@dream_vision01: උන්ට ආකෘතිය පුරුදු වෙන්නත් යනවා මාස පහළොවක් විතර.😏💯 @Namal Dilanka❤️ #namaldilanka #namaldilanka_sir #accounting #commerce #easy #srilankan_tik_tok🇱🇰 #EduTok #education #LearnOnTikTok #studyhacks #learning #studytok #schooltips #knowledge #studentlife #academicgoals #teentips #youngminds #studenttalk #teentok #genzlearning #motivation #dailyinspiration #goalsetter #mindsetmatters #groweveryday #teachersoftiktok #teachertok #edutok #teacherlife #education #inspiringteachers #teachercontent #teacherssupportteachers #learnontiktok #motivatedteachers #teachercommunity #teacherlove #fyp #fypage #fyppppppppppppppppppppppp #fypp #fypppppppppppppp #fyppp #fypシ゚viral🖤tiktok #fypツ #fypツ #fypviralシ #fypviraltiktok🖤シ゚☆♡ #fypviraltiktok #fypvideo #fypvideo #foryou #foryoupage #foryoupageofficiall #foryoupage❤️❤️ #foryouu #foryour #foryoupagе #foryoupagee #foryoupageofficial #4u #4upage #4upageシ #4uu #4urpage #4upageonly #4uuu #4you #4youpage #4yourpage #4youpageシ #4youu #4youpag #4youp #4youpagepls #fypシ゚viral🖤tiktok #fypツ #fypシ゚viral🖤tiktok☆♡🦋myvideo #fypシ゚viral🖤video #fypシ゚viral🖤tiktok☆♡ #fypシ゚viraltiktok #fypシ゚viral🖤video🤗foryou #fypシ゚viralシ #fypシ゚viral🖤tiktok☆♡🦋myvideo❤️❤️🥰🥰 #studentengagement #futureleaders #classroominspo #tea
Dream Vision
Region: LK
Wednesday 23 July 2025 13:06:31 GMT
Music
Download
Comments
Shan Official :
මාත් commerce කරේ ඔය කියන තරම් commerce අමාරු නෑ බන් 😂🙂
2025-07-24 04:30:58
137
Adisa()Eshan :
Maths karana un 😭 [sticker]
2025-07-23 13:15:29
538
Bad Boy :
Chemistry 💀කමක් නැහැ
physics 💀 කමක් නැහැ
C.Maths 💀 කමක් නැහැ
2025-07-23 16:42:49
302
Dilshan Anjana :
commerce අමාරුයි.
C.mathsවල බහුපද පාඩමට වඩා😪
2025-07-25 11:06:09
20
Ashen :
1st shy maths bio කරල 2nd shy commerce කරපු එකෙක්ගෙන් ඇහුවනම් කියයි සර්😂😂😂
2025-07-23 19:35:50
224
POTTERㅤ④Ƭ⑦ᵀᴹ 📱 :
A/l maths nm lesi
2025-07-23 15:09:13
323
SENIRU PERERA🖤 :
commerce කරන එවුන් හෙන පව් බං උන්ට ගානක් පුරුදුවෙන්න මාස 15 ක් යනවද😂
2025-07-23 17:53:01
63
Raviya ☠ :
Maths and bio :- hari bn ela 💀🤫
2025-07-24 13:09:08
124
janithravishka5 :
Al Maths නම් නතින් 🙂
2025-07-23 19:16:01
77
®Ashmika_ :
1st shy maths CSF 2nd shy commerce district 13 👍
2025-07-24 17:53:39
34
Akila Theekshana🖤 :
ඔය commerce කරන උන් හරි ආසයි commerce අමාරුයි කියාගන්න 😅👍
2025-07-24 15:19:08
30
Nisal_IB_Dassanayake :
AL commerce කරපු ගොඩක් අය IT වගේ විෂයක් අමාරුයි කියනවා. මම AL IT එක්ක maths කරේ IT මුලු syllabus එකම P6 පාඩම් 2ක් විතර තියෙන්නේ.
අනිත් එක ගොඩක් commerce class තියෙන්නේ පැය 2යි. maths/bio කරන අයගේ class එකක් අඩුම පැය 4යි.
මම AL වලට මාස 3කට කලින් IT පාඩම් කරන එක නතර කරලා විභාගෙට කලින් සති 2ක් IT full syllabus එකම පාඩම් කරලා IT වලට A එකක් ගත්තා.
ඉතින් මම දකින විදිහට නම් commerce ලෙසයි.හැබැයි maths bio කරලා fali වෙනවට වඩා commerce කරලා campus යන එක හොදයි. OL හොඳ result එකක් තියෙනවා නම් බය නැතුව commerce කරන්න.❤️
2025-07-25 09:19:02
5
A 🫀 :
Maths karana un🥹❤️🩹
2025-07-23 14:43:50
52
SadeePapi.CA :
අකෘතිය පුරුදු වෙන්න මාස 15ක් යනව නම් commerce ම කරපන්🤣🤣🤣
2025-07-24 15:19:25
4
Rizindu :
ow physics,maths lesiyi ita wada😞😒
2025-07-23 17:23:16
56
kavin :
Physics MCQ එකක් දෙන්නද 😌😂 මාස කීයක් යයිද බලන්න
2025-07-25 02:08:08
8
08 : 03 🥀>>>🌹 :
comurce අමාරු එකෙක්ට maths,bio ලගටවත් එන්න බෑ ඉතින් ඒක තමා ඇත්ත (සමාගම් ගාන විතරයි ඇහෙන්නෙ😹💔)
2025-07-25 05:09:19
5
Dushmantha Madhushan :
Science easy bn😂 karana hema ekama pass🗿
2025-07-24 00:53:07
27
nenithsandesh :
එහෙනම් Maths bio කරන්න එපා සංකල්ප තේරුම් ගන්න 3shyම යයි 😅🫵💔
2025-07-24 00:23:19
33
madhuka lakshan :
na na bio එහෙම පොඩ්ඩක්වත් අමාරු නෑ. resource book එකේ නැති වචන කොච්චර ලිව්වත් full marks දෙනව. physics කොහොමත් ලේසියිනෙ අන්තිම mcq 10 ol fail උනත් කරන්න පුලුවන් 😪
2025-07-24 04:28:29
21
𝗠𝗮𝗹𝗺𝗶 ♡" :
A/l bio nm nothing !
2025-07-24 08:18:39
8
shki_navaratna :
ඉතිං Commerce අමාරුයි නම් Maths කරපංකො😂😂😂😂😂
2025-07-25 14:56:21
8
Ishan :
meanwhile science students : he he okay 😅
2025-07-24 17:35:53
14
lasithya sri :
Oww bio tharm lesi na commerce 🙂🙏🏻👍💀
2025-07-23 19:42:18
0
S l C R I C K E T 2.0 🏏 :
හිත හදා ගන්න කියන කතා 😂
2025-07-24 10:39:19
16
To see more videos from user @dream_vision01, please go to the Tikwm
homepage.
© 2021-2025 TikWM. All rights reserved.