Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@_buzzduo_: #creatorsearchinsights2025 #goviralvideo #1millionaudition #foryou
_buzzduo_
Open In TikTok:
Region: LK
Friday 28 November 2025 07:25:33 GMT
366593
23035
609
2270
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Sahan salinda ss :
ටොක්සික් ලව් වලත් ආදරේමයි තියෙන්නේ ඒක හරියට තේරුම් ගන්න ඕනේ ඒක කියන්නේ ආදරේට තරහකට නෙමේ කියලා එතනත් ට්ජියෙන්නෙ ආදරේ සමහර මිනොස්සු ආදරේ කරන විදිය වෙනස් ඒ හින්දා ටොක්සික් ලව් එක්ක ආදරයක් නෑ කියන්න බෑ සමහර විට එතන අසීමාන්තික ආදරයක් තියෙන්න පුලුවන් ඒක විදින කෙනා හරියට තේරුම් ගන්න ඕනේ ආදරේ නිසා මේ කියලා ප්‍රශ්න අඩුයි ගොඩක් අය ඒක වදයක් විදිහට දකින සහ බොරු කරන මිනිස්සුන්ට ටොක්සික් ලව් එපා වෙන්වා මොකද බොරු මාට්ටු වෙන්වා ඒ වගේ දේවල් වලින් ඉතින් බොරු කරන මිනිස්සු හදා ගත්ත දෙයක් ඔය ටොක්සික් ලව් කියන්නෙ නැත්තම් ටොක්සික් ලව් එක අස්සේ ආදරේ නැතුවම නෙමේ 🥺💔💆♂️
2025-11-28 15:30:06
334
Nᴀᴋꜱᴜㅤᶦˢᶦ :
Weziyont hody pure love 🥹❤️
2025-11-29 09:15:23
93
𝙿 𝙰 𝚂 𝙸 ❤️🔥💢🖇️ :
ඔව් මගේ ආදරේ Toxic මොකද මං මට අයිති දෙවල් නැති වෙනවට බයයි ඉතින් මං පරිස්සම් කරනවා...ඒක කරදරයක් නම් යන්න පුලුවන්. මොකද සමහාර ආදර කතා වල පරිස්සමක් තියා හොයා බැලිමක්වත් නැ..එත් මිනිස්සු කියනවා ඒක ආදරේලු 🙎❤️🩹
2025-11-29 04:57:41
15
Chamathka🦋✨ :
Toxic love ඇතුලෙ pure love බලාපොරොත්තු උනාම රිදෙන්නෙ🙂💔
2025-11-29 04:05:22
40
Muthu boy ❤️🩹🍃 :
නීති දාලා බලාගත්තට හැම කෙල්ලම කැමති නෑ ඒ ආදරෙට 🙂💔
2025-11-28 18:01:57
22
𝐌𝐚𝐡𝐢𝐢 𝐆𝐢𝐫𝐥🧿🎧💋 :
නීති දාන ආදරයක් කියන්නේ හරි ලස්සන හීනයක් 🫂!
2025-11-28 16:36:07
18
izuuuz :
නීතී දාලා කොල්ලො තමන්ගෙ කෙල්ලව පරිස්සම් කරන්නෙ ඉතින් ආදරෙටනේ 🥺💗 toxic love ඒ තමා ඇත්ත ආදරෙ
2025-12-01 01:46:25
4
𝙎𝙖𝙘𝙝𝙞𝙣𝙩𝙝𝙖 𝙎𝙪𝙢𝙖𝙡 :
Comment balanna awe 😭💗
2025-11-29 15:45:00
3
idc_imlzy :
ඇත්තටම ආදරේ කරන මිනිස්සුන්ට නීති දාන්න ඕන නෑ . එයාලම දන්නවා අනිත් කෙනාටත් ගරු කරලා තමන්ගේ ගරුතවයත් තියාගෙන ජීවත් වෙන්න . යන අය කවදත් යනවා මොන කළත් . නීති දාන relationship වලින් වැඩක් නෑ . එහෙම දාන්න වෙන කෙනෙක් ඉන්නවනම් කොහොමත් වැඩක් නෑ . තමන්ව පාලනය කරගන්න බැරි දුර්වල මිනිස්සු එක්ක ජීවත් වෙන්නේ මොකටද.
