@__..foggy..__: ඔයාගේ තාත්තට දීර්ඝ ආයුෂ ලැබෙන්න කියලා කියාගෙන යමු 🥹❤️#foggy_me #emotionsaudios #FatherLove #foryoupage #foryoupage

~ サチンタ~🇱🇰🇯🇵
~ サチンタ~🇱🇰🇯🇵
Open In TikTok:
Region: LK
Thursday 20 November 2025 20:08:08 GMT
118237
14240
616
483

Music

Download

Comments

nd.voice
ND Voice :
මගේ තාත්තා ඇතුළු සියළුම පියවරුන්හට නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා ❤️🙏
2025-11-21 02:47:44
253
sanju32086162
@__sanju_official _ :
පිය සෙනෙහසට කවී ලියවුනා මදි ♥️🥺💯
2025-11-21 12:27:03
24
shama.kkb
Shama Kkb :
kadulu awa mata meka baluwama mewani de lowa kisima kenekta wenna epa e තාත්තා ට යෝධ බල ශක්ති ය dharya ලැබේවා උතුම් වූ තෙරුවන් සරණ ලැබේවා
2025-11-21 12:05:48
1
chamoayeshi7
꧁❤༺𝑪𝒉𝒂𝒎𝒐⚚ 𝑨𝒚𝒆𝒔𝒉𝒊༻❤꧂ :
මේ වගෙ තාත්තලනම් හම්වෙන්නෙ පිනකට 😢
2025-11-21 06:57:59
82
ishadi2002
⫷༒☆★🅜︎🅐︎🅓︎🅤︎★☆༒⫸ :
මගෙ අප්පච්චි විතරක් නෙවෙයි මේ ලෝකෙ ඉන්න හැම අප්පච්චි කෙනෙක්ටම ලෙඩක් දුකක් නැතුව සතුටින් ඉන්න දීර්ඝායුෂ ලැබෙන්න ඕන ❤️❤️
2025-11-21 06:56:48
32
user3779305775303
Anjali ♥️ :
මගේ තාත්තාට දීර්ඝ ආයුෂ ලැබේවා ❤️❤️🙏
2025-11-21 02:42:15
28
travel.pasiya
pihu_ & pasii_ 1M 🥂🤍🌿 :
සින්දුවයි 🥺 video එක්‍යි දැක්කාම ඇස් වලට කදුලු ආවා 😫.. ම්තු බුදු වෙන්න ඔනෙ පියවරු සැමදෙනාම 😫
2025-11-21 05:19:00
9
dekmakasli
Dekma Kasli :
ඒකට නං ඇස් වලට කඳුළ ආවා🥺
2025-11-21 09:53:15
20
charu_ni45
Charu Ni :
මගේ තාත්තා දිව්‍යලෝකේ ඉදන් බලන් ඇති.හැම ආත්මෙකම ඔයා මගෙ තාත්තා වෙන්න ♥️🙏
2025-11-21 05:12:46
19
dish1539
Dishu :
තාත්තට සමාන කරන්න පුළුවන් දේවල් කවදත් තිබ්බේ නෑ නේ🥺
2025-11-21 14:15:00
5
user56807567265567
kavindya :
මගේ තාත්තට විතරක් නෙවෙයි අනෙක් තාත්තලාටත් දීර්ඝ යුෂ වේවා 🙏🙏🙏🙏
2025-11-22 09:09:29
4
classy__gi_rl
𝓟𝓲𝔂𝓾𝓾 💋" :
Anee 🥺❤️
2025-11-21 06:24:30
5
swnadi3562
Doni 🥰 :
අනෙ මගෙ තාත්තත් එහෙමයි. මෙ වෙනකන් අපි බඩගින්නෙ තියලා නැ . එයා බඩගින්නෙ ඉදලා හරි අපෙ බඩ පිරෙව්වා. අම්මා නැති අඩුවක් දැනෙන්න දුන්නෙවත් නැ මගෙ තාත්තා😭
2025-11-21 07:05:18
1
iresha.seuwandi4
★🤍*𝓘𝓼𝓱𝓾 𝓰𝓲𝓻𝓵*🖤★ :
මගේ තාත්තටත් ඒ වගේම හැම තාත්තා කෙනෙක්ග්ගේම ආයු වැඩි වේවා🙏🙏🙏 බුදුසරණයි හැම පියෙක්ට්ටම❤️
2025-11-21 05:04:27
8
diwya_de_silva
༄DIWYA°࿐🍓 :
කවදාවත් මගේ තාත්තා මාව බඩගින්නෙ තියලා නෑ🥺 එයා කන්න කලින් අපි කාලද ඉන්නෙ කියලා හොයලයි එයා කන්නෙ🥺❤️
2025-11-21 05:19:51
6
whitepanter20
WHITE PANTERS...✌✌✌... :
හැම තාත්තා කෙනෙක්ගේම දිර්ඝායුශ වැඩි වෙන්න ඔනි...
2025-11-22 05:26:28
3
malanimalani160
kkk :
තාත්තාගේ ආදරය දන්නේ තාත්තා මැරුනාට පස්සේ ඒ දුක නිමා කල නොහැකි මගේ දෙමව්පියෝ වේනුවට මගේ මහත්තයාට සලකන්නේ සිංහල අවුරුද්දට මගේ මහත්තයාගේ ඉසතේල් ගලා උනු
2025-11-21 10:03:49
2
diliniahinsa64
😍😘 දිලිනි අහිංසා 😘😍 :
අනෙහ් මගෙ තාත්තාත් මාගෙ ලග හිටියා නම්.... 💔💔එයා මාව ඇතැරලාම දැම්මා.. 😔😔😔😔
2025-11-21 06:20:14
10
inoka.madushani7
💞💫 🇱🇰 SHANI 🇴🇲 💫💞 :
මගේ තාත්තට දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️
2025-11-21 05:27:38
4
ashokalakmini522
Ashoka Lakmini :
බුදු සරණයි 🙏🙏🙏
2025-11-21 06:58:45
3
user4100885998269
💗💔~ : " ඉමා " : ~ 💔💗 :
අනේ එකට නම් ඇස්වල ට කදුලු අවා 😫🥺😭
2025-11-21 06:17:30
5
user6706922182986
priya 💐 :
අනේ ඒ තාත්තා ඇස්වලට කදුලු ආවා🙏🙏🙏🙏🙏
2025-11-21 11:08:38
5
nishastitchings
Nisha Stitchings :
GOD bless you 🙏❤️❤️❤️
2025-11-21 06:10:23
2
user2200348302799
vishu :
අනෙ පවු😣😖😖😩🥺😢🥺🥺
2025-11-22 09:07:40
1
__..foggy..__
~ サチンタ~🇱🇰🇯🇵 :
අප්පච්චිට මගේ ආයුෂත් ලැබේවා 🙏🥹❤️
2025-11-20 20:08:58
8
To see more videos from user @__..foggy..__, please go to the Tikwm homepage.

Other Videos


About