@flystars_technology: Thepersonyoumostwanttoplaywithinthecommentsection! #fly#flystars#Spotlights#tiktokshopblackfriday #tiktokshopcybermonday

flystars_technology
flystars_technology
Open In TikTok:
Region: US
Thursday 30 October 2025 13:01:53 GMT
582
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @flystars_technology, please go to the Tikwm homepage.

Other Videos

- මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න ද ? ඇත්තටම ඇයි එයාව තාම අමතක කරන්න බැරි වුනේ 🙂 + කාලයක් පණ වගේ ආදරේ කරලා අහිමි වීම ඉවසගෙනත් පැත්තකට වෙන්නේ වෙන කරන්න දෙයක් නැති නිසයි ඔව්. අද නිහඩව හිටියට කාලයක් කෙනෙක් වෙනුවෙන් ඔයත් නැහෙන්න ඇති එයාව ජිවිතේම කරන් රැයක් දාවාලක් නැතිව විදවන්න ඇති අද phone එක සයිලන්ට් එකේ තිබ්බට කාලයක් උඹේ පොන් එකට නිදහසක් නැති වෙන්නම කෙනෙක්ගෙන් මැසෙජ් පිරිච්ච කාලයක් තියෙන්න ඇති ඉස්සර පොඩ්ඩ ඇත්නම් පරිස්සම් කරපු එයාට අද උඹ ඉන්නවද කියලවත් ගානක් නැති වෙන්නම වෙනස් වෙලා ඇති. ඔන්ලයින් ඉදලත් මැසෙජ් සීන් නැති වෙද්දී සීන් වෙලත් රිප්ලයි නැතිවෙද්දී නිකමට වගේ හිතට දැනෙන්න ඇති ලොකු වේදනාවක් තනිකමක් එයාගේ කොල් ලිස්ට් එකේ උඩින්ම හිටපු උඹත් අද කොල් ලිස්ට් එකේ අගටම වැටිලා ඇති Dp පික් පාවා  උඹව දාන් හිටපු කෙනෙක් උඹට ඉන්න ඇති ඇත්තටම කාලයත් එක්ක ඒ හැමදේම අද මගහැරිලා බොරු බැදිම් නිසා අද ආදරේ ගැන හිතෙන්නේ දුකක් විතරයි උඹත් කාලයකදි ආදරේ ජිවිතේම කරන් උඹට උඹවත් අමතක වෙච්ච අතීතයක් අනිවාර්යයෙන් තියෙන්න ඇති එත් දැන් ඒ හැමදේම දරාගෙනත් ඉන්න විදිය දැනෙද්දී ඇත්තටම පුදුමයි නේද🙂😌 දන්නවද ගින්නක් නගිද්දී දුමක් නැති වෙන්න බෑ වගේම කෙනක් වෙනස් වෙන්නත් හේතුවක් නැති වෙන්න විදිහක් නෑ එයාලට අලුත් අය ජිවිතේට මුනගැහෙද්දී නැහීගෙන ආදරේ කරපු උඹවත් අමතක වෙනවා එක තමා ඇත්ත!🥺💔            #capcut #foryoupage #onemillionaudition #quotes #Dilshan @SANTHUR

About