@_wedding_house__: අම්මො එකනම් මාරම ලස්සනයි 😍🥰 #srilanka #wedding #viral #tiktok #trending #fyp #foryoupage #groom #bride #trendingvideo #foryou

WEDDING HOUSE
WEDDING HOUSE
Open In TikTok:
Region: LK
Saturday 06 December 2025 12:07:17 GMT
832605
75207
374
5278

Music

Download

Comments

rasanga_fernando0429
sahan rasanga :
But කෑම 🙏 කිසිම වැඩක් නෑ .
2025-12-06 22:03:45
352
user51697099504124
pooja :
කාගේද වෙඩින් එක
2025-12-06 18:18:15
26
ganganikaushalya2
ganganikaushalya2 :
mata senukagei. ayukagei wedding eka mathak una ane🥰🥰🥰🥰
2025-12-07 02:40:00
104
rasika.prasad59
Rasika Prasad :
ඔච්චර වියදම් කරලා වැර දිලාවත් ඩිවෝස් උනොත් 😂 පව් නෙහ්
2025-12-07 04:36:48
17
namak_nathi_hithawathi
Mimi💛🍂 :
හරිම අදුරු ගතියයිනෙ💔
2025-12-07 07:14:08
104
dewmini.nawodhya
🌹Dewmini Nawodhya🌹 :
මෙ කොහොයෙද ❤️
2025-12-06 20:09:05
3
jfdo_00
J F 🌷 :
Event planner kawu da??
2025-12-06 20:53:52
2
lahiru1129
Lahiru :
Wedding eka nemei bn reception hall eka oya bolgoda paradise inn eke rooftop eka
2025-12-06 22:50:55
67
nudayangafernando
💗RiderNMF.N160.☸️🛐❤️‍🔥 :
අපේ හොටෙල් එක 😘😘 පැරඩයිස් 😍😍
2025-12-06 20:42:13
8
kumari.mc
Kumari :
decorations eka nam copyak wage neda lassni eth
2025-12-06 17:59:06
8
___shaa____
Shaa :
ඕව ඔක්කොම කරලා ඩිවෝස් උනහම 😅😅
2025-12-07 07:16:02
1
sitrofriv
Sitrof Riv :
අයියෝ සල්ලි
2025-12-06 20:41:31
0
luck_meth
luck_meth💸 :
LED eka hoygaththa ekage wedding eka da 🤔
2025-12-07 04:17:40
4
king_gems_32
KING GEMS :
hotel eka මොකක්ද
2025-12-07 08:52:55
2
yohan.malshika
DJ YOHAN :
2025-12-07 08:49:47
17
__deepana__
🏓✯ᚐᚐDeepanaᚐᚐ✯🏓 :
wow
2025-12-09 02:05:07
0
oshan_indusara
𝐎𝐬𝐡𝐚𝐧 💗🌍 :
wedding ❌ Hotel ✅
2025-12-08 06:23:00
2
shanaya.sooriyabandara
🪻🪻 Shanaya 🪻🪻 :
කෑම නම් මෙලෝ රහක් නෑ.
2025-12-07 15:03:27
2
chamma076
chamma 💀 :
කෑම සෙට් නෑ
2025-12-08 15:03:50
0
maxzars
Dinidu Sampath896 :
🤣🤣 කොන්ඩෙ බැදල නෑ නොවෑ
2025-12-07 06:39:08
0
iduwara_perera
𝗜𝗗UWARA🌀 :
2025-12-07 07:48:05
1
user51697099504124
pooja :
මේ සල්ලි අර ගන්න අතරින් අවසන් වෙච්ච මිනිස්සුන්ට දෙන්න නම් කොච්චර වටිනවද
2025-12-06 18:18:29
4
chamara.madushan30
🇱🇰 Chamara :
මේ කොහෙද තැන හරිම ලස්සනයි 🥺❤️
2025-12-09 16:18:45
0
_ninja_rider_official
NINJA🥷🏿RIDER🇱🇰 :
කෑම අව්ල් කියන්නෙ ඇයි
2025-12-07 03:11:41
0
user8203786514395
user8203786514395 :
පිනට දුන්නනමි
2025-12-08 00:38:15
0
To see more videos from user @_wedding_house__, please go to the Tikwm homepage.

Other Videos


About