@slvlog.live: රතු සීනි පියා #PodTok #LearnOnTikTok #dailydose #srilankapolitics #srilankanpolitics #LocalNews #srilankantiktok #TheDIG #politics #srilankatrending #dailydoseofinternet #featured #SLVlog #SriLankaPolitics #SriLanka #dailynews #srilankadaily #hasa

SL VLOG
SL VLOG
Open In TikTok:
Region: LK
Thursday 20 November 2025 18:12:28 GMT
107836
4377
200
599

Music

Download

Comments

wanidilhan
ChamilkaD :
ගොඩක් සුදු සීනි වලට ඩයි ගහල තියෙන්නෙ.
2025-11-21 01:10:36
27
don.dimuthu.krish
Don Dimuthu Krishantha :
අවුලක් නැ බන් කැමති අය ගනි
2025-11-21 00:20:45
15
nuwanjay1979
🇱🇰 Nuwan Jayawardana :
මඩ ගහන්න එපා හලෝ, දවස් 9යට ලක්ශ 8ක බිස්නස් වෙලා. 😂😂😂😂😂
2025-11-21 13:03:44
0
amarasiri_tk
TK :
ලාබෙට දෙන ඔක්කෝම හොද දේ නෙවෙයි.. බලාගන සුදු සීනිත් ඩයි කරල විකුනනවා පරිස්සමින්.
2025-11-20 23:49:27
3
r_sanjee___van
Raji 🇸🇬 :
පොඩි අවුලක් තියනව ලංකාවෙ හදන දේ අගය කරන්න ඕන් නැද්ද අරවගෙ නම තිබ්බට ආනයනය කරන ඒවා 😎👍
2025-11-21 02:23:45
0
g.g.suchira
G.G.suchira :
හරියටම බලපන් ගණන් අඩුයි කියපු වල තියෙන්නේ දුබුරු සීනිද කියලා
2025-11-20 18:46:02
5
amima.siva
Rayan Mobile SPA :
Haalimaawe 😳😳
2025-11-21 03:01:34
33
ranga6299
👽රංග👽🇦🇱 :
මොනා වුනත් ඇත්ත කියන සෙට් එකක් ❤️✌
2025-11-21 13:32:07
3
shinraa_rd
ShinRa :
සීන් මිල පොරටත් වඩා උසයි 🌚😅
2025-11-21 17:05:20
0
moment_capture_photo
moment Capture :
දුප්පත් රටක මිල යනු ප්‍රධානම සාධකය වෙන එක සාධාරණයි...
2025-11-21 06:55:42
2
anandysureka
anandysureka :
quality check kalada
2025-11-21 02:36:09
0
lasithaudage
Lasitha Udage :
Ok ok ok 😁I’ll agree with you but there’re some things to consider about the brand quality, expire dates, production quality etc 🙂
2025-11-20 19:36:59
11
gagana_tharindu
GAgaNa_tharindu :
2025-11-21 14:26:35
1
sahantissera
Sahan Tissera 🦁🇳🇿 :
Man Meka hariyatama danne na but, government eka market eke competition eka athi karala seeni wala price eka adu karanna puluwan wela wage thamai man dakke 😇🙌🏼
2025-11-21 00:42:39
0
coloseyama
coloseyama :
යකෝ මන් කඩයක් කරන්නේ ගමේ ,255 යි
2025-11-21 05:40:31
2
akilaabeysundara
🥀✨ AKILA ✨🥀 :
ඔන්න ඔහොමයි JVP කාරයෝ මිනිස්සුව ඇන්දුවේ
2025-11-21 04:05:59
0
mith14780
@MITH :
හරි බං ගනන් වැඩී කියලා ඇපල් ෆොන් නොගන්න උන් නෑනේ... පුලුවන් උන් ඇපල් ඒවා ගනී.බැරී උන් චයිනීස් ඒවා ගනී.නූගේගොඩ ඉන්න එකා දෙනිනායේ යයි දැන් සීනි ගන්න.
2025-11-21 03:41:51
0
user30407463212353
user30407463212353 :
සැර වැඩි නැද්ද.ඩොබිලට රෙවිල් ඇත්තේ
2025-11-21 02:46:09
0
sameerakaluarachchi
Sameera Kaluarachchi :
Quality factor on top of everything bro....
2025-11-21 17:44:18
0
shakyan82
Shakyan :
ඇත්ත ඇති සැටියෙන්..හොඳ නම් හොඳයි කිව්වා. නැත්නම් නෑ කිව්වා 🤝
2025-11-21 11:36:06
0
esalanavodaya
Esala Navodaya :
aduma eka tiyanava ith sudu seni valata pata dala 🤣
2025-11-21 03:40:26
0
shapebuildfitnesscenter
fit with nishh :
Ayooo ..awidina pusthakala 😂
2025-11-21 17:46:11
0
danushkasilva2003
සිල්වා :
quality bro..මමනම් ගන්නෙ 350 එක..යට ඒව ශුවර් නෑ..ඩයි ගහපුව හැමතැනම.
2025-11-21 02:04:46
6
user8446009168108
nisitha :
කොලටිය හොඳයි ලංකා සිනි.......පැල්වත්ත ,සෙවනගල
2025-11-21 01:25:09
0
kelumasiri415
Kelum Asiri :
අඩෝ ඒක මරු😁
2025-11-21 13:02:21
0
To see more videos from user @slvlog.live, please go to the Tikwm homepage.

Other Videos


About