@zanz_diary: කෙදිනක හෝ හමුවේයැයි සිතන ප්‍රේමණීය ආත්මය වෙත ලියමි... ඔයත් එක්ක බෙදාගන්න දේවල් ගොඩක් තියේ.. ඒ හැමදේම මට මෙතන කියන්න බෑ... ඒත්, මට හරි ආසයි... ගාලු කොටුවට වෙලා ඔයා ළඟින් ඉඳගෙන මුළු අහසම හරියට චිත්‍රයක් වගේ පේන දවසක ඉර බහින හැටි බලන්න.. ඔයා දන්නවද ?... ඉර මුහුදේ හැංගිලා ගිහින් හරියටම මිනිත්තු 7කට පස්සේ තමයි, අහස ලස්සනම වෙන්නේ.... තව.. මහ හයියෙන් වහින දවසක... දුඹුරු පාට Lights දාපු හැමතැනම පොඩි කොළපාට පැල තියෙන.. Background එකෙන් හෙමීට Violine Part එකක් ඇහෙන පුංචි Coffee Shop එකක උස වීදුරුවක් ළඟ හියෙන කෙලවරේම Table එකේ ඉඳගෙන ඔයාගේ හිනාවෙන ඇස් දිහා බලාගෙන උණුම උණු Coffee එකක් බොන්න..... මං හිතනවා... මට ඒ වෙලාවට මුළු ලෝකෙම තප්පර ගානකට නැවතිලා වගේ දැනේවි..! Van Goah තරම් බැරි උනත් මට ඕනි ඔයත් එක්ක... කොල පාටින් වට උන ලස්සන තැනක ඉඳන්... පාට ගොඩක් පිරුණු දියසායම් චිත්‍රයක් අඳින්න... මං ඔයාගේ මූණේත් පාට ගෑවම බොරුවට කේන්ති අරන් මගෙ දිහා බලන හැටි හිනා වෙවී බලාන ඉන්න.... සීතල දවසක... Bike එකේ බොරලන්දේ ඉඳන් ඔහිය හරහා මීදුමින් වැහුන උස පයිනස් ගස් මැදින් තියෙන පාර දිගේ Hortn Plains වලට යන්න.. හිරි පොද වැටෙන දවසක Car එකේ එහා පැත්තේ Seat එකේ ඔයාව තියාගෙන... කසුන්ගේ "මීදුම් දුමාරයේ" සිංදුව අහගෙන. ඔහේ පාරවල් දිගේ Drive කරගෙන යන්න... උස වීදුරු ජනෙල් දාපු... ගේ වටේටම එලියේ ලස්සන Hydrangea මල් වවපු පොඩි ගිනි උඳුනක් තියෙන.... Indoor Plants වලින් පිරුණු.. ආසම පොත් තියෙන පොත් රාක්කයක් එක්ක.. ඈතින් මීදුමින් වැහුන කඳු පේන තැනක ආසම විදිහට පොඩි ගෙයක් හදලා ඒකේ ජීවත් වෙන්න... හිතේ තව කොච්චර නම් දේවල් හියේද.. මට ලියලා ඉවර කරන්න බැරි තරමටම.. සමහරවිට මේ හැමදේම... දිග හීනයක් වෙන්න පුළුවන්.... ඒත් මං කැමතියි ඒ හීනෙම ජීවත් වෙන්න.. මට ඔයාගෙන් මහලොකු දේවල් ඕනි නෑ... ජීවිතේ අන්තිම දවස වෙනකල් හමුවන පළවෙනිම දවස වගේම මාත් එක්ක ඉන්න... මං බලාගෙන ඉන්නවා ඔයා වෙනුවෙන්... ආදරෙයි !! -ZaN- #fyp #foryou #sunset #couple #quotes

ZaN
ZaN
Open In TikTok:
Region: LK
Monday 24 November 2025 11:29:27 GMT
144710
14228
298
815

