@sara.saud07: #محمد_عبده #فنانين_العرب #explore #tiktok #

بنت سعود 🇸🇦
بنت سعود 🇸🇦
Open In TikTok:
Region: SA
Wednesday 19 November 2025 15:16:56 GMT
10104
241
4
137

Music

Download

Comments

zx.yt38
سلفر ابراد :
اكسسبلوورر 🌷
2025-11-19 19:27:18
1
wwuuu11
ا❤️ 𝓐𝓱𝓶𝓮𝓭 ❤️الثقفي 👑 :
❤❤❤
2025-11-19 20:44:39
1
useraw228
الوجيه ضاحي :
🌺🌺🌺
2025-11-19 20:09:34
1
user834312513
🇸🇦 :
حتى نسيــم المساء رايــق وهادي . كنه يقول الزيــن من غفــوته بان. اللي حضوره شـي ماهو بعــادي يسعد مساك اللي له الزين عنـوان. 🤍
2025-11-19 20:02:28
1
To see more videos from user @sara.saud07, please go to the Tikwm homepage.

Other Videos

අදට 70 ක් එයාට ❤️ අද කියන්නෙ රුහුණු කුමාරි ගැන. 1955 ඔක්තොම්බර් ආරම්භ වූ නම් නමුත් පසු කාලීනව තුන් නිවුන් සහෝදරියන් නමින් 1956 උඩරට මැණිකේ සහ යාල්දේවි ආරම්භයත් සමග 1955 දී බාවිතා කල කාලසටන වෙනස් වූ බව කියවේ.කි.මි 158 පැය 2 විනාඩි 44කින් නැවතුම්පොළ 10ක නවත්වන රුහුණ අද නගරාන්තර සීග්‍රඝාමී දුම්රියකට වඩා ජනතාව අතර ප්‍රසිද්ධය ❤️ 8059 මාතරින් - 6.05am වැලිගම - 6.19 අහංගම -6.27 හබරාදුව - 6.35 ගාල්ල - 6.55 හික්කඩුව - 7.10 අම්බලන්ගොඩ - 7.21 කොස්ගොඩ - 7.32 අලුත්ගම - 7.42 දකුණු කලුතර - 7.58 කොළඹ කොටුව - 8.45 මරදාන - 8.49 සවස  8058 මරදාන - 3.40pm කොටුව - 3.50 දකුණු කලුතර - 4.33  අලුත්ගම - 4.48 කොස්ගොඩ - 4.58 අම්බලන්ගොඩ - 5.09 හික්කඩුව - 5.20 ගාල්ල - 5.40 හබරාදුව - 5.50 අහංගම - 5.59 වැලිගම - 6.07 මාතර - 6.20 කි.මි 158ක් විනාඩි 164 කින් 😳😳 සෙල්ලන් නෑනෙ ගමන. දැන් මෙච්චර නැවැත්තුවට ඉස්සර නවත්තල තියෙන්නෙ මීටත් අඩුවෙන්.සුනාමියෙන් පස්සෙ රේල් පාර නවීකරණය කරාට පස්සෙ යන කාලය තව අඩු නිසා නවත්තන ස්ටේශන් ගාන වැඩි කරන්න ඇති. සාමාන්‍යයෙන් මට මතක කාලවලදි අලුතෙන් කෝච්චි පෙට්ටි හෝ බලවේග කට්ටල ආපු ගමන් මුලින්ම දාන කෝච්චියක් තමයි රුහුණු කුමාරි. චයිනීස් පෙට්ටි මුලින්ම දැම්මෙ රුහුණු කුමාරිට.S11 සෙට් දැම්මා, දැන් S13 දාල තියෙනව. ආරාම්බයේ සිටම මැදිරි සහ ඇන්ජින් ගිය කාල වකවානුවේ M2 M4 M6 M8 M9 යොදාගෙන තිබෙනව.මේකෙත් ඉතිං M4 තමයි වැඩිපුරම වගේ ගිහින් තියෙන්නෙ ❤️ 2011 න් පමණ පසු S11 යොදාගත් නිසා ඉන්පසුව කිසිම දිනක ඇන්ජින් සහ මැදිරි සමග ධාවනය නොවුනි.  පීලි පැනීම් මග අනතුරු හැරුනුකොට වෙලාවටම යන කෝච්චියක් මොකක්ද ඇහුවොත් කෙලින්ම කියන්න පුලුවන් රුහුණු කුමාරි කියල ❤️  අතීතයේ සිටම මේ දක්වා ජනප්‍රියත්වය අඩුවක් නොවූ රුහුණු කුමාරි දක්ශින නගරාන්තරට පසු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන වේගවත්ම දුම්රියයි. දකුණු අභිමානය
