙනෙක්ගේ life එකත් එක්ක කවුරුහරි කෙනෙක් සංසන්දනය කරනවා නම් ඒක ඒ කෙනාගේ අමුතු මානසිකත්වය, නැත්නම් තමන්ට ජීවිතේ මොනාහරිම දෙයක් නොලැබීමේ කුහකත්වය ! කිසි දෙයක් හරි පහසුවෙන් ලැබෙන්නේ නෑ මේ ජීවිතේට. ඒ නිසා ලස්සන ජීවිතයක්, පවුලත් එක්ක අනාගතේදී ගත කරන්න මේ අමාරු කාලයේ කොහොමහරි මහන්සි ගන්න 💪🏻. ජපානයේ කාලයක් ඉදලා හදාගත්ත “ලස්සන" ජීවිත දිහා බලලා motivate වෙන්න මමත් දවසක මේ වගේ ජීවත් වෙනවා කියලා. නැතුව ජපානෙට ආව ගමන් ඒ life එක බලාපොරොත්තු වෙන්න එපා !!! දවසක තමන්ගේ හීන දිනාගෙන තමන්ගේ පාඩුවෙ ලස්සනට ජීවත් වෙන්න තරම් නිහතමානි වෙන්න. මල් ඇතිරූ පාරක යන්න කලින්, මුලදී ගල් මුල් වල හැප්‍පි හැප්‍පී එන්න වෙන බව මතක තියාගෙන මේ ජපානෙට එන්න ආදරණීය දරුවනේ 💜 #emijapaneseacademy#studyinjapan
Emi Japanese Academy
Region: JP
Wednesday 19 November 2025 11:00:16 GMT
Music
Download
Comments
Namal Sandeepa Thila :
❤
2025-11-21 09:12:37
0
To see more videos from user @emi_japanese_academy_, please go to the Tikwm
homepage.