@tiktok..........trending: ගෙදරින් අම්මායි තාත්තායි මට කැමති වෙයිද?#tiktok #viral #tiktoktrending #trending #onemillionaudition :Credit:Lunch Time tv..Sirasa Tv

🙏TIKTOK__TRENDING🙏
🙏TIKTOK__TRENDING🙏
Open In TikTok:
Region: LK
Thursday 04 December 2025 12:56:33 GMT
393908
34432
491
345

Music

Download

Comments

sanju32086162
@__sanju_official_ :
අඩෝ ඒ කොල්ලා පව් කියල හිතුනේ මට විතරයු ද💔🙏
2025-12-04 16:17:43
403
hiruni.rajapaksha8
Hiru 🦋♥️🍃 :
ආදරේ නෙමෙයි ඕක 🙂 ඒ කොල්ලා මේක දැක්කොත් 🥺❤️
2025-12-04 14:32:36
164
mahiyayh
@#¥H BOY 마헷 ⏩ :
සල්ලි තමයි උත්තරෙ 😅
2025-12-04 15:18:45
113
danudanu6642
𝙰𝙰𝙳𝙷𝚒 𝙰𝙰𝙳𝙷𝚒 🧷♥️ :
ආදරෙ ට වයස කියන්නේ ඉලක්කම් විතරයි 🥺🖤
2025-12-04 14:57:37
75
_617527
🅚︎🅐︎🅥︎🅔︎🅔︎ ☁️🧸" :
අනේ අර කොල්ලා🥺❤️‍🩹
2025-12-04 14:11:42
67
nethu_girl100
♡🐰𝐏𝐚𝐧𝐜𝐡𝐢𝐢_🧚💗||🦋ᥫ᭡፝֟ :
අම්මලා තාත්තාල කියන දේවල් අහන්න ඕනෙ ඒත් තමන්ගෙ ජීවිතේ ඇතුලෙ තමන් මුලු ජීවිත කාලෙම ඉන්න තෝරගන්න මනුස්සයා ගෙදර අයගෙ කැමැත්තට තෝරගන්න එපා කවදාවත්.මොකද ඒ මනුස්සයා එක්ක ජීවත් වෙන්නෙ තමන් මිසක් දෙමාපියො නෙවේ...දෙමාව්පියො කොහොමත් තමන්ගෙ දරුවට ලැබෙන කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නෙ හොද පව්ලක් ලොකු ජොබ් එකක් තියෙන සල්ලිකාර කොල්ලෙක්..ඒත් මන් හිතන විදියට සල්ලි එක්ක ජීවිතේම පටලගන්න ඕනෙ නෑ.සල්ලි නැතත් ඉන්න තත්වෙ ඉදන් ගොඩ එන්න හදනවනම් දියුනු වෙන්නෙ උත්සහ කරන කොල්ලෙක්නම් උපතින්ම සල්ලි තියෙන මනුස්සයෙක්ට වඩා වටිනවා..එහෙම කෙනෙක් එක්ක එ කෙනාට නැති කාලෙ ඉදන් ජීවිතේ ගොඩ යන කාලෙ වෙනකන්ම මොන ප්‍රශ්නෙ ආවත් අතාරින්නෙ නැතුව හයියක් වෙලා ලගින් ඉන්නවනම් දවසක සල්ලියි ආදරෙයි දෙකම ලැබෙයි අඩුවක් නැතුව❤️‍🩹.ඒ කාලෙ වෙනකන්ම අල්ලන් හිටියොත් අකමැති උනු ගෙදර මිනිස්සුත් කැමති වෙලා එයාලගෙත් ආශිර්වාදය ලැබෙයි☺️❤️‍🩹
2025-12-05 02:15:27
36
dineth1990
ᴸ🅰️ᴴᴵᴿᵁ ᴰᴵᴺᴱˢᴴ :
පව් එකා
2025-12-04 15:10:06
27
neranjayaprabath
neranjayaprabath :
සල්ලි තමයි උත්තරෙ වයස නෙමෙයි
2025-12-05 08:14:47
30
rusiru886
👻루시루 (SAMMY)👻 :
pau bn e kolla
2025-12-04 13:30:33
18
sudumahathaya67366566
❤️ sudu mahaththaya😜 :
අර කොල්ලා පව් 🥺
2025-12-04 14:54:35
18
jona.432
K A V E E 🇱🇰🇰🇷 :
මේ කතාවට ,ගැනුළමයි වශයෙන් ඔයාලට මොකද්ද කියන්න තියෙන්නෙ ,අත්තම කියන්න
2025-12-04 19:48:07
13
shagee_11_l
බිම්මල🍄👀 :
දෙයියනේ අර කොල්ලා මේක දැක්කොත් මොනා හිතෙයිද❤️‍🩹🥺
2025-12-05 07:52:30
9
user9543119547004
බාෂි අමා :
මටත් ඔය ටිකමයි උනෙ 🥺🥺
2025-12-04 16:35:13
7
shanuu____girl
シャヌ 🦄" :
කොල්ලා පව් 🙂❤️‍🩹
2025-12-04 18:27:58
8
lovelymilshan
Lovely Milshan :
ganu ohommama thamai💔
2025-12-05 03:53:39
6
pasidu_madushanka
Pasidu 🤍 :
සෙට් උන කොල්ලා පව් ඩෝ😂
2025-12-04 13:24:11
8
dilshan28292
මහසෝනා. 🫵😺 :
ආයේ සුදු ඔයාට මන් වගේ කෙක් හම්බ වෙන්නැ...🥺 ආයේ උබ නම්..... ඉයා. 😭... බාය් ආයේ නෑ මන්... 🥺🥺
2025-12-04 17:45:25
4
doni70692
doni😍😍 :
ඔයා කියන විදියට අර කොල්ලා මල්ලි කෙනෙක් උනත් කැමති වෙනවා සල්ලි තිබ්බනම් = උත්තරේ සල්ලි!
2025-12-04 15:32:40
7
roxxbabh
ꪶ𝐃𝐞𝐖ྀིྀིྀིྀི🍓 :
Ptt wziyo😞💗
2025-12-05 05:01:28
3
chamaththarukaapple
Chamath Tharuka :
බලන් යද්දි අවන්කව ආදරේ කරන ගොඩක් එවුන්ට ආදරේ ලැබිලා නැ..🙂
2025-12-05 17:54:52
2
prasa.boy.2004
. :
සල්ලි තමයි ඒ ආදරේටත් හරස් වෙන්න ඇත්තෙ 💔 මොනා උනත් කොල්ලා පව් මෙයා අවංකව ආදරෙ කරලත් නෑ එහෙම කලානං ගෙදරින් කිව්ව පලියට ආදරෙ කරන කෙනාව අතරින්න පුළුවන් ද..?
2025-12-04 15:30:43
4
mavinda09
MAVInda :
ඒකි හරි බන්. 🥺
2025-12-04 20:07:15
2
supunanurada87
Supun Anurada :
onna adare hati😄
2025-12-04 18:22:50
2
charakaperera2
supun :
A කොල්ල වාසනාවන්ත i 😁😭
2025-12-05 17:36:52
2
suba735
suba :
බලන් ඉදින් හම්බ වේයි. සල්ලි ලස්සනයි පස්සේ ගිහින් අමාරුවේ තමයි වැටේන්නේ.
2025-12-04 17:21:45
2
To see more videos from user @tiktok..........trending, please go to the Tikwm homepage.

Other Videos


About