@shely_quotes: අපි දෙන්නගේ ආදර කතාවත් මේ විදිහට අවසන් වෙනවා නම් මං හරි ආසයි 🥺❤️" #foryou #foryoupage #fyp #shely_quotes #Love #viral #trending

𝐒 𝐇 𝐄 𝐋 𝐘
𝐒 𝐇 𝐄 𝐋 𝐘
Open In TikTok:
Region: LK
Monday 19 May 2025 14:12:11 GMT
386431
31001
1544
5692

Music

Download

Comments

user41156935666775chuty
chuty 💔 :
එහෙම අවසන් වෙලත් අද දරුවා එක්ක තනි වෙලා
2025-06-26 21:11:02
1
user34787299859428
සකු බොලේ 💆👻✨️ :
කවුරැත් නැනෙ 😔
2025-05-20 01:56:49
2
pathima77
🌹P♥️D👩‍❤️‍💋‍👨🌹 :
එච්චර වාසනාව නැහැ🥺🥺
2025-07-14 17:17:15
1
chamika.madushan1234
❤️❤️තනිකඩ මැන් ❤️❤️🥰 :
හ්ම්ම්ම්
2025-07-15 19:50:58
1
viny.kyara
viny kyara :
අවසන් වෙනවනම් කියල කියන්න එපා 😉 මෙහෙම වෙනවනම් කියල කියන්න 🥰
2025-05-20 14:51:58
5
ruwinipurnima800
Ruwini Purnima :
වෙන්නෑ 🥺🥺🥺
2025-06-07 04:50:10
2
chamo.....ditha
Chamo.....ditha....... :
හීනයක් දැක්ක එහෙම එයා එක්ක. ඒත් බොරු කරන අය හම්බ උනාම ඒ හැමදේම නැති උනා.. දෙයියන්ගෙ නාමෙට බොරු කරන අය කාගෙවත් ජීවිතයකට මුනගැහෙන්න එපා...... 💔🥀
2025-05-20 02:38:41
29
kaviii.kaviii
👼.•°•._කවී කවී_.•°•.🖤 :
හැමෝගෙම ආදර කතා මේවගේ ලස්සනට රැදෙන්න ඔනා💐💐
2025-05-20 20:52:12
13
shashi.kavindya1
shashi kavindya :
මාත් ඔහොම හිතුවා හිතුව වගේම ඒ හීනෙ හැබෑ උනා ඒත් ඔතනින් එහා හීන තියනවා තුන්දෙනාම එකතුවෙලා හැබෑ කරගන්න ඒත් ඒව හැබෑ කරගන්න තරම් මටයි මගෙ චූටි පැටියටයි බැරි උනා එයා දැන් වෙන කෙනෙක් එක්ක මාත් එක්ක දැක්ක වගේ දැන් හීන දකිනවා ඇති 😪
2025-05-20 15:25:43
2
chamu_dissanayake
☸️ 🔱 චමු 🕉️ ❄ :
ආදරේ නමින් බොරු කාරයො හමු උනාම ඒවා ජීවිත කාලයටම හීන විතරක් ම වෙනවා 😌
2025-05-20 01:17:19
12
nawo..sadu
Sandun :
මෙි වගේ රෝස මලක් ගෙනවෝ 🥺💗🥰
2025-05-22 03:56:19
3
pahanya86
❤️Tharu💜🧚‍♀️🌼97 :
Tika dawsai thawa🥺🥺
2025-06-21 13:51:19
1
suranisanjivi3
surani sanjivi :
කවදාවත් වෙන්නේ නෑනේ 🥺
2025-05-25 10:08:10
1
mylovelyson.com
🥰🥰My lovely sun😍🥰 :
මගෙ ජිවිතේ එමා දෙයක් තිබ්බා දැන් මමායි ළමයා විතාරායි
2025-05-22 13:58:06
0
chanchalajayamin6
Chanchala Jayamini :
ehema veii 😘😘
2025-05-22 12:50:08
1
kavindiyalakahani
Kavindiya Lakahani :
ඒ හීනෙට තව ගොඩක් ඈතයි☺️
2025-05-22 15:43:30
2
sarangi______sameeraa
user Sarangi 2003 :
Lassana hinayak🥺🥰
2025-05-22 14:52:44
1
sadunihansika93
sandu🌺 :
hm asai🥺
2025-05-20 14:50:28
2
rashi_prabodha
🍁🦋 රශි 🦋🍁 :
මේවා හොදයි 😂
2025-05-19 22:18:14
1
user8034945403518
මන්දාකිණි 🤍😮‍💨😉 :
genawa lagadima 🤭
2025-05-23 03:49:15
1
mr.salinda_wolf865
sali99💪🤍 :
හැම ආදර කතාවක් මං මෙහෙම ඉවර වෙනවනම් ලෝකෙ කොච්චර ලස්සනද 🥺🌸
2025-06-22 12:38:56
1
tharutharu6622
💗🌺T-H-A-R-U 🌺💗 :
නිකම්ම නිකන් හිනයක් විතරයි😔💔
2025-05-19 15:55:16
6
roshanibuddika281
roshanibuddika281 :
මමත් දැන් කාලෙකට කලින් මේ හීනය දැක්කා .අද මගේ ඒ හීනය සැබෑ වෙලා තියෙනවා .මම අද හීන දකින්නෙ එයයි මගේ චූටි මැනිකයි එක්ක මුලු ජීවිත කාලෙටම සතුටෙන් ඉන්න
2025-06-02 14:48:41
1
dinuuu_17
🌺 Dinuuu~`°🍃🍓 :
ඒක සදහටම හීනයක් විතරයි 🥺💔
2025-05-19 19:04:31
1
user8355784529772
🖤⃝ සුද්දී ●⃝තමයි 🖤⃝ අහිංසකි :
කවදාවත් හැබෑ වෙන්නේ නැති හීනයක් මටනම් 😔😔😔
2025-05-20 04:04:04
1
To see more videos from user @shely_quotes, please go to the Tikwm homepage.

Other Videos


About