@yazi_editz_: චරිත...! 💀🖤 No-34 #foxhill #motorcross #buddikakasunsilva #racetrack #race

Yazi Editz
Yazi Editz
Open In TikTok:
Region: LK
Monday 24 November 2025 14:32:48 GMT
763174
70158
1086
1405

Music

Download

Comments

kaviii494
kaviii :
,ඉරිදාට දහම් පාසල් නොයා බලපුවා මෙවා🥺
2025-11-24 20:15:12
910
sadaklum.piyanth
sadaklum piyanth :
තියෙනකම් ඉන්න උන් කරදරයක් උනාම නෑ යාළුවෝ. අම්මායි තාත්තා විතරයි ❤️
2025-11-24 22:37:35
591
udesh.k.n
udesh k.n :
බුද්දියා උඹ ආයේ නැගිටිනවා එකෙන්ම♥️♥️
2025-11-25 07:53:52
130
nnnmmm_m
mmmmm :
monava velada mehem une🥺
2025-11-25 09:52:08
12
sanju32086162
@__sanju_official _ :
රියල් චරිතේ 💯 ඉක්මන්සුවපත් වේවා♥️🙏🥺
2025-11-25 05:53:25
168
dammindika
Indika(Wave) :
හැමදේම පුළුවන් කාලේ විතරමයි😢 බැරිවෙන කොට අම්මා,තාත්තාගෙ රැකවරණය විතරමයි😢
2025-11-27 10:35:15
5
strangers.journey
Strangers Journey :
වැරදුනාම අම්මා තාත්තා විතරයි රත්තරන් දෙමව්පියො🙏
2025-11-24 22:22:09
141
kasun_d_
Kasun D _ 🦦 :
කවුරුත් නැ අම්මයි තාත්තයි විතරයි 👌
2025-11-25 05:38:47
48
kollasha625
SHASHI :
ඒ jump ඒක .....kasun silva......ඉක්මනට සනීප වෙයන්....
2025-11-27 05:48:26
2
_isuru_salitha_
isuru💀🖤💸 :
අම්මෝ බුද්ධික අයියේ මෙහෙම දකිද්දි මාරම අවුල්.🥹💔🫂 අදටත් ඔයාගේ නම track එකේ එලෙසමයි ඒ තැන ගන්න බෑ කාටවත් " බුද්ධික කසුන් සිල්වා.!😍❤️💯 ඔයා ඉක්මනින් සනීප වෙනවාමයි, ඔයා එනකම් සෑහෙන ප්‍රේක්ෂකයන් පිරිසක් බලන් ඉන්නවා. ඔයා එක්ක ගොඩක් අය ඉන්නවා අයියේ.🥹❤️🫂 ආදරේයි බුද්ධික අයියේ ආයේ ළගදිම හමුවෙමු අපි.😍❤️🫂
2025-11-25 03:39:21
25
tiktok.noti.kaviy
Ҝ卂ᐯ丨 乃乃卄 🇦🇪🎃 :
මගෙ එක ඒ සුපිරි චරිතයක් අපේ ගමේ
2025-11-25 18:54:32
2
lahiruherath1130
lahiru herath1130🇱🇰🫶🇦🇪 :
ඉස්සර ඉරිදා දවස පිස්සු වට්ටපු චරිත..Get well soon Brother 🙏💗
2025-11-24 19:49:21
40
_janyy_20
Janeth Jayakodii ! :
Buddika Kasun Silva ❤
2025-11-26 04:58:20
29
.sadeep0
🌴 SADEEP 🌴 :
එ දවස් වල කොචර යලුවො ඉන්නැද්ද🥀
2025-11-25 07:43:59
10
sehanj
🧿🇱🇰🇸 🇪 🇭 🇦 🇳 🇦🇪🧿 :
දැන් අනුරාධපුර අබිමන්සලේ ඉන්නේ..
2025-11-25 04:14:33
10
jerry_zer
𝗝𝗘𝗥𝗥𝗬 🧿 :
ඔය යාලුවෝ කියන උන් නෑ කවුරුත් නෑ ☝ අන්තිමේදි ❤️💥
2025-11-25 08:31:59
19
chutte_official12
Himasha sandeepa :
දහම් පාසල් යන්නෙ නැතුව ඉස්සර බලපු ඒවා🥺
2025-11-25 05:55:38
5
user1145257554018
@praba booy°•° :
රියල් චරිත 🥺💐ඉරිදට දහම්පසල් යන්නැටුව බලනවා🥺❤️
2025-11-27 04:03:47
1
dewz_zzz
𝘿𝙚𝙨𝙝 𝙈𝙖𝙡𝙡𝙞_🥤🇦🇪 :
2025-11-27 07:55:23
1
tenzo.555
💕x පොඩියා は。说 :
තාමත් ආදරෙයි බුද්දි🥺 ඉක්ක්මන් සුවය
2025-11-25 03:44:22
2
iperfect_119x911
🇦🇪 i🅿️erfect❯ཆяεdܔмαƒια✯ 🔞 :
Parissamata pedapam machan Echchari, den karanna deyak ne, meka Balan awun Hari kamak be parissamata bn
2025-11-25 06:44:25
2
_._nuwa.__8
_._nuwa.__8 :
දන්න එවුන් දන්නවා කොල්ලා ගැන❤💙❤️
2025-11-25 06:43:16
2
supunsameera951029
supunsameera :
ඉක්මනින්ම සුව වෙන්න ඔනා ♥️♥️♥️♥️legend
2025-11-27 02:38:45
1
lakmalsachi0
☸️🦋lakmal sharami 🦋🕉️❤️ :
එයා පදින ඉවෙන්ට් බැලුවේ අපිත් බැලුවා හරි ආසාවේන්❤️🥺
2025-11-25 04:28:48
6
mr_pathum.lk_2
Mr_pathum.lk_2 :
අන්තිමට අම්මයි තාත්තයි විතරයි 🥺
2025-11-27 03:49:26
1
To see more videos from user @yazi_editz_, please go to the Tikwm homepage.

Other Videos


About