Music

Download

Comments

prashu6967571652239
Miracal💖🌺 :
caption plz
2025-11-25 14:37:27
2
zanz_diary
ZaN :
කෙදිනක හෝ හමුවේයැයි සිතන ප්‍රේමණීය ආත්මය වෙත ලියමි... ඔයත් එක්ක බෙදාගන්න දේවල් ගොඩක් තියේ.. ඒ හැමදේම මට මෙතන කියන්න බෑ... ඒත්, මට හරි ආසයි... ගාලු කොටුවට වෙලා ඔයා ළඟින් ඉඳගෙන මුළු අහසම හරියට චිත්‍රයක් වගේ පේන දවසක ඉර බහින හැටි බලන්න.. ඔයා දන්නවද ?... ඉර මුහුදේ හැංගිලා ගිහින් හරියටම මිනිත්තු 7කට පස්සේ තමයි, අහස ලස්සනම වෙන්නේ.... තව.. මහ හයියෙන් වහින දවසක... දුඹුරු පාට Lights දාපු හැමතැනම පොඩි කොළපාට පැල තියෙන.. Background එකෙන් හෙමීට Violine Part එකක් ඇහෙන පුංචි Coffee Shop එකක උස වීදුරුවක් ළඟ හියෙන කෙලවරේම Table එකේ ඉඳගෙන ඔයාගේ හිනාවෙන ඇස් දිහා බලාගෙන උණුම උණු Coffee එකක් බොන්න..... මං හිතනවා... මට ඒ වෙලාවට මුළු ලෝකෙම තප්පර ගානකට නැවතිලා වගේ දැනේවි..! Van Goah තරම් බැරි උනත් මට ඕනි ඔයත් එක්ක... කොල පාටින් වට උන ලස්සන තැනක ඉඳන්... පාට ගොඩක් පිරුණු දියසායම් චිත්‍රයක් අඳින්න... මං ඔයාගේ මූණේත් පාට ගෑවම බොරුවට කේන්ති අරන් මගෙ දිහා බලන හැටි හිනා වෙවී බලාන ඉන්න.... සීතල දවසක... Bike එකේ බොරලන්දේ ඉඳන් ඔහිය හරහා මීදුමින් වැහුන උස පයිනස් ගස් මැදින් තියෙන පාර දිගේ Hortn Plains වලට යන්න.. හිරි පොද වැටෙන දවසක Car එකේ එහා පැත්තේ Seat එකේ ඔයාව තියාගෙන... කසුන්ගේ "මීදුම් දුමාරයේ" සිංදුව අහගෙන. ඔහේ පාරවල් දිගේ Drive කරගෙන යන්න... උස වීදුරු ජනෙල් දාපු... ගේ වටේටම එලියේ ලස්සන Hydrangea මල් වවපු පොඩි ගිනි උඳුනක් තියෙන.... Indoor Plants වලින් පිරුණු.. ආසම පොත් තියෙන පොත් රාක්කයක් එක්ක.. ඈතින් මීදුමින් වැහුන කඳු පේන තැනක ආසම විදිහට පොඩි ගෙයක් හදලා ඒකේ ජීවත් වෙන්න... හිතේ තව කොච්චර නම් දේවල් හියේද.. මට ලියලා ඉවර කරන්න බැරි තරමටම.. සමහරවිට මේ හැමදේම... දිග හීනයක් වෙන්න පුළුවන්.... ඒත් මං කැමතියි ඒ හීනෙම ජීවත් වෙන්න.. මට ඔයාගෙන් මහලොකු දේවල් ඕනි නෑ... ජීවිතේ අන්තිම දවස වෙනකල් හමුවන පළවෙනිම දවස වගේම මාත් එක්ක ඉන්න... මං බලාගෙන ඉන්නවා ඔයා වෙනුවෙන්... ආදරෙයි !! -ZaN-
2025-11-25 00:58:04
44
deshanthenuka
Thenu ___📷🙃🎧 :
Captain eka denna
2025-11-28 04:56:47
0
harshikadilshanofficial
Harshika Dilshan Official🫶♥️ :
Caption eka one😳
2025-11-24 16:32:25
1
iwillhealagain