2025-11-29 09:13:02
3
Avii.i💋! :
මට කලින් මාව මතක් උනා ඒත් දැන්🥺💕
2025-11-28 14:07:26
5
Hashi_ hewage :
ඔය දෙකටම කියන්නේ ආදරේ🥺💯 toxic උනත් pure උනත් ඒ විදි දෙකක් උනත් ඒක ඇතුලේ මහ හුගක් ආදරේ පිරිලා තිබුනා🥺❤️🩹🥀
2025-11-30 04:32:22
2
ShNhU BaBy 😾🙇🧊🌍🥂🗣️ :
pure love එයා මගේ ජිවිතේ ගැන මටත් වඩා තෙරුම් අරන් කිසිම නිතියක් නැතුව මව බලාගන්නවා කිසිම දෙයක් ඉල්ලන්නෙ නැතුව මව තෙරුම් අරන් මට අදරේ කරනව දන්නවා වෙනස් වෙනැ කියලා මට නිති දාන්නෙත් නැතුව මං දාන නිති වලටත් එයා එකග වෙලා මාත් එක්කම ඉන්නව එ වගේ අය හැම කෙල්ලෙක්ටම හම්බෙන්න ඔනි 🥺🤍
2025-11-29 17:21:22
2
### :
pure love pk😂🙏
2025-11-30 14:40:17
1
× 𝐒 𝐀 𝐒 𝐈 :
Pure love hewuwee anthimadii 🙂💔
2025-11-29 04:58:09
1
✷🍃 𝐀 𝐒 𝐇 𝐈 𝐍 𝐈🍃✷ :
එත් වදයක්වෙනවා බන් මේවා නිසා 🥺
2025-11-30 05:45:20
1
Ivans Induwara :
Love is alway love
2025-11-30 12:33:15
1
@_Aki_Girl_<<<💋💗🫀 :
Toxic love වල තියෙන්නෙ ඇත්ත ආදරේ මොකද ඇත්තටම ආදරෙ කරන කට්ටිය මොකද එ අය පරිස්සම් කරනව එ ආදරේ වෙනස් තේරුම් ගත්තම දෙන්නම් සතුටින්🙂🤍
2025-11-29 12:58:06
3
Bhanuka L wimalasiri :
Toxic love + pure love = true love 🙂❤️🩹
2025-11-30 07:16:08
0
pihu_ & pasii_ 1M 🥂🤍🌿 :
අවංක නම් දෙන්නට දෙන්නා තෙරුම් අරන් නම් ඒ තැන ආදරෙ සදාකාලිකයි 😫🖤
2025-11-29 13:27:29
1
Madu_vlogs_ :
කොහොම කරත් time pass කරන්නයි තමගෙ දේවල් වලටයි නම් මිනිස්සු use කරන්න එපා 💔
2025-12-01 14:36:08
0
𝖶𝖮𝖫𝖥𝖸 X🫀💫 :
toxic love 😉i like it
2025-11-28 13:12:45
16
user62793633301 :
Saapa👍
2025-11-28 15:23:18
0
vishu edirisingha 💗🫶🏻 :
Oya deken moka karath yna un ynw bn 🥲❤️🩹
2025-12-01 07:49:32
0
. :
Toxic love wala adare nathuwama newei ❤️🩹🫂
2025-11-30 01:24:10
0
To see more videos from user @_buzzduo_, please go to the Tikwm homepage.
Other Videos
#viral
#CapCut
Həyat qısadı💔#hacişahinhesenli🤲🤲🕋z #Love #kəsfetdə #engelimikaldır
#راشد_الماجد
#추천추천 #추천안뜨면삐짐
Bagaimana rasanya jadi orang spesial? Source anime : Attack On Titan S3 P1 Episode : 11 #AttackOnTitan #attackontitanedit #eren #erenjaeger #mikasa #mikasaackerman #levi #leviackermanedit #titan #sadedits⚫️ #sadsongs #sadstatus #anime #animesad #sad #fyp #reels #quotes #relate
About
Robot
Legal
Privacy Policy