@dmhairandbeauty1:

dmhairandbeauty1
dmhairandbeauty1
Open In TikTok:
Region: CD
Thursday 18 September 2025 09:55:38 GMT
602332
44688
2015
12174

Music

Download

Comments

audreybmb
Mojo Jojo 😈 :
C’est pour ça qu’on n’avance pas
2025-09-20 02:22:41
1451
benmwema04
[email protected] :
trop d'insulte à mon goût
2025-09-19 12:00:41
1319
junior.bambi70
Papa formidable 💫 :
ta misu na coin qui me tue 🤣🤣🤣🤣
2025-10-14 09:09:52
0
user38521775942214
nya ba 4 promax :
hivi kinshasa kweli kuna wanaume wenye kujielewa kweli
2025-10-16 15:12:07
0
ursulakalusaki2
ursulakalusaki2 :
Afingiye vraiment na ndenge y’a solo sans blague
2025-09-18 18:47:34
629
estherfalangafalanga
estherfalangafalanga :
Mabidi azo finga yasolo 😭💔💔💔
2025-09-18 14:33:06
511
ceeslayedd
Lairéa. :
that NDOKI was harddd😭😭
2025-09-20 12:36:45
1072
big.wanzz
🧚🏿‍♀️ :
This has to be a prank ?!? 😭
2025-09-20 00:16:36
1205
claudforhri
triciamoov :
Coloriste
2025-09-20 00:20:45
692
dkplume
DKFREY :
Elle est traumatisée la pauvre !😢
2025-09-19 22:03:14
260
mwami01
Christiansk :
c'est vrai que eza théâtre mais c'est abusé.
2025-09-19 14:31:33
434
elfaden.tkg
Faden tkg :
Qui a remarqué que à cause de TikTok la télévision n’a plus d’importance dans la maison comme moi 😂😂🤣
2025-09-24 10:30:45
51
pensey081
Sey :
Qui regarde ça à 23 h comme moi 😂😂
2025-09-18 22:42:19
112
stacebacexx
𝒔𝒕𝒂𝒄𝒚🧸ྀི :
Mais a sali nini!?
2025-09-20 09:11:49
583
noemie._ly
NKT🇨🇩 :
Le colorisme 😭
2025-09-20 19:18:14
147
dorcasnzuzi
Dorcas nzuzi ❤️😍🥰 :
En tout cas mabidi azui occasion yako finga Fanny
2025-09-19 08:13:45
11
bizbovington
bovington :
why is he not stopping?😂😂😭🙏🏾
2025-09-20 09:05:37
300
mamacita0709
mamacita0709 :
I love being Congolese 😂😂😂
2025-09-20 22:05:35
70
destiny_m4
Ircille🫧 :
💔💔😭😂😂
2025-09-19 20:13:39
372
mbuyi008
Mimi mbuyi 008 :
Boni KO finga boye
2025-09-18 19:28:30
76
i500_official
ᗷᗩᗪᗰᗩᑎ :
QUI EST TOMBÉ SUR CETTE VIDÉO DÈS SON RÉVEIL ⏰ À 5H 😹💔
2025-09-19 03:56:15
56
rachiditshiaba122
Rachidi Tshiaba :
qui a l'impression que c'est le théâtre comme moi
2025-10-24 21:38:03
1
mouanimilove
~𝑴𝒆̂𝒎𝒆 𝒔𝒊 𝑳𝒐𝒗𝒆~ :
On dirait azalaka na kanda naye kala 😂😂😂😂 , oooh mais eleki 😂😂😂😂
2025-09-18 19:24:21
74
le_nmkt
Le N💤 :
EUUH
2025-09-20 06:29:34
729
user86145622030697
Ben Nyombo :
mabidi oza ndoki 👺😂
2025-10-19 05:39:48
2
To see more videos from user @dmhairandbeauty1, please go to the Tikwm homepage.

