@thanuf55: බුදුන් ගැන මීටත් වඩා සාක්ෂි තියේද..#සාදු🌸🙏සාදු🌸🙏සාදු🌸 #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏 #trndingvideo #onmillionaudition #froyoupage

කසාවත.🪷🪷🪷
කසාවත.🪷🪷🪷
Open In TikTok:
Region: KW
Tuesday 09 December 2025 08:43:04 GMT
87342
8974
664
557

Music

Download

Comments

dasun918
user9013921683570 :
ලෝකෙට විතරක් නෙවෙයි .මේ මුලු විශ්වයටම එකම දහමයි ඒ බුදු දහම පමනයි 🙏🙏🙏🙏🙏
2025-12-09 16:09:01
102
jeewanthasandakelum
Jeewantha sandakelum :
ඇහැට කඳුළක් ආවා... බෞද්ධයෙක් වීම ගැන. ඇගේ මයිල් කෙලින් වෙලා,හිරිගඩුත් පිපෙන වීඩියෝ...😪❤️🙏
2025-12-09 18:39:16
23
_thilina.______
_𝓣𝓱𝓲𝓵𝓲𝓷𝓪_ :
පල්ලි කාරයන්ගේ comment නැති විඩියෝ
2025-12-09 16:39:06
2
beko...jivithe
beko jivithe.. :
තුන් ලෝකයටම ශේෂට වු මාගේ බුදුරාජාණන් වාහාන්සේට දැත් එකතු කර වන්දනා කලේමී.🙏🙏💐
2025-12-09 13:33:18
14
chamilapremadasa0
hiru :
තර්ක නෑ .බුදුන් සරන විනා අන් සරනක් නැත🙏🙏🙏බුදුසරනයි 🙏🙏🙏
2025-12-09 15:53:28
30
asitha.boy75
Asitha Boy :
බුදු දහාම තියේනකල් මෙිි ලොකය පවතිවි අපිටත් බුදු සරන ලැබෙවි 🙏🙏🙏🙏🙏🙏🙏
2025-12-09 15:38:54
21
sihina24
𝘀𝗶𝗵𝗶𝗻𝗮.❤️ 𝘀𝗶𝗵𝗶𝗻𝗮 :
මේ විශ්වයේ දහමක් ඇතිනම් ඒ බුදු දහමයි ඒ වගේම සොබා දහමටවත් බැ අපේ උතුම් බුදු පියාණන් හට කිසි දෙයක් කරන්න සොබා දහමත් අවනතයි ඒ බුදු පියාණන් ලග 🙏🙏🙏
2025-12-09 17:47:14
3
isurusampath257
@sampath :
Song eka kohenda👌😔
2025-12-09 18:14:08
1
dush_kavi____
𝑃𝒶𝓈𝒾𝓎𝒶.. :
හොදටම පැහැදිලිනෙ පව් කාරයො සෝදගෙන යන්නයි මෙච්චර ව්‍යසනයක් ආවෙ ඒ පිංවත් රුව නිසයි මෙහෙම හරි ලංකාව ඉතුරු 🙏🙏🙏
2025-12-09 18:03:25
1
kumara1948
🌟🌟udaya kuruppu 🌟🌟 :
විශ්වාධිපති මහා කාරුණික මුණිදුන් අමාමෑණි ලොව්තුරා මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏
2025-12-09 16:34:36
6
keen79121
keen :
මේ පෙලහැර පාමින් අපට කියන්නේ මොහොතක් හෝ තව ප්‍රමාද නොවන ලෙසයි🙏🙏🙏
2025-12-09 16:18:30
10
kusumsiri.kodithu
Kusumsiri Kodithuwakku :
බුදු බලය සත්තයි මගේ ගේ අඩි 12 ක් යට උනා බුදු පිලිමවහන්සේ වෙනදා වැඩසිටි විදියටම ඉන්නව සෙලවිලාවත් නෑ. අල්මාරිය පුටු ගෙදර බඩු සියල්ල විනාශ වෙලා.
2025-12-09 17:17:50
1
doni114785
n w❣️❣️❣️❣️❣️❣️ :
සොබාදහම කියලා දුන්නා අපෙ අාගම තරමි බලගතු දෙයක් මෙි තුන්ලෝකෙ නැ කියලා
2025-12-09 14:11:50
6
shatharasingha
👉හිතුවක්කාර පිස්සා❤️ 🇱🇰🇴🇲 :
නමස්කාර වේවා බුදු පියාණනි...🙏🙏🙏
2025-12-09 16:16:48
3
mahesi21295
@❤️‍🩹mahesi🥀💫 :
බුදු දහමට ඉහලින් කිසිවක් නෑ සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-12-09 16:04:22
3
nilanthi717
champa 123 :
බුදුගුණ අනන්තයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌼🌼🌼🌼
2025-12-09 11:30:05
16
lankawiraj
👉 නිශාන් වීරසිංහ 👈 :
තෙරුවන් සරනයි🥰🌷🥰🌷 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
2025-12-09 16:03:45
5
user7742479962067
❤️😘💫💫 රශි පබා💫💫😘❤️ :
බුදුසරණයි 🌸🙏
2025-12-09 15:12:21
3
harshim26
harshi :
මුලු විශ්වයටම එකම දහම බුදු දහමයි 🙏🙏🙏
2025-12-09 16:22:37
2
malinei4
malinei :
monawa unath budun kohe hari segawa athi❤️❤️❤️🙏🙏🙏
2025-12-09 14:29:54
2
lakshitham46
✅Lakshitha madushan ☸️💌 :
බුදුසරණයි සාදූ සාදූ සාදූ ☸️🙏💐
2025-12-10 00:21:28
1
ni39583
❤️🇱🇰❤️n❤️i🌹r❤️o❤️💫🌹🇰🇼❤️ :
බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
2025-12-09 15:35:40
3
ruwanthi.ruwanthi8
ruwanthiruwanthi35 :
Sadu Sadu Sadu Sadu Sadu mage budu piyanan wahansege buduguna ananthai 🙏❤️🙏💐🙏💐❤️🙏💐❤️🙏💐
2025-12-09 17:26:37
2
my.life5719
MY LIFE :
🙏🙏🙏🙏 බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏
2025-12-09 16:06:44
3
tihani410
Tihani :
බුදුගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිර්මල බුදු දහම
2025-12-09 15:01:17
3
To see more videos from user @thanuf55, please go to the Tikwm homepage.

Other Videos


About