@ceylon3dvision: ගංවතුරෙන් අවතැන් වූ අපේම ආදරණීය ජනතාව වෙනුවෙන් (රාජාංගනේ / සලියවැව / නීල බැම්ම) මේ වෙද්දි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එකතු කරමින් සිටිමු. උදව් කිරීමට කැමති අය අමතන්න. 🙏 ඔවුන්ට මේ මොහොතේ අවශ්‍ය ද්‍රව්‍ය: 1. බීද වතුර 2. හාල් 3. වියළි ආහාර 4. කිරිපිටි 5. ඇදුම් 6. මදුරු කොයිල් 7. ටෝච් 8. බැටරි 9. සනීපාරක්ෂක තුවා 10. වැඩිහිටි හා ළමා යට ඇඳුම් 11. පැම්පස් 12. වෙට් ටිෂූ 13. නැපි 14. පැනෙල් 15. ළදරු ඇදුම් / සපත්තු / කැප් 16. පැරසිටමෝල් අපි එකතු වෙමු — පිං සිද්ධ වෙනවා. 🙏 සම්බන්ධ වන්න: 📍 පූජ්‍ය මාතලේ විභාවි ස්වාමින් වහන්සේ 📞 076 1053 071 📍 අවිශ්ක 📞 074 2725 809 කොළඹ අවටින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දිය හැකි අය තරූ සංජීවනී දන්තනාරායන වර්ණ සසංක දන්තනාරායන Dr. Buddhika Ekanayake සම්බන්ධ කරගන්න. (කුරියර් මගින් යැවීමත් හැක) Courier Address: Ven. Mathale Vibhavi Thero Sri Sarananda Maha Pirivena Anuradhapura 📞 0761053071 / 0719253011

Ceylon 3D vision 🇱🇰
Ceylon 3D vision 🇱🇰
Open In TikTok:
Region: LK
Thursday 04 December 2025 20:07:11 GMT
17027
1248
120
936

Music

Download

Comments

kanthi.kanthi00
Kanthi Kanthi :
අනේ බුදු සරණයි හැමොටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-12-05 06:33:18
6
user7152155588455ma
💕jayasinha🌹 :
මේ ගොල්ලන්ට ඉක්මනින් උදව් කරන්න බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-12-05 13:31:58
3
nandana.walpola
nimal :
ඉක්මනින් රජය ක්‍රියාත්මක වියයුතුයි
2025-12-05 18:21:02
0
sandu7739
sandu :
අනේ දේ වියනේ
2025-12-05 12:52:36
2
user755901034
Sanjana :
2025-12-05 21:57:40
0
renuka.herath2
Renuka Herath :
අනේ දෙයියනේ
2025-12-05 21:49:23
0
kr.ma5
Kr Ma :
please help him
2025-12-05 09:36:57
3
user3505617590011
කුමාරී :
අනෙ දෙයනේ පව්
2025-12-05 06:57:52
2
hemantha.chandani0
Hemantha Chandani :
බුදුසරණයි සැමටම🙏🙏🙏
2025-12-05 16:50:03
1
lash3793
Lash (ලශ්)♥️ :
මෙක දැන් එකක්ද
2025-12-05 14:38:05
2
user2632137360385
user2632137360385 :
අනෙ බුදු සරනයි හැමොටම🙏🙏🙏🙏
2025-12-05 08:52:33
2
ravii_71
𝐸❄️𝓋𝑒𝑒𝑒 🌸 :
අනේ දෙය්යනේ 🥺
2025-12-05 18:06:43
0
sandusandu9788
sandu :
pauane🥰🥰🥰
2025-12-05 21:41:09
0
somalathakanthi
kanthi :
🙏🙏🙏🙏🙏🙏😭😭 අනේ පව් බුදුසරණයි 🙏🙏🙏
2025-12-05 09:20:00
2
sriee_28
Sriee_02 :
me dan ekada.
2025-12-05 15:36:49
0
najenashef
najenashef🥰🩵 :
oyatta budu sarnay 🤲🤲🤲🤲🙏🙏🙏🙏
2025-12-05 11:48:01
1
maduramala.sarwan
රේණුකා රේණුකා :
බුදු සරනයි සියළු ම දෙනාට 🙏
2025-12-05 14:39:09
1
nisashanti7
Nisha 🦋💖 :
🙏🙏🙏බුදු සරනයි 🙏
2025-12-05 05:44:45
2
ishaki12345
user4773126107323 :
Pau
2025-12-05 06:16:03
2
marynadhunmari
Mary Nadhun :
🙏🙏🙏🙏🙏God bless you 🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭
2025-12-05 02:02:47
2
ndvdv.bdhg
Ndvdv Bdhg :
උදවු කරන්න දෙවියන්ගේ පිහිට ලැබේ
2025-12-05 16:11:50
0
user7404786130820
user7404786130820 :
බුදුසරණයි 🙏🏾🙏🏾
2025-12-04 21:14:42
2
indikaperera7016
indikaperera7016 :
What is your contact number ?
2025-12-05 12:07:44
1
champika.jayamali
Champika Jayamali :
ane😭😭🙏
2025-12-05 06:22:10
2
nadeeka8307
මාතලේ Nadeeka ♥️🇰🇼🇱🇰 :
බුදු සරණයි 🙏🙏🙏 හැමෝටම
2025-12-05 20:02:51
0
To see more videos from user @ceylon3dvision, please go to the Tikwm homepage.

Other Videos


About