Other Videos

ඔයාලට මතක ද, පුංචි කාලෙ සත්තු ජීවත්වෙන විදිහ හිතේ මැවිලා තිබුණෙ කොහොමද කියල? (ඇත්තටම තාමත් එහෙමයි මැවෙන්නෙ). හාවො, ලේන්නු, මින්ක් මුගටි, වගේ අය, පොළව යට ගුල්වල, ගස් බෙනවල, ගුහාවල, තමයි එයාලගෙ සුවපහසු ගෙවල් හදාගෙන තිබුණෙ. එයාලා ඒවා ඇතුලෙ හරිම උණුසුම්, ප්‍රීතිමත් ජීවිතයක් ගතකරන හැටි මම හිතේ ඇඳගත්තා... පොළව යට හාරපු ගුලක, අම්මයි, තාත්තයි, පැටවු තුන්දෙනයි ඉන්න හාවො පවුලක් ආදරෙන් ජීවත්වුණා. හා අම්මා උදේ කෑමට කැරට්වලින් රස කෑම හදනවා. කෑම ලැබෙනකන්, බඩගිනි පැටවු තුන්දෙනා මේසෙට වෙලා බලාගෙන ඉන්නවා. ඒ අතරෙ උදේ පත්තරේ කියවන එක තමයි තාත්තගෙ පුරුද්ද. මී පවුලෙ හිටියෙ හුරුබුහුටි අම්මයි තාත්තයි පුංචි පුතයි. ලොකු ගෙදරක් ඇතුළෙ තමයි එයාලගෙ ගුල හදලා තිබුණෙ. මිනිස්සු ඉන්න නිසා වැඩිය එළියට යන්න බෑ. මී තාත්තා හොඳට වඩු වැඩ දන්න නිසා, පුතාට සෙල්ලම් කරන්න ලීවලින් සෙල්ලම් බඩු හදලා දුන්නා. අම්මගෙ විනෝදාංශෙ වුණේ එළියෙන් හොයාගන්න නූල්වලින් ඇඳුම් ගොතන එක.  පොකුණක් ළඟ, ලී කෝටු ගොඩක් යට තමයි ගෙඹි පවුල නිදහසේ ජීවත්වුණේ. සීතලේ, වතුරට වෙලා ඉන්න ආසා නිසා පවුලම නිතරම නෙළුම් කොළ යට පික්නික් යනවා. පොකුණ ඉවුරෙ තේ පාටිත් දානවා. ගෙඹි අම්මයි, තාත්තයි, පැටවු තුන් දෙනයි හරිම විනෝදයෙන් ජීවත්වුණා. ගල් ගුහාවක ජීවත්වුණු, තරබාරු දුඹුරු වලස් පවුලෙ හිටියෙ පුංචි නිවුන් බබාලා දෙන්නෙක්. වලස් අම්මා තමයි වැඩිපුරම බබාලා එක්ක ඉන්නෙ. තාත්තා වැඩ ඉවරවෙලා එනකොට රෑ වෙනවා. බබාලට රෑට මීපැණි කන්න දීලා, නින්ද යනකන් අම්මා එයාලව ළං කරගෙන කතන්දර කියල දෙනවා. ගස් බෙනයක තිබුණු ලේන් ගෙදර හරිම හුරුබුහුටියි. ලේන් තාත්තා හැම උදේම වැඩට ගියාට පස්සෙ, අම්මයි, පුංචි දුවයි එකතුවෙලා රස කෑම ගොඩක් හදනවා. චෙස්ට්නට්වලින් හදන කේක් තමයි එයාලගෙ ප්‍රියතම කෑම. කුරුළු පවුලෙ ලස්සන කූඩුව තිබුණෙ උසම උස ගහක. එහෙ පුංචි කුරුළු පැටවු හතර දෙනෙක්ම හිටියා. එයාලා බිත්තරෙන් ආපු අලුත නිසා අම්මයි තාත්තයි දෙන්නම එකතුවෙලා ගොඩක් මහන්සියෙන් වැඩකරා. රෑට පැටවු හතර දෙනාවම, සිනිඳු බ්ලැන්කට්වල ඔතලා, නලවලා නිදි කෙරෙව්වා. ඇත්තටම එයලා ජීවත්වුණු ඒ ලෝකෙ පුදුමාකාර විදිහට ලස්සනයි... #witchycottage #nostalgiacore #dreamy

About