ًً :
ආදරේ ගැන හැම කෙනාගෙම හීන එක වගේද? නැත්තං🤔 මගෙත් මෙහෙම හීන ලිස්ට් එකක් තියෙන්නෙ🙂‍↕️මේ ටිකම තමයි හරියට බැලුවාම... අපි හැමෝටම මේවා හීනම නොවී සැබෑ වෙන්න ඕන, ජීවිතේට හයියක් වෙන පාට්නර් කෙනෙක් ලැබෙන්න ඕන❤️
2025-11-24 16:40:10
17
mr.kaluwa
mr.kaluwa :
fantasyයේ ජීවිතය හරි ලස්සනයි නේද මිත්‍රයා 🤍
2025-11-25 01:24:36
2
lotuzz2.0
× ℓσтυѕ :
Caption please
2025-11-26 16:04:59
1
abhishek_parindya
abhishek_parindya :
හැමදාම සතුටින් ඉන්න. මට ඒ ඇති.😔🤍
2025-11-27 12:48:42
1
danika___01
𝗗𝗮𝗻𝗶 🪐 :
කැප්ශන් එක් ඕනේ ❤️
2025-11-25 03:20:48
1
cloudsmajic
Hasii🌼 :
ඇස් වලට කදුලු ගේන්න පුලුවන් තරම් ඔබේ හැඟීම් වචන කිරීම ප්‍රභලයි..දිගටම ලියන්න..ඔබේ අනාගතයට හදවතින්ම සුබ පතමි ❤️🩹
2025-11-25 13:31:09
13
c.kalhara_2003
𝘊𝘒 𝘭𝘪𝘺𝘢𝘯𝘢𝘨𝘦 :
Caption plz
2025-11-27 15:04:12
1
usernetsarani
@Nethsarani 💕 :
ඒවා වචන විතරක්ම නෙමේ ❤️
2025-11-26 14:42:27
4
.dilani0
COFFEE EYS 👀 Dil 🧚🏼‍♀️ :
මෙච්චර ලස්සන දේවල් හිතෙන පිරිමි ඉන්නවද මේ ලෝකේ 🥹
2025-11-25 14:16:26
3
isharad999
isharad999 :
තවත් බලාගෙන ඉන්නවා එයා එනකන් ❤️
2025-11-25 01:00:22
1
sithu21733
Sithu 😊❤️ :
Caption eka denna puluwanda
2025-11-25 04:35:48
1
ka.vin.da70
ka vin da :
දැන් මට විතරක් මොකටද වසන්තයක්
2025-11-25 11:15:39
1
shashinibhagya04
bhagyy_sha 🍒 :
හැමදාටම හීන විතරක් වෙන හීන මේවා! 😇🫀
2025-11-24 21:53:22
5
diwya_59
DiWya Bea 🤍🧿 :
caption eka dennko😭💗
2025-11-24 18:26:15
1
dreamworld3450
Ish>🤍 :
can you give your caption dr 🥺❤️‍🩹
2025-11-26 22:54:46
1
isu06800
🦋_SACHI_🦋 :
hmm 🥺💗
2025-11-25 12:18:18
1
dulakshinagodawit
Dula 🥀 🕊️❤️ :
caption eka dennako🥺🥺
2025-11-27 10:52:07
1
kaviii586
kaviii :
magical words 🥺💗
2025-11-25 14:12:55
1
bhanukanayanajith5
Bhanuka :
ගාලු කොටුවට ගිහින් නෑ තාම 🥲... කවදාවත් යන්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ
2025-11-26 10:24:17
3
hithu2225
ᴘ ɪ ɴ s ᴀ ʀ ᴀ ᴀ ♥︎ :
"සමහර විට මේ හැමදේම,දිග හීනයක් වෙන්න පුලුවන් ......" ඇයි මන් මේක කියවද්දි එතන නතර වුනේ......🥺💔 caption plz ...💜️
2025-11-24 17:40:27
2
To see more videos from user @zanz_diary, please go to the Tikwm homepage.

Other Videos


About