@.dana.k82: ☸️🙏 කාලකණ්ණී විදිහට මිලින වී යන්න නොදි හදාගන්න අපේ තරුණ ජීවිත තාමත් පරක්කු නෑ ..☸️🍃🍃🍂🍂🙏🙏🙏##kannoruwesiridammahamuduruwo #foryou #trendingvideoviral #viralvideo @kavi.dk99 ##☸️🍃🍂

* Dana.K *🇦🇪
* Dana.K *🇦🇪
Open In TikTok:
Region: AE
Wednesday 26 November 2025 04:29:42 GMT
552770
74804
2010
4750

Music

Download

Comments

vithana.19
Shen 🪦🩶 :
මම මෙ අද ඉදන් හැම දේම අතාරිනවා 🙏🙏🙏🙏
2025-11-26 05:56:53
652
mhd_arsh_ad
Mhd Arsh___ad :
මුස්ලිම් අපිත් හමුදුරුවන්ගෙ බණ අහනවා දැන් ඇබ්බැහි වෙලා ❤
2025-11-27 08:35:48
512
jawan546
😈𝕁𝔸𝕎𝔸ℕ😈 :
හාමුදුරුවනේ 🙏 මං අවුරුදු 13 ඉදලා වැඩ මගේ හාමුදුරුවනේ 🙏🙏🙏 මගේ හීනෙම හාමුදුරුවන් වහන්සේගෙ කකුලේ වදින්න ඕන මගේ හාමුදුරුවනේ 🙏🫡🫡
2025-12-07 15:35:07
0
saji_bro
🩸KaLu MAlli 🌚 :
🥰🥰🙏🙏 හාමුදුරුවෝ නිසාම හැදිලා මාසයක් වෙනවැ 💗
2025-11-26 16:33:09
118
brahakmn07
බ්‍රාහ්මණ 😍 :
අම්මෝ මම මේවෙනකල් බුලත් විට විතරයි.ඒකත් මේ මොහොතේ ඉදලා නවතනවා.ඔයාටත් ගොඩක් පින් මෙහෙම වීඩියෝ එකක් ලබා දුන්නාට
2025-12-06 01:35:09
0
.anurada0
👉මං වෙනුවෙන් මං👈 :
මම අද පොරොන්දු වෙනවා මම ආය කිසිම දවසක කිසිම මත්ද්‍රව්‍යක් පාවිච්චි කරන්නෙනැ. සාදු සාදු සාදු🙏🙏🙏
2025-11-27 12:06:54
99
sanju32086162
@__sanju_official_ :
දැක්කාත් හිත් නිවෙන පොඩ් හාමුදුරුවෝ 🙏♥️
2025-11-26 15:52:38
200
sampathsanjeewa185160474
𝘴ꪖꪑρꪖ𝓽ꫝ 𝘴ꪖꪀ𝓳ꫀꫀ᭙ꪖ🇱🇰🇸🇦💜 :
අපේ රට දැන්නම් හැම පැත්තකින්ම හොද පැත්තකට හැරෙනවා... හොද පාලකයෙක්, හොද ධර්ම දේශකයේක් , මොලේ තියෙන මිනිසුන්, සෑම අතින්ම වෙනස් වෙනවා...🙏🙏🙏🙏🙏
2025-11-26 08:55:52
83
roshith_randiu
Aloka :
පපුව පිච්චුනා එ වචන වලට 😔 හෙට ඉදන් වෙනම ගමනක් යන්න උත්සහා කරනවා ❤️
2025-11-26 13:58:19
203
tharu__604
Tharu ♀️❓〰️ :
ඒත් ඒක කරුමෙනම් මොනවා කරන්නද 🥺
2025-11-27 01:56:55
18
m.g.s.s07
Sithum sandaruwan :
ඔය බන අහපු දවසෙම මගේ යාලුවො ගොඩක් මන් block කරා මේ තුන්පාර මෙක දකින්නේ 🙏🙏🙏
