@piryanthaj: නැතිවෙන දෙවල් පස්සෙ ගියේ ඉස්සර දැන් ජිවිතෙ ගොඩ දා ගන්න අවුව වැස්ස මැද වැහි පොද අතරේ හිටි ගමන් තෙමිගෙන මෙ යන ගමන කට උණත් වරදින්න එපා මොකද කිසිම තැනක අනුකම්පාව එහෙම ගැවිලාවත් නැ නෙද නොකා නොබි හරි වැඩෙයි වෙන්න ඔනි අපෙ ඇගෙන් ගලන දහඩිය බිoදු විතරයි අපෙ මහන්සිය දුක හදුනන්නෙ එකත් ජිවියෙක් උනා නම් උ කියයි ලොවටම ඇහෙන්න වෙලවට නිකන්නම දහඩිය බිoදුක් බවට පත් වෙන්නණේ .... පිළියන්දල බොඩරේ. පොළොන්නරුවේ අපි ..🥰🥰🥰🥰
@priyantha jayawardhana.🤪
Region: LK
Sunday 23 November 2025 16:06:51 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @piryanthaj, please go to the Tikwm
homepage.