@vilgaxxxxxxxxxxx:

Vilgax tutorials
Vilgax tutorials
Open In TikTok:
Region: VN
Wednesday 03 December 2025 14:07:40 GMT
10
3
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @vilgaxxxxxxxxxxx, please go to the Tikwm homepage.

Other Videos

ඔව්.. ඔව්.. ඔව්.. ඔයා හරි. ඔයා කියන දේ හරි. මට කිසිම දෙයක් දැනෙන්නෙ නෑ මට කිසිම දෙයක් විදින්න තෙරෙන්නෙත් නෑ. ඔව් ඔයා හරි.. මට ඔයාගෙ හැගිම් දැන්නේ නෑ මම හරියට ගලක් වගේ.. කිසිම දෙයක් ගැන ගානක් නෑ. ඒක ඇත්ත මම පිලිගන්නම්.. ඒත් ඒකට සම්පුර්නයෙන්ම වැරදිකාරයා මමම විතරක් නෙවේ.. මම තනියම වෙනසක් හදාගෙන/ මවාගෙන නෙවේයි. ඒ හැමදේටම මුල මීට කලින් මගේ ජිවිතේ හිටිය මිනිස්සු... එයාලව තෙරුම් අරන් එයාලා වෙනුවෙන් මහන්සි වෙද්දින්... එයාලා ඒකට දෙන්න අවශ්‍ය  වටිනාකම දුන්නේ නෑ. ඒ ගැන එයාලා කිසි ගානකට ගත්තේ නෑ. අවසානයට මට ඉතුරු උනේ වේදනාවක් විතරයි... ඉතින් මාව එන්න එන්නම වේදනාවත් එක්ක වෙනස් උනා. ඒකට හුරු වුනා... හැගීම් විනාස උනා. තඩු කැඩිලා පියාබන්න බැරි වෙනකොට.., නිදහස සීමාවෙලා යනකොට... මාවම මම වෙනස් කර ගත්තා..! ඔයා හරි කොච්චර ආදරේ කලත් ඔයාගේ ආදරේ, මට පොඩ්ඩක්වත් දැන්නේ නෑ.. මගෙ හැම හැගීමක්ම මුල ඉදන් අලුතෙන් හදන්නොනි. ඒත් ඔයාට ඒක කරගන්න හයියක් නෑ.. ඉතින් මොනා කරන්නද..🤍 #අපි_හමුවෙන්න_තිබුනේ_මීට_කාලෙකට_කලින්.. #writer_wre✨#Fyp #fypシ #foryoupage #1millionaudition #1m #srilanka #sinhala_whatsapp_status #writer_wre❤‍ #Devil☘️ #X_c_i_y_a_s #devil_bad_2002 #writer_wre

About