@rociobalt: Hobbies ? #fyp

Rocío Batista Altami
Rocío Batista Altami
Open In TikTok:
Region: MX
Sunday 09 February 2025 01:22:12 GMT
282
16
1
0

Music

Download

Comments

erickabatista3
Ericka Batista :
😳😳😳😳
2025-02-09 04:15:16
0
To see more videos from user @rociobalt, please go to the Tikwm homepage.

Other Videos

ලියන, කියවන කෙල්ලෙක් !  ඔබට දිනක ලියන කියවන ගැහැණු ළමයෙකු සහකාරිය ලෙස මුන ගැසුනේ නම් ඇයව ආදරෙන, ප්‍රවේසමෙන් තබා ගන්න. පාන්දර 2 ට ඔබ ඇයව නැගිටවන විට ඇගේ පපුවට පොතක් අල්ලාගෙන නිදි යහනේ සුවෙන්  සිටින විට මොහොතක් ඇය දෙස  බලා සිටින්න,  හවසක ඇය තේ කෝප්පයක් සාදා ඔබ වෙත පැමිනිය විට ඇයව අල්ලා උනුසුම් හාදුවකින් ඈ සනසන්න.  ඇයගේ පොත පත කියවීමටත් ලිවීමටත් ඇති පුරුද්ද නිසා ඔබට ඇයව පැය කිහිපයක් සඳහා අහිමි විය හැකි නමුත් ඇය සැමවිටම ඔබ වෙත නැවත පැමිණෙනු ඇත. ඇය කතා කරන්නේ පොතේ චරිත සැබෑවක් ලෙස ය, මන්ද ටික කලකට ඒවා තුල ඈ ජීවත් වන නිසාය. ඔබ සුදුසු නිසා හැගෙන නිසා ලියන කියවන ගැහැණු ළමයෙකු සමඟ ගත කරන දින සටහන් කරන්න, මක්නිසාද යත් එම දින ඔබට සිතාගත හැකි තරම් වර්ණවත් ජීවිතයක් ඔබට ලබා දෙනු ඇත,  ඇතම් විට එම දිනයන් ජීවිත කාලය පුරාවටම මතකයේ රැදෙනු ඇත.  ඔබ ඉවසිලිමත් නම්, ගැහැනියකගේ සෞන්දර්ය නිරුවතින් එහාට දැකිය හැකි මනසක් ඔබ සතු නම්, එසේ හැගීමක් දිය හැකි කියවන ගැහැණු ළමයෙකුට ඔබ සුදුසුය. නමුත් ඔබ ඇයට ඒකාකාරී බවක් ලබා දෙන්නේ නම්, ඈ සොයන නිදහස ඔබට දිය නොහැකිනම්, ඔබ තනිවම සිටීම හොඳය. නමුත්  ඔබට ඉන් ඔබ්බට ලෝකය සහ ලෝකයන්, ෆැන්ටසි, විශ්වය, ඈත ක්ශිතිජයේ තරු ගැන කතාංදර අවශ්‍ය නම්, ලියන, කියවන ගැහැණු ළමයෙකු හමුවන්න.! ♥️🌸 Lukshana Chamila #Lukesblog ෴ chérie - ෂෙරී

About