@laentertainmentdigital: රැකියාවට වඩා එහා ගිය මනුස්සකම, ආදරෙයි! 🥹 CEB Rikillagaskada ❤️🫡 #LAEntertainment #LAEntertainmentDigital #Trending #Viral #TikTokTainment #WhatToWatch #CEB #Rikillagaskada
LA Entertainment
Region: LK
Thursday 27 November 2025 19:19:59 GMT
Music
Download
Comments
#_Aviya|_|Official_# :
පැය බාගයක් කරන්ට් එක නැති උනහම දහස් ගනනින් බැනුම් අහන මිනිස්සු ❤
2025-11-28 04:04:48
604
සුළග❤️🔥 :
මේ වැස්සේ ජිවිත අවදානම ගන්න සියලු ම කොල්ලන්ට තෙරුවන් සරණයි
2025-11-28 04:28:47
246
𝗡!𝗠𝗘𝗘 ヤ :
බුදු සරනයි 💗🙏
2025-11-28 09:57:24
1
Nipun Lakshitha :
කැස්සක් වත් හැදෙන්න එපා මෙ මිනිසුන්ට ❤ බුදු සරනයි 🫶🤝🙏
2025-11-28 07:29:27
105
𝐄𝐧𝐝 𝐃𝐢𝐥𝐳 🍒 :
මෙ මනුස්සයා කවුද කියල දන්නෙ නැ හැබැයි උබ නියම පිරිමියෙක් අයියෙ 🥺💙
2025-11-28 08:58:41
4
💫🌺අනුසරි💫🌺 :
පවි දෙයියනේ එත් අපි වගේම මිනිසු සමිමා සමිබුදූ සරණයි අයියේ 🙏🙏🙏🙏🙏
2025-11-28 06:45:20
10
Hesara Nethmira Wijesuriya :
mama eka deyak illannam
kawadawath light nathi una paliyata CEB eke ayata baninna epa, eyala apita light denna sahenna kapakirim karanawa🥺
mama ee gana hodata dannawa ,thaththata samaharak welawata gedara mona wadak thibbath eka dala yanawa Ogollo wenuwen😇
2025-11-28 08:48:05
3
රෝෂN DILANKARA :
හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා.බුදුසරණයි 🥺❤️🩹
2025-11-28 08:23:38
36
isuru💀🖤💸 :
කරන්ට් එක පොඩ්ඩකට නැති උනහම සැහෙන්න බනිනවා, ඒත් කවුරුත් කියන්නෙ නෑ ඒ මිනිස්සු කොච්චරනම් කට්ටක් කනවද කියලා අපි වෙනුවෙන්🥹🤍💯 මේ අයහපත් කාළගුණේ වෙලාවේ රාස්සාවට වඩා අනිත් මිනිස්සු ගැන හිතලා කරන මේ කැපවීමට කියන්න වචන නෑ.🤍🫂💯 බුදු සරණයි🙏 කැස්සක්වත් හැදෙන්න එපා දෙයියනේ💯🙏
2025-11-28 09:27:27
0
niroshini🇰🇼 srilanka :
ane budu saranai 🙏 parissamen ❤️🙏
2025-11-28 08:22:35
2
DEAURA CLOTHING :
Gym gaane giyama..bike kattak aran roda issuwama sama harak hithanne hena weddo kiyala..mewa thamai niyama weda..take care
2025-11-28 09:35:53
6
Sadee🩵||"🪽 :
බුදු සරණින් කැස්සක් වත් හැදෙන්න නම් එපා🙏
2025-11-28 09:41:24
2
𓄂🇱🇰♡♚ 𝚠𝚘𝚘𝚏𝚢♡͟͟➳❥ :
එයාටත් දරු පවුලක් ඇති 😒 බුදුසරනයි 🙏
2025-11-28 07:18:12
22
thanxZz👺 :
2025-11-28 10:00:32
1
🇱🇰Chamara :
එකෙන්ම report ❤
2025-11-28 09:14:13
4
🪭. دانانجايا :
Prissmen ❤
2025-11-28 09:33:59
3
user84682767418152 :
බුදුසරණයි අප්පා වෙන කියන්න deyakna 🙏🙏🙏♥️
2025-11-28 08:45:07
18
💞💞Tharangani🇱🇰🇸🇦💞💞 :
budu saranai 🙏🙏🙏
2025-11-28 07:40:37
1
𝕤𝕙𝕒𝕙𝕝𝕒𝕟𝕚𝕤𝕒𝕞 :
reall Hearo 🫡
2025-11-28 09:23:22
2
K É M I N D I 🧸🤎 :
අනේ දෙවියනෙ මේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න .🙏❤️🩹
2025-11-28 08:17:51
2
MASTER <3🧿 :
අනේ දෙවියනේ සියලුම සත්තවයන් ආරක්ෂා කරන්න🥺
2025-11-28 08:37:53
15
❣️❣️DNS.Ranasingha❣️❣️❣️ :
🙏🙏🙏🙏🙏🙏🙏🙏 budusarani my dear brother
2025-11-28 08:01:25
1
𝐂𝙰𝐌ɪɪɪ !🌊💋 :
ඇයි බන් පොඩි වෙලාවකට කරන්ට් නැති උනාම මිනිස්සු කැගහන්නෙ🥺
2025-11-28 08:33:30
1
xAʟᴘʜᴀㅣᵀW❖ :
Adoo 🥺💔
2025-11-28 08:15:17
1
To see more videos from user @laentertainmentdigital, please go to the Tikwm
homepage.