අදට 70 ක් එයාට ❤️ අද කියන්නෙ රුහුණු කුමාරි ගැන. 1955 ඔක්තොම්බර් ආරම්භ වූ නම් නමුත් පසු කාලීනව තුන් නිවුන් සහෝදරියන් නමින් 1956 උඩරට මැණිකේ සහ යාල්දේවි ආරම්භයත් සමග 1955 දී බාවිතා කල කාලසටන වෙනස් වූ බව කියවේ.කි.මි 158 පැය 2 විනාඩි 44කින් නැවතුම්පොළ 10ක නවත්වන රුහුණ අද නගරාන්තර සීග්‍රඝාමී දුම්රියකට වඩා ජනතාව අතර ප්‍රසිද්ධය ❤️ 8059 මාතරින් - 6.05am වැලිගම - 6.19 අහංගම -6.27 හබරාදුව - 6.35 ගාල්ල - 6.55 හික්කඩුව - 7.10 අම්බලන්ගොඩ - 7.21 කොස්ගොඩ - 7.32 අලුත්ගම - 7.42 දකුණු කලුතර - 7.58 කොළඹ කොටුව - 8.45 මරදාන - 8.49 සවස 8058 මරදාන - 3.40pm කොටුව - 3.50 දකුණු කලුතර - 4.33 අලුත්ගම - 4.48 කොස්ගොඩ - 4.58 අම්බලන්ගොඩ - 5.09 හික්කඩුව - 5.20 ගාල්ල - 5.40 හබරාදුව - 5.50 අහංගම - 5.59 වැලිගම - 6.07 මාතර - 6.20 කි.මි 158ක් විනාඩි 164 කින් 😳😳 සෙල්ලන් නෑනෙ ගමන. දැන් මෙච්චර නැවැත්තුවට ඉස්සර නවත්තල තියෙන්නෙ මීටත් අඩුවෙන්.සුනාමියෙන් පස්සෙ රේල් පාර නවීකරණය කරාට පස්සෙ යන කාලය තව අඩු නිසා නවත්තන ස්ටේශන් ගාන වැඩි කරන්න ඇති. සාමාන්‍යයෙන් මට මතක කාලවලදි අලුතෙන් කෝච්චි පෙට්ටි හෝ බලවේග කට්ටල ආපු ගමන් මුලින්ම දාන කෝච්චියක් තමයි රුහුණු කුමාරි. චයිනීස් පෙට්ටි මුලින්ම දැම්මෙ රුහුණු කුමාරිට.S11 සෙට් දැම්මා, දැන් S13 දාල තියෙනව. ආරාම්බයේ සිටම මැදිරි සහ ඇන්ජින් ගිය කාල වකවානුවේ M2 M4 M6 M8 M9 යොදාගෙන තිබෙනව.මේකෙත් ඉතිං M4 තමයි වැඩිපුරම වගේ ගිහින් තියෙන්නෙ ❤️ 2011 න් පමණ පසු S11 යොදාගත් නිසා ඉන්පසුව කිසිම දිනක ඇන්ජින් සහ මැදිරි සමග ධාවනය නොවුනි. පීලි පැනීම් මග අනතුරු හැරුනුකොට වෙලාවටම යන කෝච්චියක් මොකක්ද ඇහුවොත් කෙලින්ම කියන්න පුලුවන් රුහුණු කුමාරි කියල ❤️ අතීතයේ සිටම මේ දක්වා ජනප්‍රියත්වය අඩුවක් නොවූ රුහුණු කුමාරි දක්ශින නගරාන්තරට පසු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන වේගවත්ම දුම්රියයි. දකුණු අභිමානය " රුහුණු කුමාරි "තව චිරාත් කාලයක් ඇයගේ සේවාව ඔබට ලැබෙනු ඇත ❤️❤️

About