@nadeera.sejan: උන්ගේ mentality එක අවුල් පොඩ්ඩක් 😂 . . . . . . #Echem #chemistry #amiladasanayake #TechLamayi #anuradhaperera

Nadeera Sejan
Nadeera Sejan
Open In TikTok:
Region: LK
Monday 08 December 2025 13:34:08 GMT
20233
1054
63
107

Music

Download

Comments

the_life785
The_Life :
එහෙම අපහාස කරන එක වැරදියි මහත්තයෝ. ඔයාගේ cls eke ඔක්කොම engineer and medicine යනවද. නෑනේ. tech කරලා හොඳ තැනකට යන අය ඉන්නවා මහත්තයෝ. මම AL maths. computer science degree එකක් තියෙන්නේ. අපි කාටවත් එහෙම අගෞරව කරන්නේ නෑනේ. පරිනත නොවීමේ අවුල පේනවා ඔබතුමාගෙන්. කිසිම දවසක මනුස්සයෙක්ට අගෞරව කරන්න එපා. ඔය දොස්තරලා වෙන අය ලෙඩ්ඩුන්ගෙන් අසාධාරණ විදිහට සල්ලි ගන්නවා. හූරගෙන කනවා. සමහර දොස්තරලා ලෙඩ්ඩුන්ට අපහාස කරන්නේ සේවකයන්ට බනිනවා වගේ. ඉංජිනිර්ස්ලා ඉන්නවා අසාධාරණ විදිහට සල්ලි ගන්නවා රස්සාවේදි. ළමයින්ට විෂය විතරක් උගන්නලා මදි. නිහතමානිත්වය උගන්වන්න. ගරු කරන්න උගන්වන්න. ඔයාලට වඩා හොඳ ගොවි මහත්තරු ඉන්නවා මහත්තයෝ. අපරාදේ ඔය උගත්කම.
2025-12-08 16:33:09
28
dilshanzzx
Thoge Appa :
Ane ithing pottayata as deka penneth na ..hari goke eka godak hina giya 👌
2025-12-08 16:41:05
14
tsevn7
• T SEVEN 🪐💸 :
tech da bio da comz da art da kiyl kenekge mentality eka maninna bh ned ? o/l pass welane thaman kamathi streem eken kenek a/l krnn enne ned 💝 rate bio maths krna un withrk nmeine inn one 😒mn nm kiynne mona streem eken krth hmoma ekai 😒
2025-12-08 18:15:10
0
kpro1421
Kpro123 :
මන් නම් හිතන්නේ සර් ලොකු මානසික පීඩනේක ඉන්නේ.මොකද මිනිස්සු අනික් අයට අපහස කරන්නේ ඒ මානසික පීඩනය පිට කරන්න.මොකක්ද දන්නෙ නෑ හේතුව. අනික සර්ට ඉස්සර වගේ නෙමේ හරියට තරහ යනවා සහ බයිලාව වැඩියි. 🌝
2025-12-08 17:15:10
9
kaldesh123
Wick :
Tech උන්ව නම් සිරාවටම පේන්න බෑ😂😂මොන්ඩිසෝරි ගනන් හදල අමාරුයි කියල හැමිනෙනව😂
2025-12-08 17:08:45
2
malan_x
Malan 🤍 :
Apith tech kala ohoma pissu keliye na😞
2025-12-08 16:39:58
23
rocky110_0
rocky110_0 :
Mara ugath sir kenek. Pw meya😭
2025-12-08 18:05:59
1
lakse97rsk
🇱🇰ravindusunanjanakumara :
මොකො සීන් එක
2025-12-08 17:17:45
2
ravindu.akalanka74
Ravindu Akalanka :
Mama Tech nam neweyi eth maths kohoma unath Bio kiyanne nam ganan ganna ona subject ekek neweyi...Ambo Doctor...hena loku athi😂...Tution eke lokuwata dagalana podi podi guruwaru...
2025-12-08 18:10:50
0
kazeendedi
kazeen :
hamoma ehma na pko👍
2025-12-08 17:09:48
9
mihiranga_ss
Mihiranga ss :
amor amor guessing🫡tech thm apith😊
2025-12-08 16:36:38
5
matheeshapiris278
Matheesha Piris :
ලොවෙත් tech තමා 🤣💔 මටත් මතකයි 🤣
2025-12-08 15:19:59
34
lahiru.akalanka7
Lahiru Akalanka :
ඒ ඒ එහෙම පාච්චල් කරන්න එපා 😅
2025-12-08 15:49:48
5
dilankapatiranadi
dilankapatiranadi :
ok ok
2025-12-08 16:29:38
1
frenzy_unlovable
FrenZy :
2025-12-08 18:15:11
0
rumaboy2007
Rᴜᴍᴀ ᶦˢᶦ :
Api tech eth ema na harid😩
2025-12-08 17:52:18
1
madusahn19
MaLitH☁︎ :
2025-12-08 18:11:27
0
sanithuranmith
Sanithu R_ :
2025-12-08 18:15:01
0
m.dinusha8
M.Dinusha :
Tech ne😂😂
2025-12-08 17:43:52
0
____freddie____
*FREDDIE* :
Mara wade ne
2025-12-08 17:49:53
0
dark._side_19
Dark_Side :
mokakda e wele wune😔
2025-12-08 16:37:25
0
iamlusifer999
lusifer :
පව් හැබැයි😂
2025-12-08 16:49:14
0
sachintha.umesh30
Sachintha Umesh :
Ai sir ehema kiyanna
2025-12-08 15:26:46
2
neha86603
Neha :
Aiyo maths neh... උන් හිතන් ඉන්නෙ පොරවල් කියලා ඒත් මිනිස්සු උන්ව ගනන් ගන්නැති උනාම මෙහෙම තමා.. Hdnn be.. Mathsne😹
2025-12-08 18:07:29
0
To see more videos from user @nadeera.sejan, please go to the Tikwm homepage.

Other Videos


About