2025-11-27 04:54:04
18
asela.sadaklum
‼️The Blood‼️ :
කොහොමද අපේ හාමුදුරුවනේ එවගෙන් මිදෙන්නේ 😔🙂
2025-11-28 10:46:29
6
_chama_status_vide0_
❝ 𝗞𝗛𝗔𝗟𝗜𝗙𝗔 ❞ 🗿🔞 :
එයා මාව අත්හැරියත් හරි මට පිහිට උන එකම දේ 😫💗
2025-11-27 02:14:19
17
n.kumara11
🇱🇰🇱🇰 NISHUU 🇸🇦🇸🇦 :
ඒ වචන හරි සරලයි .සරල තරමට මේ හිතට කොච්චර ගැබුරට කාවදිනවද.ඒ කියනව වගේ තරුණ හිත් හදාගන්න පුළුවන් නම් නෙමේ ,පුළුවන් කියල හිතල හැදුනොත් කොච්චර නම් ලස්සනයි ද අපේ ජිවිත.🙏🙏🙏
2025-11-26 08:56:41
26
sanjeewarosh1
Sanjeewa Rosh :
බුදු සරනයී අපේ හාමුදුරුවනේ අපිට මේ තරම් ජීවිතයට ජීවයක් දෙනවට
2025-11-26 11:29:23
9
travel.pasiya
pihu_ & pasii_ 1M 🥂🤍🌿 :
තරුනයන්ගෙ හදවතටම කතා කරන අපේ එකම හාමුදුරුවෝ 🥺........ එක වචනයක් පිලි පැද්දත් ඇති😫🖤
2025-11-26 13:57:57
22
sachintha__sumal
𝙎𝙖𝙘𝙝𝙞𝙣𝙩𝙝𝙖 𝙎𝙪𝙢𝙖𝙡 :
මොකුත් පාවිච්චි කරලා නෑ 😌💗
2025-11-29 14:55:44
2
alessendro46
🇮🇹𓆩𝐑𝐎𝐌𝐄𝐎𓆪🇱🇰 :
Comment දැක්කම මාරම සතුටුයි ❤️හැමොම මෙහම හිතන්න ගත්තම රට කොච්චර ලස්සන වෙයිද❤️❤️ඉතාලි යන්න වෙන් නැ කාටවත්ම
2025-11-26 15:18:44
13
sithuu..shymee
SiThUu..ShYmEe :
මේ කොහේ බන දේශනාවද..🥺
2025-11-26 08:12:18
41
ruvini975
🐾️🕸️Ruvini🕸️& Lahiru🫀 :
වැරද්දක් වෙන්න යන හැම්වෙලේම මට මේ බුදු පද ඔලුවට එනවා ❤🥺
2025-11-27 05:32:03
9
chami.y.a
ᴄʜᴀᴍꞮᴅᴜ ↳ ♫ 🪼 :
උතුවන්කන්ද🥺💗
2025-11-26 09:33:13
11
dreem360
ආදරේ එක්ක... :
මාත් හැදෙනව ...උබලත් හැදියල්ල බුදුසරනයි
2025-11-26 23:11:20
16
asalamalit559
amalka :
මම නම් ඇබ්බැහි වෙලා අපේ හාමුදුරුවෝ බණ 🙏🙏🙏🙏
2025-11-26 11:49:39
51
maheshiresha
Mahesh♠️👑️ 💇 ♠️ :
ඔබ වහන්සෙ මෙ දෙසනා කරන දර්මයෙ අනුබවයෙන් මතු බුදුවන මෙත්‍රි බුදුන් දැක නිවන් දකින්න ඔන ඔබ වහන්සේ සාදු සාදු සා🙏🙏🙏🙏🙏🙏🙏
2025-11-26 16:00:51
17
thusharafernando16
Thushara🇮🇹🇮🇹🇮🇹 :
❤️❤️❤️ඔබ වහාන්සේට පින්
2025-12-07 07:55:01
3
To see more videos from user @.dana.k82, please go to the Tikwm homepage.

Other Videos


About