@dmv.mariaa: #viral #dmv #dmvmariaa

dmv.mariaa
dmv.mariaa
Open In TikTok:
Region: US
Monday 25 May 2026 23:36:58 GMT
452
39
1
1

Music

Download

Comments

sf_m_ez
Mayor :
heeeeyyyyy
2026-05-26 02:22:18
0
To see more videos from user @dmv.mariaa, please go to the Tikwm homepage.

Other Videos

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ යනු බුදු සසුනේ ඉතා විශේෂ රහතන් වහන්සේ නමකි. තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ඒ උත්තුංග පාංශුකූල චීවරය දරා ගැනීමට භාග්‍යවත් වූ එකම මනුෂ්‍ය රත්නය මහා කාශ්‍යපයන් වහන්සේය. මෙහි සදහන් වෙන්නේ උන්වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න කාලයේ සිදු කළ අසිරිමත් සිදුවීමකි. මහා කාශ්‍යපයන් වහන්සේ තමන් වහන්සේට පිරිනිවන් පෑමට සුදුසු කාලය පැමිණ ඇති බව දැන කුක්කුටපාද නම් පර්වතයට වැඩම කළ බව සදහන් වේ. මේ පර්වතය වර්තමානයේදී ගුරුපාද ගිරි ලෙස හැඳින් වේ.  පර්වතයට වැඩම කළ උන්වහන්සේ අසිරිමත් අධිෂ්ඨාන පිහිටුවීය. පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ශරීරය දිරා ගොස් විනාශ නොවීම, උන්වහන්සේ සතුව තිබූ තථාගතයන් වහන්සේගේ පසුල් සිවුර සුරැකිව පැවතීම, පර්වත තුන එකතු වී උන්වහන්සේගේ ශ්‍රී දේහය වසා ගැනීම සහ නියමිත කාලයේදී පර්වතය විවෘත වීම එම අධිෂ්ඨාන මගින් නියම කොට ඇත.  මතු අනාගතයේ පහළ වන මෛත්‍රී නම් ශාස්තෲන් වහන්සේ ශ්‍රාවක සංඝයා සහිත දිව්‍ය මනුෂ්‍ය පිරිස සමග දිනක මේ පර්වතය අසළට වැඩම කළ පසු පර්වතය විවර වනු ඇත. මහා කාශ්‍යපයන් වහන්සේගේ ශ්‍රී දේහය මෛත්‍රී බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය මත වැඩ සිටිනු ඇත. තවද මහා කාශ්‍යපයන් වහන්සේ කවුදැයි අප ගොතම බුදු රජාණන් වහන්සේ කවුදැයි ද අනාගතයේ මිනිසුන්ට දේශනා කරනු ඇත. විශාල පිරිසක් මාර්ගඵල ලබා සසරෙන් එතෙර වනු ඇත.  ගොතම බුදු රජුගේ පාංශුකූල චීවරය මෛත්‍රී බුදු රජුන් විසින් පිළිගනී. මෙම අවස්ථාව බුදුවරු දෙදෙනෙකු යා කරන අතර, බුද්ධ ශාසන දෙකක් අතර සහසම්බන්ධය ප්‍රකට කෙරේ.  මේ සියල්ලෙන් පසුව සියල්ලෙහි අනිත්‍ය බව පසක් කරමින් ඒ ශ්‍රී දේහය ඉබේම ගිනි ඇවිළගෙන ආදාහනය වී යනු ඇත. බුදු සරණයි ☸️🪽 #creatorsearchinsights #sinhala #buddhism #srilanka #fyp @🇱🇰𝓢𝓱𝓮𝓻𝓪𝓫 𝓥𝓸𝔁 🕊️☸️ @dahamwaruna♡ @dharma_the_way @K-POP BOY 💜⟭⟬🇱🇰🇰🇷☸️ @*𝗟𝗼𝘁𝘂𝘀 𝗺𝗶𝗻𝗱 🪷🤍 @*SLツyaka꧂☸ @🪷| Buddha 🪔 🕊️ @vethum jayakody

About