@maxxdoggie: ත්‍රිකුණාමලයේ පන්සලේ බුදු පිළිමෙට තිබ්බ මුතු කුඩෙන් හාමුදුරැවන්ට ගහලා බුදු පිලිමෙ අයින් කරද්දි ම රටට සාපෙ පල දීලා ඉවරයි බං. මේක බුදුන්ගේ දේශය, බුදුන් වැඩිය රට. අච්චර බර සාර වාහන පාරවල් ගස් ගලවගෙන ගහගෙන ගියත් කිසිම තැනක මං දැක්කෙ නෑ එක බුදු පිලිමයක් ගහගෙන ගිහිල්ලා තියෙනවා. බුදු දහමේ බලය තාම ඔය නිළ තල දරන එකෙක් වත් තේරැම් අරන් නෑ. අහිංසක මිනිස්සු කී දෙනෙක් මැරැනද 😥😥😥#srilanka #buddhism #kathnoruwe_siridhamma_himi #viral #commandos

Sanga 🤘🏽
Sanga 🤘🏽
Open In TikTok:
Region: LK
Tuesday 02 December 2025 13:39:54 GMT
1568
97
1
7

Music

Download

Comments

To see more videos from user @maxxdoggie, please go to the Tikwm homepage.

Other Videos


About